පවිත්රයා සහ උරාජ් බඩා දෙන්නම හොඳට අනුමත වෙලා වගේ..
අඩේ මචන්ලා අපිත් එක්ක එකට ඉස්කෝලෙ හිටපු එකෙක් ඊයෙ උදේ ඉඳන් ආගි අතක් නෑනේ බන්.. මාරම සයිලන්ට් පොරක්. මොන මගුලක ගියාද කියලවත් ආරන්චියක් නෑ.
කුප්ප කතාවක් වත් කියන්න හිතෙන්නෑ බන්.
තරමක් අමාරුවෙන් උන් හිටියේ ආර්ථික ප්රෂ්න අතින්.හෙට යනව උන්ගෙ ගෙවල් පැත්තෙ.අනේ මංදා බන්.![]()








ooka maanasika santhrupthiyak witharai....... 95 gahuwa kiyala indian ewagenam loweth wenasak therenna be
oka podi maanasika chuun ekak
මගුලක් කතා කරනවා..... ඈල්කොහොල් දැක්කේ නෑ සති දෙකකින් විතර..... 