thopilata mona hornetda gameh™ kukuloh.thiyena labbak padan indapalla
ubata padinna ba kiyala api mona karannada kukulo..
thopilata mona hornetda gameh™ kukuloh.thiyena labbak padan indapalla
oya kattiya kiyanne ubata padinna thiya thallu karannawath be kiyala.ithin ekai man kiwweubata padinna ba kiyala api mona karannada kukulo..
puluwannam kamak nee 
ubata padinna ba kiyala api mona karannada kukulo..



![]()
paan geenna giya kukuohh......weegen giya 90+ habai miss karenam nee poddak wat
![]()

අපේ ඒවනම් කොහොම මිස් කලත් 100න් එහා පැත්තෙ අල්ලන්න පුලුවන් ගේමක් නැතුව.
උඹේ බයික් එකෙන් පාන් ගෙන්න කඩේට වත් යන්න බෑ නේ බං අවරුද්දකට සැරයක් රෑ වෙලා ස්ටාර්ට් කරලා පොඩ්ඩක් දුවනව.. ස්ටාර්ට් කරපු ගමන් ගමෙහ් කෙලවරේම ගෙඩර එකත් දන්නවා උබේ බයික්ස් එක කියල. first ගියර් එකට දාපු ගමන් බල්ලෝ බුරනවා බයවෙලා.
hmm faulty meters thibbahama ohoma wenawa pappeeeයයි කියල තමා බය.අපේ ඒවනම් කොහොම මිස් කලත් 100න් එහා පැත්තෙ අල්ලන්න පුලුවන් ගේමක් නැතුව.
![]()



1st eke thiyanne hamadaama manඋඹේ බයික් එකෙන් පාන් ගෙන්න කඩේට වත් යන්න බෑ නේ බං අවරුද්දකට සැරයක් රෑ වෙලා ස්ටාර්ට් කරලා පොඩ්ඩක් දුවනව.. ස්ටාර්ට් කරපු ගමන් ගමෙහ් කෙලවරේම ගෙඩර එකත් දන්නවා උබේ බයික්ස් එක කියල. first ගියර් එකට දාපු ගමන් බල්ලෝ බුරනවා බයවෙලා.
ballo burana hinda neme aran yanna lesi hinda.neutral karannema ne mannam 
hmm faulty meters thibbahama ohoma wenawa pappeee![]()





gn එකත් 120 අල්ලන්න පුලුවන් කියල හිතෙනව යන හැටියට.
ඉසුරු නම් කිව්ව පිටිපස්ස ස්පොකට් මාරු කරල ගේමක් නැතුව පුලුවන් කියල.
එහෙම කරන්නැතුව යන්න පුලුවන් කියල හිතෙනව අදින විදියට. යන්නෙ නම් නෑ ඒවුනාට. 
1080P ඩිජිටල් මීටර් අපිට නෑ නොවෑ....
අනිත් මිනිස්සු හීරෝ කාරයො වගේ බොරු කාරයෝ නෙමේ...
ජපන් බයික් වල ගොඩක් ඒවගෙ මීටරේ තියන ස්පීඩ් එක අල්ලන්න පුලුවන්.
CD125 බෙන්ලියක වුනත් උන්ට ගහන්න තිබ්බනේ 140ටම. 110ට තියෙන්නේ යන්න පුලුවන් නිසා ඒගාන.gn එකත් 120 අල්ලන්න පුලුවන් කියල හිතෙනව යන හැටියට.
ඉසුරු නම් කිව්ව පිටිපස්ස ස්පොකට් මාරු කරල ගේමක් නැතුව පුලුවන් කියල.
එහෙම කරන්නැතුව යන්න පුලුවන් කියල හිතෙනව අදින විදියට. යන්නෙ නම් නෑ ඒවුනාට.
![]()




ඔය කිසිම කෑල්ලක් මාරු නොකර.ජපන් GN 125 එකක.
හරිදු - 120 නං දන්නෙ නෑ.
105 ට ගියා මමඔය කිසිම කෑල්ලක් මාරු නොකර.ජපන් GN 125 එකක.
දළුගම ඉදං කිරිල්ලවලට පාන්දර 1ට විතර
කිරිබත්ගොඩ ගාල හන්දිය හරියෙදි හතරවෙනි ගියර් එකේ 80ට විතර අල්ලලා 5ට දැම්මා.. දැමමම තමා....
වංගු සෙට් එකක් ආපු නිසා ආයෙ අඩු කලා.
මං නං කියන්නෙ ඕකෙ අනිවා 120ට ම යන්නපුලුවං![]()





මාත් 100 105 අල්ලල තියනවා. පුලුවන් ඇති මාත් හිතන්නේ...
හපොයි ඒවුනාට ටොප් ස්පීඩ් බලන්න යන එක නම් කරන්න යන්නැතෝ මං....
බයික් එක දැම්ම මචෝ හදන්න. නැත්නම් වැඩේ හරියන්නේ නෑ. බලමු මොකෝ කියල...![]()

ඕක යනවා. CD 125 එක නං 100ට ම ගියා එක පාරක්.. බෙන්ලියක්.![]()
ඔව් ඉතිං යන්න පුලුවං උන පලියට එහෙම යන්න ඕනෙ නෑ නෙ
එළ එළ.
මේ ප්ලග් එක හොදටම චෙක් කරලා බැලුවා නේද ?
ඕකෙ ප්ලග් එක DR8xx කියලා පටං ගන්න එකක් නේද තියෙන්නෙ.
අර බයික් එකෙත් මිස් එකක් ඇවිත් බැලුවම ප්ලග් එකේ දෝසෙ තිබ්බෙ

බලන්න තියන දේවල් බැලුව සේරම. බලමු මොකෝ වෙන්නෙ කියලා...
ප්ලග් ඇති වෙනකම් මාරු කලා.බලන්න තියන දේවල් බැලුව සේරම. බලමු මොකෝ වෙන්නෙ කියලා...
![]()
යුරාජ් ලොක්ක මේ දවස් වල කොටු පනිනව වගේ...පේන්න නෑ දවල්ට...
![]()
නෑ බොල..... මේ දවස් ටිකේ වැඩ වගයකට එහෙට මෙහෙට දිව්වා....... 
නෑ බොල..... මේ දවස් ටිකේ වැඩ වගයකට එහෙට මෙහෙට දිව්වා.......
![]()
