එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක දැම්ම සිංහලු හදන්න...:yes::yes:

    බලමු මොකෝ වෙන්නෙ කියලා....:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    avatar153518_1.gif

    paan geenna giya kukuohh......weegen giya 90+ habai miss karenam nee poddak wat

    avatar153518_1.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    avatar153518_1.gif

    paan geenna giya kukuohh......weegen giya 90+ habai miss karenam nee poddak wat

    avatar153518_1.gif

    යයි කියල තමා බය. :lol::lol:අපේ ඒවනම් කොහොම මිස් කලත් 100න් එහා පැත්තෙ අල්ලන්න පුලුවන් ගේමක් නැතුව.:cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    උඹේ බයික් එකෙන් පාන් ගෙන්න කඩේට වත් යන්න බෑ නේ බං අවරුද්දකට සැරයක් රෑ වෙලා ස්ටාර්ට් කරලා පොඩ්ඩක් දුවනව.. ස්ටාර්ට් කරපු ගමන් ගමෙහ් කෙලවරේම ගෙඩර එකත් දන්නවා උබේ බයික්ස් එක කියල. first ගියර් එකට දාපු ගමන් බල්ලෝ බුරනවා බයවෙලා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ බයික් එකෙන් පාන් ගෙන්න කඩේට වත් යන්න බෑ නේ බං අවරුද්දකට සැරයක් රෑ වෙලා ස්ටාර්ට් කරලා පොඩ්ඩක් දුවනව.. ස්ටාර්ට් කරපු ගමන් ගමෙහ් කෙලවරේම ගෙඩර එකත් දන්නවා උබේ බයික්ස් එක කියල. first ගියර් එකට දාපු ගමන් බල්ලෝ බුරනවා බයවෙලා.

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යයි කියල තමා බය. :lol::lol:අපේ ඒවනම් කොහොම මිස් කලත් 100න් එහා පැත්තෙ අල්ලන්න පුලුවන් ගේමක් නැතුව.:cool:
    hmm faulty meters thibbahama ohoma wenawa pappeee :lol::lol::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹේ බයික් එකෙන් පාන් ගෙන්න කඩේට වත් යන්න බෑ නේ බං අවරුද්දකට සැරයක් රෑ වෙලා ස්ටාර්ට් කරලා පොඩ්ඩක් දුවනව.. ස්ටාර්ට් කරපු ගමන් ගමෙහ් කෙලවරේම ගෙඩර එකත් දන්නවා උබේ බයික්ස් එක කියල. first ගියර් එකට දාපු ගමන් බල්ලෝ බුරනවා බයවෙලා.
    1st eke thiyanne hamadaama man :shocked: ballo burana hinda neme aran yanna lesi hinda.neutral karannema ne mannam :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hmm faulty meters thibbahama ohoma wenawa pappeee :lol::lol::shocked:

    1080P ඩිජිටල් මීටර් අපිට නෑ නොවෑ....:lol::lol::lol:

    1376038781_535173419_2-Pictures-of--FOR-SALE-Glamour-Fi-in-a-well-maintained-conditionin-Red-black-Avg-Milege-65-70-kmpl.jpg

    අනිත් මිනිස්සු හීරෝ කාරයො වගේ බොරු කාරයෝ නෙමේ...:P

    ජපන් බයික් වල ගොඩක් ඒවගෙ මීටරේ තියන ස්පීඩ් එක අල්ලන්න පුලුවන්. :yes:

    CD125 බෙන්ලියක වුනත් උන්ට ගහන්න තිබ්බනේ 140ටම. 110ට තියෙන්නේ යන්න පුලුවන් නිසා ඒගාන.:yes: gn එකත් 120 අල්ලන්න පුලුවන් කියල හිතෙනව යන හැටියට. :rolleyes:ඉසුරු නම් කිව්ව පිටිපස්ස ස්පොකට් මාරු කරල ගේමක් නැතුව පුලුවන් කියල. :yes:එහෙම කරන්නැතුව යන්න පුලුවන් කියල හිතෙනව අදින විදියට. යන්නෙ නම් නෑ ඒවුනාට. :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1080P ඩිජිටල් මීටර් අපිට නෑ නොවෑ....:lol::lol::lol:
    අනිත් මිනිස්සු හීරෝ කාරයො වගේ බොරු කාරයෝ නෙමේ...:P
    ජපන් බයික් වල ගොඩක් ඒවගෙ මීටරේ තියන ස්පීඩ් එක අල්ලන්න පුලුවන්. :yes:
    CD125 බෙන්ලියක වුනත් උන්ට ගහන්න තිබ්බනේ 140ටම. 110ට තියෙන්නේ යන්න පුලුවන් නිසා ඒගාන.:yes: gn එකත් 120 අල්ලන්න පුලුවන් කියල හිතෙනව යන හැටියට. :rolleyes:ඉසුරු නම් කිව්ව පිටිපස්ස ස්පොකට් මාරු කරල ගේමක් නැතුව පුලුවන් කියල. :yes:එහෙම කරන්නැතුව යන්න පුලුවන් කියල හිතෙනව අදින විදියට. යන්නෙ නම් නෑ ඒවුනාට. :cool:

    eeka neme me tike wegen yanne reeta reeta GOKKOLA penawada pappata heenen :(:(:(:shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරිදු - 120 නං දන්නෙ නෑ.
    105 ට ගියා මම :yes: ඔය කිසිම කෑල්ලක් මාරු නොකර.ජපන් GN 125 එකක.
    දළුගම ඉදං කිරිල්ලවලට පාන්දර 1ට විතර

    කිරිබත්ගොඩ ගාල හන්දිය හරියෙදි හතරවෙනි ගියර් එකේ 80ට විතර අල්ලලා 5ට දැම්මා.. දැමමම තමා....
    වංගු සෙට් එකක් ආපු නිසා ආයෙ අඩු කලා.
    මං නං කියන්නෙ ඕකෙ අනිවා 120ට ම යන්නපුලුවං :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු - 120 නං දන්නෙ නෑ.
    105 ට ගියා මම :yes: ඔය කිසිම කෑල්ලක් මාරු නොකර.ජපන් GN 125 එකක.
    දළුගම ඉදං කිරිල්ලවලට පාන්දර 1ට විතර

    කිරිබත්ගොඩ ගාල හන්දිය හරියෙදි හතරවෙනි ගියර් එකේ 80ට විතර අල්ලලා 5ට දැම්මා.. දැමමම තමා....
    වංගු සෙට් එකක් ආපු නිසා ආයෙ අඩු කලා.
    මං නං කියන්නෙ ඕකෙ අනිවා 120ට ම යන්නපුලුවං :yes:

    මාත් 100 105 අල්ලල තියනවා. පුලුවන් ඇති මාත් හිතන්නේ...:yes::yes:

    හපොයි ඒවුනාට ටොප් ස්පීඩ් බලන්න යන එක නම් කරන්න යන්නැතෝ මං....:yes:

    බයික් එක දැම්ම මචෝ හදන්න. නැත්නම් වැඩේ හරියන්නේ නෑ. බලමු මොකෝ කියල...:rolleyes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් 100 105 අල්ලල තියනවා. පුලුවන් ඇති මාත් හිතන්නේ...:yes::yes:

    හපොයි ඒවුනාට ටොප් ස්පීඩ් බලන්න යන එක නම් කරන්න යන්නැතෝ මං....:yes:

    බයික් එක දැම්ම මචෝ හදන්න. නැත්නම් වැඩේ හරියන්නේ නෑ. බලමු මොකෝ කියල...:rolleyes::D
    11.gif
    ඕක යනවා. CD 125 එක නං 100ට ම ගියා එක පාරක්.. බෙන්ලියක්.

    ඔව් ඉතිං යන්න පුලුවං උන පලියට එහෙම යන්න ඕනෙ නෑ නෙ :sorry:
    එළ එළ.
    මේ ප්ලග් එක හොදටම චෙක් කරලා බැලුවා නේද ?
    ඕකෙ ප්ලග් එක DR8xx කියලා පටං ගන්න එකක් නේද තියෙන්නෙ.
    අර බයික් එකෙත් මිස් එකක් ඇවිත් බැලුවම ප්ලග් එකේ දෝසෙ තිබ්බෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif
    ඕක යනවා. CD 125 එක නං 100ට ම ගියා එක පාරක්.. බෙන්ලියක්.

    ඔව් ඉතිං යන්න පුලුවං උන පලියට එහෙම යන්න ඕනෙ නෑ නෙ :sorry:
    එළ එළ.
    මේ ප්ලග් එක හොදටම චෙක් කරලා බැලුවා නේද ?
    ඕකෙ ප්ලග් එක DR8xx කියලා පටං ගන්න එකක් නේද තියෙන්නෙ.
    අර බයික් එකෙත් මිස් එකක් ඇවිත් බැලුවම ප්ලග් එකේ දෝසෙ තිබ්බෙ

    ප්ලග් ඇති වෙනකම් මාරු කලා. :yes::yes:බලන්න තියන දේවල් බැලුව සේරම. බලමු මොකෝ වෙන්නෙ කියලා...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් ලොක්ක මේ දවස් වල කොටු පනිනව වගේ...:yes::yes::P පේන්න නෑ දවල්ට...:rolleyes:
     
    Status
    Not open for further replies.