එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    urajdrlk මාමා වෙත

    ඔය leland බස් වල turbo intercoller තියෙනවා කියලා ලොකුවට ගහගෙන යන්නේ.

    ඇත්තටම turbo intercoller තියෙනවා ද. කී වෙනි gear එකේද ඕක active වෙන්නේ.

    ඔය බස් වල සද්දෙ වෙනස හොඳට තේරෙනව බන්..:D

    ගියර් එකට නෙමේ එන්ජිමේ RPM එකට තමා හරියට ටර්බෝ එකෙන් බූස්ට් එක හම්බවෙන්නේ මං දන්න විදියට.:yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Engimata SAE90 (Gear oil) daala 1 or 2 week parana unama.. engime oona saddayak wahanna puluwan.. hoyanava boruuu.... maarama smooth wenava.. habai saha gahana wada ban.. aasawen aran yana eka oil maru karapu gaman anaathai...:angry::angry::angry::angry::angry::angry::angry:
    Lal Alavatta. Battaramulle tiyanava porage work shop eka... kaalayak samaharu kivva pora vavaagena kanna dakshaya kiyala... habai pora attatama dakshayek.... wada gana danne natha...:yes::yes::yes:

    අඩේ,දැනගත්ත එක හොදා. එහෙම කරන එකනම් කැත වැඩේ තමයි.

    :yes: ඕනා නම්, ආන් කරාබුගස් හන්දියේ, ගැරේජ් එකේ බාසුන්නෑහේ ලග බඩු තියෙනවා..... :P
    අපිට ඉතින් බස් නැහැ නෙව.

    ආහ් කුකුලෝහ්..:cool:

    බයික් එක ඊයෙ ගෙනාවා...:yes:
    ලෙඩ සෙට් එකක් බන් තිබ්බේ...:sorry:

    අංක 1 CDI එකේ ඩයෝඩ් එකක් ඩ්‍රයි සෝල්ඩර් වෙලා තිබිල.:yes:
    අනික කාර්බ් එකේ අයිඩ්ල් ලයින් එක ටිකක් බ්ලොක් වෙලා.:yes:

    ප්ලග් අවුලකුත් තිබ්බ කිව්වා. ඒක හරියට පැහැදිලි කරගෙනම කියන්නම්.:rolleyes:

    දැන් අවුලක් නැතුව පදින්න පුලුවන් ගානෙ තියනව. කාර්බ් එක හෙට දිහාට සුද්ද කරලම තත්වෙ කියන්නම්...:D

    වැඩේ ගොඩ නම් එල.:P ප්ලග් අවුලත් කියපන්කො බලල.

    urajdrlk මාමා වෙත

    ඔය leland බස් වල turbo intercoller තියෙනවා කියලා ලොකුවට ගහගෙන යන්නේ.

    ඇත්තටම turbo intercoller තියෙනවා ද. කී වෙනි gear එකේද ඕක active වෙන්නේ.

    turbo intercoller ගැන ත්රෙඅඩ් එකක් තිබ්බ. ඔය bus engine නම් ස්මූත් අනිත්වට වඩා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ජර බර ගාල කෑලි හැලි හැලි එනවනම් ලේසියෙන්ම හිතාගන්න පුලුවන් තමා..:lol::lol:

    රිදිල දුවගෙන එයි දැන්...:P

    :frown: කිව්වා කියලා හිතා ගනින් ගල් ඈම්ඩා....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    urajdrlk මාමා වෙත

    ඔය leland බස් වල turbo intercoller තියෙනවා කියලා ලොකුවට ගහගෙන යන්නේ.

    ඇත්තටම turbo intercoller තියෙනවා ද. කී වෙනි gear එකේද ඕක active වෙන්නේ.

    :frown: මාමා..... :angry:

    ඉන්ටර්කූලර් ඔන් ඕනා වෙලාවක..... :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රිදිලා දූවගෙන ඈවිත්....... :lol: :P

    චනකයට මොන හොනට් ද...?? දැන් ටිකකට කලින් එකෙක් ආවා හොනට් එකක මේ පැත්තේ.... ඌ පත සයිස් වෙලත් ඒක ආන් බාන් කරගත්තේ අමාරුවෙන්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිදිලා දූවගෙන ඈවිත්....... :lol: :P

    චනකයට මොන හොනට් ද...?? දැන් ටිකකට කලින් එකෙක් ආවා හොනට් එකක මේ පැත්තේ.... ඌ පත සයිස් වෙලත් ඒක ආන් බාන් කරගත්තේ අමාරුවෙන්...... :P

    හොනා මටත් ලොකුයි බොල.හැබැයි අවුලකුත් නෑ..:P
    පැදල නම් නෑ අපේ ගෙදර ආපු එකෙක්ගෙ එකක් එහා මෙහා කලා...:dull:

    මං ටැංකියට ආස නෑ...:dull:

    ජේඩ් එක ඊට වඩා ගොඩක් පට්ටයි මටනම්.:D හැබැයි පරන වැඩී නොවෑ.:(

    GN එක ගන්න කලින් ජේඩ් එකක් ගන්න හිටුන 2.75ට වගේ තියන නිසා. ඒත් ගොඩක් තියෙන්නේ කාපු ඒව හින්දයි දුවන හැටියට තෙල් ගහන්න බැරි හින්දයි රෙපෙයාර් වල වියදම හින්දයි නිකම් හිටියා....:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ooke scene eka macho podi gattakin wage piti passata bike eka ganna giyama thama kela wenne.indian bike unath balannako piti passata podi kandak wage thiyenawanam patta gemak denna oone ganna :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ooke scene eka macho podi gattakin wage piti passata bike eka ganna giyama thama kela wenne.indian bike unath balannako piti passata podi kandak wage thiyenawanam patta gemak denna oone ganna :rofl:

    ඒ උඹට පන නෑ නේ...:P:rofl:

    මං නම් පොඩි තැන් වලින් බයික් එකේ පිටිපස්ස උස්සල අරගෙන කරකෝගන්නෙ.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ උඹට පන නෑ නේ...:P:rofl:

    මං නම් පොඩි තැන් වලින් බයික් එකේ පිටිපස්ස උස්සල අරගෙන කරකෝගන්නෙ.:cool:
    ithin bun eekata bahinna one neda ....man kiwwe bike ekema indan ganna widihak thibbanam hodai kiyala :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ithin bun eekata bahinna one neda ....man kiwwe bike ekema indan ganna widihak thibbanam hodai kiyala :D

    ඇයි බන් ඉතින් හෝර්නට් එකේ රිවර්ස් ගියර් එකට දාල ලාවට රේස් කරන්න පුලුවන්නේ....:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් ඉතින් හෝර්නට් එකේ රිවර්ස් ගියර් එකට දාල ලාවට රේස් කරන්න පුලුවන්නේ....:rolleyes:
    ai laawata bun full race karala gahamu reverse ekak :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: Dry weights :shocked:

    Honda hornet - 149Kg-166Kg
    karizma ZMR - 159Kg
    pulsar 220 - 150Kg
    Pulsar 180 -147Kg
    Pulsar NS -145Kg
    Pulsar 150 - 144Kg
    Glamour EFI -129Kg
    Pulsar 135LS -122Kg
    GN 125 -105Kg

    pappe oyage bike eke pitipassa ussala neme mulu bike ekama ussala anik paththa thiyanna puluwan ara foot cycle wage :rofl::rofl::rofl: 105Kg :( kaage unath daruweknee :(

    anika ara asarana pavithrayage eka....paw me lamai.....kaage unath daruwo needa mee :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    රිදිලා දූවගෙන ඈවිත්....... :lol: :P

    චනකයට මොන හොනට් ද...?? දැන් ටිකකට කලින් එකෙක් ආවා හොනට් එකක මේ පැත්තේ.... ඌ පත සයිස් වෙලත් ඒක ආන් බාන් කරගත්තේ අමාරුවෙන්...... :P

    bike තියෙන්නේ පදීන්නනේ බන්. අනික hornet එකේ යනකොට කට්ටිය බලන විදිය. යන්න පලුවන් "like a Boss" වගේ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... හොද වෙලාවට ෆේල් 1 බයික් එකට වඩා පල්සර් 150 බරයි...... :P

    සිරාවට බයික් වලට, යන්තම් රේස් කරලා පස්සට ගන්න ගියර් එකක් තිබ්බා නම් මරු...... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ පැත්තෙ පරණ යකඩ ගන්නෙ කිලෝවක් 35යි
    129 X 35 = 4515
    5000ක් දෙන්නං මොකද කියන්නෙ :dull:
     
    Status
    Not open for further replies.