urajdrlk මාමා වෙත
ඔය leland බස් වල turbo intercoller තියෙනවා කියලා ලොකුවට ගහගෙන යන්නේ.
ඇත්තටම turbo intercoller තියෙනවා ද. කී වෙනි gear එකේද ඕක active වෙන්නේ.
ඔය බස් වල සද්දෙ වෙනස හොඳට තේරෙනව බන්..

ගියර් එකට නෙමේ එන්ජිමේ RPM එකට තමා හරියට ටර්බෝ එකෙන් බූස්ට් එක හම්බවෙන්නේ මං දන්න විදියට.



man reeta reetane eliyata bahinne 



කිව්වා කියලා හිතා ගනින් ගල් ඈම්ඩා....... 

