ඔහොම තඩි බඩ, තඩි බඩ, තඩි බඩ & තඩි බඩ කියලා කියන්නෙපා බං........ උඹලා කවුරුවත් දන්නේ නැති හින්දයි කියන්නේ අහගනින්....... ඔය තඩි බඩ කියලා උඹලා ඔය කියන ගැජට් එක රත්නේගේ බයික් එකට විතරක් විශේෂෙන්ම බජාජ් එකෙන් හදලා එවපු එයා බෑග් එක......... මොනාහරි වෙලා රත්නේ බයික් එකේ යද්දී දොයිය පතොන් වුනත් ඔය එයා බෑග් එක හින්දා රත්නේ කොල්ලා බේරෙනවා......
මේ තොපිලා අපිට කොයින්ද එයා බෑග්........ එව්වා රත්නේට විතරයි එවලා තියෙන්නේ හරිය..........![]()
කෝ මේ යකා...


ගේ පිටිපස්සේ තිබ්බ නේද ලිඳක් වගේ එකක්...

ෂුවර් එකටම පැනල ඇති ඒකට...


අර බලු තඩිය දැන් ලිඳ වටේ බුර බුරා දුවනව ඇති.....





හරි යන්නේ නෑ වස් කවියක් කියන්න ඕනා උඹට.....


අදවත් ට්රිපේ ත්රේඩ් එක දාන්න ඕනේ....
