එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම තඩි බඩ, තඩි බඩ, තඩි බඩ & තඩි බඩ කියලා කියන්නෙපා බං........ උඹලා කවුරුවත් දන්නේ නැති හින්දයි කියන්නේ අහගනින්....... ඔය තඩි බඩ කියලා උඹලා ඔය කියන ගැජට් එක රත්නේගේ බයික් එකට විතරක් විශේෂෙන්ම බජාජ් එකෙන් හදලා එවපු එයා බෑග් එක......... මොනාහරි වෙලා රත්නේ බයික් එකේ යද්දී දොයිය පතොන් වුනත් ඔය එයා බෑග් එක හින්දා රත්නේ කොල්ලා බේරෙනවා......

    මේ තොපිලා අපිට කොයින්ද එයා බෑග්........ එව්වා රත්නේට විතරයි එවලා තියෙන්නේ හරිය.......... :lol::lol::lol::lol:

    කෝ මේ යකා...:P:P

    ගේ පිටිපස්සේ තිබ්බ නේද ලිඳක් වගේ එකක්...:rolleyes:

    ෂුවර් එකටම පැනල ඇති ඒකට...:yes::yes:
    අර බලු තඩිය දැන් ලිඳ වටේ බුර බුරා දුවනව ඇති.....:lol::lol::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුප්ප මල්ලි :)

    ආහ් කුපාඩි අයිය කොහොමෙයි....:P

    බයික් එකේ ලෙඩේ හදාගත්තෝ.....:D

    අද ටෝනි අයියත් එක්ක ගියා ඇඟේ ලේ වතුර වෙන යෑමක් අතුරු පාරක....:yes::yes::sorry:

    දැන් මොකෝ පුටාර් එකේ තත්වේ....:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හරි යන්නේ නෑ වස් කවියක් කියන්න ඕනා උඹට..... :angry:

    cq8qLfE.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් කුපාඩි අයිය කොහොමෙයි....:P

    බයික් එකේ ලෙඩේ හදාගත්තෝ.....:D

    අද ටෝනි අයියත් එක්ක ගියා ඇඟේ ලේ වතුර වෙන යෑමක් අතුරු පාරක....:yes::yes::sorry:

    දැන් මොකෝ පුටාර් එකේ තත්වේ....:rolleyes:

    :)

    ela ela.e koheda dennath ekka kottak penala mattu welada?

    parana ththawemai ban.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :)

    ela ela.e koheda dennath ekka kottak penala mattu welada?

    parana ththawemai ban.

    නෑ නෑ:angry::angry: මගෙ එකේ ලෙඩ හොයන්න වටයක් දැම්මා...:P

    එන්න බලමු මොකෝ වෙලා තියෙන්නෙ කියල දැන්..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් පතය බත්තරමුල්ලු කොහෙද ගුබ්බෑමක රිංගලලු.:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පල්සර ක්ලබ් එකේ ලැගල ඉන්න ඩිස්කවරි කුකුලෙක් ත්‍රෙඩ් එකක් දාල :baffled:
    මම අද නේ ඕයි එක දැක්කේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර ක්ලබ් එකේ ලැගල ඉන්න ඩිස්කවරි කුකුලෙක් ත්‍රෙඩ් එකක් දාල :baffled:
    මම අද නේ ඕයි එක දැක්කේ

    කුපාඩි චමිතා සෙම්බුවත්තද මොකක්ද එකේ කොටු පනින්න ගිය එක නේද?:lol:

    මටත් දාන්න හිතන් ඉන්නවා ත්‍රේඩ් දෙක තුනක්ම..:dull:

    වෙලාවක් නැත.:( අදවත් ට්‍රිපේ ත්‍රේඩ් එක දාන්න ඕනේ....:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මේ තට්ට කුකුල්ලු...:rolleyes:

    අන්න චමිත් මාම අද කොටු පැනල එනවලු මෙහේ....:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් මේ වාද්දුවේ යන්න ලැහැස්ති වෙනවා. අද office එකේ ට්‍රිප් එක :D

    කෙල්ලන්ගෙන් ගුටි නොකා වරෙන් චානකයෝ....:P:P:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං කට්ටියට...:cool:

    කෝ බඩා මාමි එහෙම නැගිටල නැතෙයි?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මාමගේ බයික්ස් එක ලෙසටම හදලා එවපියෝ මේ පාර..... :D :yes: :)

    මේ ඉන්නේ නැගිටලා..:P

    බලමුකෝ මොකෝ වෙලා තියෙන්නේ කියලා....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, කා ලගද තියෙන්නේ, හොද ඈම්ප් එකකුයි, හොද බෆල් සෙට් එකකුයි.....??

    මට දවස් කිහිපයකට ඕනා කරලා තියෙනවා...... :yes:

    ඉස්සරහා ශොප් දෙකකම උන්, දවස තිස්සෙම මහා සද්දෙට බෆල් සෙට් එකක් දාගෙන කන්කරච්චලේ බං..... හැමදාම එකම සිංදු සෙට් එක.... දැන් අහලා අහලම, මම දන්නවා උන්ගේ ඊළගට ප්ලේ වෙන සින්දුව මොකක්ද කියලා........ :angry:

    ඊයේ මට මලම පැනලා, කෝල් එකක් දීලා ඈමතුවා එක ශොප් එකක උන්ට..... ඒ වෙලාවේ නම් අඩු කරගත්තා ටිකක්..... දැන් අද ආයෙත්...... :angry:

    මුන්ට රිටර්න් එක දෙන්න ඕනා බෆල් වලින්ම....... :frown: බෆල් සෙට් එකක් සෙට් කරලා, සසල හද විල් තෙරේ අපේ කිඹුල් මාමා ලිදට පැනපුවා දාන්නයි මම කල්පනා කරේ...... :yes:

    කොහොමද මුල් පටිගත කිරීම් අර සද්ද බද්ද එක්ක මහ සද්දෙට මාළඹේ දෙවනත් වෙන්න ඈහෙනකොට....... :D :P :rofl: :lol:

    උදව්ව කරත හැකි පින්වතෙක් සිටී නම් මා අමතන්න...... :yes: :D :)
     
    Status
    Not open for further replies.