ජන්තු අයියා;16260057 said:මම එනකොට ඊයේ සද්දේ ටිකක් අඩු කරලා නේද තිබ්බේ මාමේ උන්..දෙමු රිටන් එකක් වෙලාවක පත බෆල් දෙකයි තඩි ඈම්ප් එකකුයි ගෙනත්
මොකද මම පෙරේදා කෝල් කරලා ඈමතුවානේ.......
අද ආයෙත් දාගෙන...... මුන්ට දාන්න වෙන සින්දු නැද්ද මන්දා බං..... උදේ ඉදන් අර මොකක්ද.... මගේ නෝටි කෙල්ල ස්වීටි මැණික..... බ්ලා බ්ලා ගාගෙන එකක් දාගෙන.... මට පිස්සු වගේ..... මුන්ගේ මහ එකාගේ නම්බර් එක තියෙනවා නම් හොයලා දීපන්...... උගේ *@#O@@( කියලා දෙකක් අමතන්න........ 






harinam ooka brown to grayish color ekaklu wenna oone 
