එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16260057 said:
    මම එනකොට ඊයේ සද්දේ ටිකක් අඩු කරලා නේද තිබ්බේ මාමේ උන්..දෙමු රිටන් එකක් වෙලාවක පත බෆල් දෙකයි තඩි ඈම්ප් එකකුයි ගෙනත් :lol::lol::lol:

    :yes: මොකද මම පෙරේදා කෝල් කරලා ඈමතුවානේ....... :angry: අද ආයෙත් දාගෙන...... මුන්ට දාන්න වෙන සින්දු නැද්ද මන්දා බං..... උදේ ඉදන් අර මොකක්ද.... මගේ නෝටි කෙල්ල ස්වීටි මැණික..... බ්ලා බ්ලා ගාගෙන එකක් දාගෙන.... මට පිස්සු වගේ..... මුන්ගේ මහ එකාගේ නම්බර් එක තියෙනවා නම් හොයලා දීපන්...... උගේ *@#O@@( කියලා දෙකක් අමතන්න........ :angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සමහර විට අදිනව ඇති. මගේ එක අර මගුල නිසා යන්නේ නෑ. :dull:

    එපා වෙනව බොල.:sorry:

    මගෙත් 85 පැන්නට පස්සේ පැන පැන වගේ ගියේ.අර මිස් එක නිසා
    අද හවසට ප්ලග් 2 මාරු කරලා බලන්න ඕනේ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ ඔය බයික් එකට කී වෙනි ප්ලග් සෙට් එකද ඔය මාරු කරන්නේ.....??

    නෑ නෑ බයික් එකට ආපු 2ම දා න්නා බැලුවේ
    මේක

    h5e1.jpg


    මේ BOSCH එකේ
    UR4AC INDIA 209
    කියලා ගහලා තියෙනවා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    නෑ නෑ බයික් එකට ආපු 2ම දා න්නා බැලුවේ
    මේක

    h5e1.jpg


    මේ BOCSH එකේ
    UR4AC INDIA 209
    කියලා ගහලා තියෙනවා

    ඕක ඔරිජිනල් තමයි. බයික් එකට එන්නේ ඔරිජිනල් එක
    හැබැයි ප්‍රන්සේ හදන ඒවා නෑ. ඉන්දියාවේ හදන එක.
     

    Anushanga777

    Well-known member
  • මචන්ලා මම pulsar 135 එකක් ගත්තා
    fullface helmet එකක් ගන්න ඉන්නේ.
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගන්න තියන හොද තැනක්!
    මම කඩවත. colombo වලින් දන්න තැනක් පොඩ්ඩක් කියපල්ලකෝ plz

    kastiya help ekak dennakooooo
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kastiya help ekak dennakooooo
    congratz macho.parissamin padinna. macho maath hariyatama danne macho hoda helmet thiyena thanak.mamath gattenam ara thiyena normal U.P.Co ekak.1900 wage una e dawas wala.hoda helmet ekaknam tikak ganan man danna widihata. meke kastiya help ekak dei :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ බයික් එකට ආපු 2ම දා න්නා බැලුවේ
    මේක

    h5e1.jpg


    මේ BOSCH එකේ
    UR4AC INDIA 209
    කියලා ගහලා තියෙනවා
    macho mage eketh ohomama aga kalu wela thibba.ooke kiyanne running rich kiyala neda :nerd: harinam ooka brown to grayish color ekaklu wenna oone :rolleyes:
    mekath balannako.mage ekath ohomama kalui and thetha gathiyak thibba :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho mage eketh ohomama aga kalu wela thibba.ooke kiyanne running rich kiyala neda :nerd: harinam ooka brown to grayish color ekaklu wenna oone :rolleyes:
    mekath balannako.mage ekath ohomama kalui and thetha gathiyak thibba :dull:

    ඔය කලුවිල්ල රිච් මික්ස්චර් එකක් කියලම කියන්න බෑ. :rolleyes:
    එයාර් ක්ලීනර් බ්ලොක් වුනත් එලකිරි වගේ කලුවෙනවා....:yes:

    ප්ලග් එකේ ඕනේ නම් හීට් රේන්ජ් එක වෙනස් එකක් හොයාගෙන දාල බලන්න මොකෝ තත්වෙ කියල.:rolleyes:
     
    Status
    Not open for further replies.