එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    thx macho dan theruna :) dan macho ohoma case noyanana wahanayak wikunanawanam ekata karanna oone steps tikath kiyannako piliwelin :)

    hondama dee tamai ganna kena ikmanatama namata harawa ganna kamati nam MTA6 paper set eke sign karapu date ekat oya dalama dena eka etakota eda indan week ekak gewenna kalin eya harawa ganna ona nattan week eka pannama date eka pahuweddi dawasa gaane fine ekak wadinava...

    ehema nattan liyamanalin denna tiyenne dates nodamuu MTA6 paper set ekak oyage sign ekat ekka dunna kiyala.. e paper set eke oya langa tiyenna ona kolayat tiya ganna...

    @Harindu............... honda terimak CB4 revo (EFI400cc) superb bike...!!!:):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    man top gear ekai baluwe eeken epa una :( bugati ekakui F22 mig ekakui race ekak thibba.gonma gon race ekak F22 eka gemak nethiwa dinna eda indan eeka balanne :(
    අනේ යකෝ...:lol:

    F22 නෙමේ බොල යුරෝ ෆයිටර් ටයිෆූන් එකක් එක්ක ගියේ....:P

    වෙලාවක් තියනවනම් බලපියෝ....:yes::yes:
    තියන පට්ටම මෝටරින් ෂෝ එක.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hondama dee tamai ganna kena ikmanatama namata harawa ganna kamati nam MTA6 paper set eke sign karapu date ekat oya dalama dena eka etakota eda indan week ekak gewenna kalin eya harawa ganna ona nattan week eka pannama date eka pahuweddi dawasa gaane fine ekak wadinava...

    ehema nattan liyamanalin denna tiyenne dates nodamuu MTA6 paper set ekak oyage sign ekat ekka dunna kiyala.. e paper set eke oya langa tiyenna ona kolayat tiya ganna...

    @Harindu............... honda terimak CB4 revo (EFI400cc) superb bike...!!!:):):)

    :P:P:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද යුරාජ් බඩා පරක්කු වෙලා වගේ නැගිටින්න...:P

    ඒකෙත් මොකක්හරි හොරයක් තියනව වගේ...:rolleyes:

    හොයල බලන්න වෙයි වගේ....:cool::P
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම කෙන්ඩා ටයර් එකක් දැම්මා බං පස්සට..... ඉස්සරහාට නම් තිබ්බ ජාතියෙන්ම MRF..... ;)

    Kenda එකේ කට්ටත් හොදයි....... අර පාරේ සුදු ඉරි උඩින් යද්දි වැනිල්ල ගොඩක් දුරට අඩුයි ඒකට.... මිචලින් කොහෙන් ගත්තද දන්නේ නෑ..... ගිනි ගානක් වෙන්න ඈති.....
    ah ela ela :) michelin eke patta look ekak thiyenawa ekai :dull:

    hondama dee tamai ganna kena ikmanatama namata harawa ganna kamati nam MTA6 paper set eke sign karapu date ekat oya dalama dena eka etakota eda indan week ekak gewenna kalin eya harawa ganna ona nattan week eka pannama date eka pahuweddi dawasa gaane fine ekak wadinava...

    ehema nattan liyamanalin denna tiyenne dates nodamuu MTA6 paper set ekak oyage sign ekat ekka dunna kiyala.. e paper set eke oya langa tiyenna ona kolayat tiya ganna...

    @Harindu............... honda terimak CB4 revo (EFI400cc) superb bike...!!!:):):)
    ah thx macho godak wadagath meka :)

    අනේ යකෝ...:lol:
    F22 නෙමේ බොල යුරෝ ෆයිටර් ටයිෆූන් එකක් එක්ක ගියේ....:P
    වෙලාවක් තියනවනම් බලපියෝ....:yes::yes:
    තියන පට්ටම මෝටරින් ෂෝ එක.:cool:
    mathaka ne bun dan godak kal balala :dull: gon race ekakne bun ee deka compare karanne kohomada :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ela ela :) michelin eke patta look ekak thiyenawa ekai :dull:

    ah thx macho godak wadagath meka :)

    mathaka ne bun dan godak kal balala :dull: gon race ekakne bun ee deka compare karanne kohomada :no:

    ඒ ආතල් එකටනේ බන්...:P

    උඹ බැලුවෙ නැද්ද veyron එකයි veyron super sport එකයි දෙකම ටොප් ස්පීඩ් එකට යන එක.:rolleyes:

    ඇත්තටම ප්‍රොඩක්ෂන් කාර් ස්පීඩ් රෙකෝර්ඩ් එක කඩන්නේ ප්‍රසන්ටර් කෙනෙක් ෂෝ එකේ. ඊට පස්සෙ තමා බුගාටි එකේ ටෙස්ට් ඩ්‍රයිවර් ඊට වඩා ස්පීඩ් යන්නෙ....:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ ආතල් එකටනේ බන්...:P

    උඹ බැලුවෙ නැද්ද veyron එකයි veyron super sport එකයි දෙකම ටොප් ස්පීඩ් එකට යන එක.:rolleyes:

    ඇත්තටම ප්‍රොඩක්ෂන් කාර් ස්පීඩ් රෙකෝර්ඩ් එක කඩන්නේ ප්‍රසන්ටර් කෙනෙක් ෂෝ එකේ. ඊට පස්සෙ තමා බුගාටි එකේ ටෙස්ට් ඩ්‍රයිවර් ඊට වඩා ස්පීඩ් යන්නෙ....:yes::yes:
    ne bun man keepayai balala thiyenne :( bugati eke W16 engine ekakne thiyenne :nerd: apinam thama cingle cylinder 0.125L engine ekak thiyenne :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    mamat aasama model ekak bun.Revo eka thama production eke thiyenawa anika man danna widihata :rolleyes: godak aya monoshock sapai kiyanawa.but double shocks awillath sapama bike ekak kiyala thama kiyanne mm mokakda danne wenasa :rolleyes: padalanam ne.nitrox gas canister 2kanam patta lokui nee :shocked:

    09CB400SF_White_10.jpg

    දැන් cb තියනව අම්බානක පාරෙ. නුවර පැත්තෙ ගෙවල් වල තිබ්බ සෙට් එකම දැන් පාරෙ දුවන්නෙ. පොලිස් කචල් ඉවර උන හින්ද

    මොනො සැප වැඩි කියන්න බෑ. මොනො එක හදල තියෙන්නෙ සැප ගන්න නෙවෙ, වඩිපුර ස්වින් ආම් එක මුව් වෙන්න ඉඩ තියෙන්න. මොනො තියන එකක ස්වින ආම් එක 2ශොක් එකකට වඩා 2ගුනකට වඩා දුවන්න ඉඩ තියනව,CB එකක් ලොකු වලවල් පාරක දැම්මොත් උඩ පනිනව, හැබයි මොනො තියන හොර්නට් එකක් වගේ දැම්මොත් ඉට වඩා වෙගෙන් යන්න පුලුවන් අලි වලවල් වලින්. බයික් එක උඩ පන්නෙ නැතුව
    . අනික මොනො තියන එකක් ඩබල් දාපු ගමන් පාත් වෙන්න බලනව. හාඩ් කරොත් එච්චර පාත් වෙන්නෙ නෑ හැබැයි ඉට පස්සෙ තනියෙන් යනකොට අමාරු වෙනව. ඔව්ව ඔක්කොම හිතල තමා හොන්ඩ එකෙ බුවාල C එක ඩබල් ශොක් දාල තියෙන්නෙ. ඔක ඩොමෙස්ටික් බයික් එකක්නෙ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා මේ දවස් වල කැම්පස් නිවාඩුද.....?? :rolleyes:

    නෑ නෑ...:(

    ඇන්ඩ්‍රොයිඩ් පිහිට තමා.....:D

    මේ ආව විතරයි ගෙදර.:dull:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    f22 mig :shocked::lol: aluth ekak wenna athi :P
    hari hari ooi F22 ahas yaththaraawa :rofl:
    දැන් cb තියනව අම්බානක පාරෙ. නුවර පැත්තෙ ගෙවල් වල තිබ්බ සෙට් එකම දැන් පාරෙ දුවන්නෙ. පොලිස් කචල් ඉවර උන හින්ද

    මොනො සැප වැඩි කියන්න බෑ. මොනො එක හදල තියෙන්නෙ සැප ගන්න නෙවෙ, වඩිපුර ස්වින් ආම් එක මුව් වෙන්න ඉඩ තියෙන්න. මොනො තියන එකක ස්වින ආම් එක 2ශොක් එකකට වඩා 2ගුනකට වඩා දුවන්න ඉඩ තියනව,CB එකක් ලොකු වලවල් පාරක දැම්මොත් උඩ පනිනව, හැබයි මොනො තියන හොර්නට් එකක් වගේ දැම්මොත් ඉට වඩා වෙගෙන් යන්න පුලුවන් අලි වලවල් වලින්. බයික් එක උඩ පන්නෙ නැතුව
    . අනික මොනො තියන එකක් ඩබල් දාපු ගමන් පාත් වෙන්න බලනව. හාඩ් කරොත් එච්චර පාත් වෙන්නෙ නෑ හැබැයි ඉට පස්සෙ තනියෙන් යනකොට අමාරු වෙනව. ඔව්ව ඔක්කොම හිතල තමා හොන්ඩ එකෙ බුවාල C එක ඩබල් ශොක් දාල තියෙන්නෙ. ඔක ඩොමෙස්ටික් බයික් එකක්නෙ.
    thx macho danuwat kalaata
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    mara case eka bun mage 135 eke self start wadinne na...menne me photo eke dala thiyen thana ara motor ekak wage ekakata yana wire tika tthada kalama wadinawa.. amokakda case eka...man hid use karana nisada?habai kick gahuwama one shot start......

    wjy6.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    ස්ටර්ටර් මෝටර් එකේ රිලේ එකේ කනෙක්ෂන් බුරුල් වෙලා ඇත්තේ. ඇන දෙක ගලවල හොඳට සුද්ද කරලා අපහු තද කරපං. ඔකේ ඔක්සයිඩ් හැදිලා වෙන්නත් පුළුවන්. hid නිසා නෙවි. බැටරියේ කණු දෙකත් බලල ක්ලින් කරපං ටෙරන්ස් පුටෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මගේ පල්සරේ මේ කොළපාටින් පෙන්නලා තියෙන පැකින් එක (ඔය පැත්ත විතරයි) ලාවට ඔයිල් ලීක් එකක් වගේ තියෙනවා. ගලාගෙන යන්නේ නෑ තෙත් වෙලා තියෙනවා. පැකින් අව්ලක්ද ? මොකක්ද කරන්න ඕනි ?

    VhjkZ7q.jpg
     
    Status
    Not open for further replies.