එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Bajaj Pulsar 150 2010 eka gana kattiya wisthara tikak diyanko, poddak indian bike ekakuth padala balanna haduwe................
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho එපොක්සි kiwwe mokakda .....kella kadila thiyenne habai aaye gaanata set wena widihatamai kadila thiyenne kali deka wen wela thibbata.oya sexy magula ganna thanak kiyapanko :nerd: keeyai weida

    macho uba ara kiwwe epifex kiyala thiyena ara gum 2k ekata mix karala gaana ekada :rolleyes: ekanam elatama alawenawa thama.habai loku tin neda enne :oo:

    එපොක්සි කිව්වේ ඔය දෙකක් කලවම් කරල ගන්න තියන එක තමා...:yes:

    එපිෆික්ස් එක හොඳයි ප්ලාස්ටික් වලට. ටියුබ් දෙකක් එනවා ඒකේ...

    හැබැයි පුතෝ දාල දවසක් වත් හොල්ලන්නෙ කරන්නෙ නැතුව තියන්න ඕනේ....:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හීරෝ හොන්ඩ කාරයා බයික්ස් එකේ ෆොටෝ එකක් දන්නේ නැති එකට හේතුව දැන් දැන් එලිවෙමින් පවතී.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එපොක්සි කිව්වේ ඔය දෙකක් කලවම් කරල ගන්න තියන එක තමා...:yes:

    එපිෆික්ස් එක හොඳයි ප්ලාස්ටික් වලට. ටියුබ් දෙකක් එනවා ඒකේ...

    හැබැයි පුතෝ දාල දවසක් වත් හොල්ලන්නෙ කරන්නෙ නැතුව තියන්න ඕනේ....:yes::yes:
    ah macho tube ehemath enawada.keeyak weida danne neda hmm.loku gaanak weida :oo: ow eeka holawannethiwa thiyanna one thama

    cowling eka galawala duwanna thama bari hmm.dawasak hollanethiwa thiyanna try ekak demu.thx macho help ekata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බයික් ප්ලාස්ටික් අලවන්න සුපර ග්ලු හෝ මල්ටිබොන්ඩ් හරියන්නේ නෑ බං
    හරිඳු කිව්වා වගේ ඉපොක්සි ගම් එකක් දාපන්
    ipi-fix , araldite වගේ එකක් ගනිං. araldite නම් විනාඩි 5 n හයිවෙන එකකුත් තිබේ.
    ගම් දාන්න කලින් ප්ලාස්ටික් කලි හොඳට සුද්ද කරපං තෙල් ගතිය තිබ්බොත් හරියන්නේ නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    piti passema cowling eka lokui eeka galawala diwwa kiyanne andum nethiwa paare giya wage wadak :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ah macho tube ehemath enawada.keeyak weida danne neda hmm.loku gaanak weida :oo: ow eeka holawannethiwa thiyanna one thama

    cowling eka galawala duwanna thama bari hmm.dawasak hollanethiwa thiyanna try ekak demu.thx macho help ekata

    araldite නම් ගණන් ඔරිජිනල් එක 600 ගානක්
    වෙන වෙන නම් වලින් එන පොඩි ටියුබ් තිබේ ඒවා නම් 200 වගේ වෙන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ හොන්ඩ කාරයා බයික්ස් එකේ ෆොටෝ එකක් දන්නේ නැති එකට හේතුව දැන් දැන් එලිවෙමින් පවතී.
    :angry::angry::angry:

    බයික් ප්ලාස්ටික් අලවන්න සුපර ග්ලු හෝ මල්ටිබොන්ඩ් හරියන්නේ නෑ බං
    හරිඳු කිව්වා වගේ ඉපොක්සි ගම් එකක් දාපන්
    ipi-fix , araldite වගේ එකක් ගනිං. araldite නම් විනාඩි 5 n හයිවෙන එකකුත් තිබේ.
    ගම් දාන්න කලින් ප්ලාස්ටික් කලි හොඳට සුද්ද කරපං තෙල් ගතිය තිබ්බොත් හරියන්නේ නෑ
    macho eke honda brand ekak thiyenawada.tube 2kata bara gaanak yaida danne.budjet eke release karana puluwan Rs100 uparima :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    araldite නම් ගණන් ඔරිජිනල් එක 600 ගානක්
    වෙන වෙන නම් වලින් එන පොඩි ටියුබ් තිබේ ඒවා නම් 200 වගේ වෙන්නේ
    :shocked::shocked: 600 kaalada andalada bola :no::no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    අද මම උදේ පාර පනින්න ඉන්නකොට xr baja එකක් පැදගෙන ගියා, අඩේ උ ලග පට්ට pickup එකක් ගත්හේ. පට්ට bike එක බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අද මම උදේ පාර පනින්න ඉන්නකොට xr baja එකක් පැදගෙන ගියා, අඩේ උ ලග පට්ට pickup එකක් ගත්හේ. පට්ට bike එක බන්

    ගැස්සිලා බයවෙලා පාරෙන් අයින් උනා නේද :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    තුක්..... බඩම පල තොට........ :angry:

    පල පල තවම ලොරි ටෝක් දුන්නට, බයික් එකේ පින්තූරයක් දැම්මේ නෑ...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තුක්..... බඩම පල තොට........ :angry:
    පල පල තවම ලොරි ටෝක් දුන්නට, බයික් එකේ පින්තූරයක් දැම්මේ නෑ...... :lol:
    palnj.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගොන් ජෝක්..... :angry:

    මේකා පැදගෙන යනකොටම ෆොටෝ එකක් අරන් දාන්න කියල හිටියේ...:lol:

    ඔච්චර අගේ කරන එකේ ඕනේ නෑ....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට කුකුල්ලු සේරම කැලේ පැනලා ගබ්බෑමවල් වල රිංගලා වගේ....:(
     
    Status
    Not open for further replies.