එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ස්කූටර් කාරයෙක් අපේ චනකයා එක්ක ගේමක්..... මට හිනා වෙලා ඈති වෙලා ඒක කියවලා...... :lol: චනකයාව ලිදට දාන්නත් හදලා, පව් කියලා දැම්මේ නෑ ලිදට....... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ස්කූටර් කාරයෙක් අපේ චනකයා එක්ක ගේමක්..... මට හිනා වෙලා ඈති වෙලා ඒක කියවලා...... :lol: චනකයාව ලිදට දාන්නත් හදලා, පව් කියලා දැම්මේ නෑ ලිදට....... :P

    ආ ඔව් හොන්ඩ ඩියෝ කාරයෙක් එක්ක නේ
    ඊයේ පෙරේද බයික් පදින්න ගත්ත එකාට ගිය කලක් :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජන්තු අයියා;16291515 said:
    හපොයි පල්සර් ක්ලබ් එක ගිය දුරක්....ඉතිහාසගතවෙන ත්‍රෙඩ් එකක් මේක...

    මේ ක්ලබ් එකේ එක කෙල්ලෙක් වත් නෑ අයියෝ සල්ලි :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16291515 said:
    හපොයි පල්සර් ක්ලබ් එක ගිය දුරක්....ඉතිහාසගතවෙන ත්‍රෙඩ් එකක් මේක...

    අනීවා...:yes::yes:

    අනේ සමාවෙන්න ඕනේ මට ෆොටෝ ටික දාන්න බැරි වුනාට....:(

    අදවත් ට්‍රයි එකක් දාන්නම්... හෙට විබාගේ...:baffled:

    ඒක නෙමේ... කට්ටියගෙ මූනු ට්‍රොල් ෆේස් එක්ක දාන්නවද මොකද කරන්නේ.....:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මෙච්චර කලක් පල්සර් ක්ලබ් එකේ හිටියට තොපිල මේක දන්නවද.. 2006 ඩි ලංකාවට පල්සර චීන කොපියක් ගෙන්නලා ගුල්සාර් (Gulsar) කියල :baffled::baffled:

    http://www.rediff.com/money/2006/nov/22bajaj.htm

    දකුණු ඇමරිකානු රටවල් වලටත් මුන් මේක යවල :nerd:

    මේ තියෙන්නේ ගුල්සාරේ

    images

    ඒ විතරක් නෙවි තවත් චීන්නු පල්සරේ කොපි කරලා ගහපු හැටි මෙන්න.

    g4er.png

    මේකටත් හීරෝ කුකුලට රිදෙයි මොකද හීරෝ නම් මෙහෙම කොපි කරලා නැතුව ඇති. නො ෆේමස් = නො කොපි :baffled:
     
    Last edited:

    අම්මටහුඩු යකෝ..!!!:shocked::shocked::shocked::shocked::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකටත් හීරෝ කුකුලට රිදෙයි මොකද හීරෝ නම් මෙහෙම කොපි කරලා නැතුව ඇති. නො ෆේමස් = නො කොපි :baffled:

    ubalage eewa copy karanna witharak neme start karannath leesi :lol::lol::lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ෆේමස් බයික් වල තමා වීඩියෝ එකක්වත් යූ ටියුබ් එකේ තියෙන්නේ...... ෆේමස් නැති බයික් වල වීඩියෝත් නෑ..... ෆොටෝසුත් නෑ...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆේමස් බයික් වල තමා වීඩියෝ එකක්වත් යූ ටියුබ් එකේ තියෙන්නේ...... ෆේමස් නැති බයික් වල වීඩියෝත් නෑ..... ෆොටෝසුත් නෑ...... :lol:

    2388101.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    but eka athakin bun ape bike thama technology eka athin issarahin neme inne kiyala hithenawa.mokada ape thiyenne electric and kick start witharai.bajaj eewage electric,kick and wire amunala karana start ekakuth thiyenawa :P
     
    Status
    Not open for further replies.