hair hari bun joke podda aththan andanawaතේරුම් කිරීම ඵලක් නැත.![]()

hair hari bun joke podda aththan andanawaතේරුම් කිරීම ඵලක් නැත.![]()

ඩිස්ක් බ්රේක් එකේ අව්ලක් තිබිල හැදුවා සිංහලු
බ්රේක් ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට. ඒ නිසා බ්රේක් ලයිට් පත්තුවෙලා තියෙනවා දිගටම
ගලවල බැලුවම මාස්ටර් සිලින්ඩර් එකේ පිස්ටන් එකට පස්සේ එන අර රබර් බුට් එක ඇතුලේ ඔක්සයිඩ් හැදිලා කරවෙලා වගේ
බ්රේක් ඔයිල් ටිකක් දැම්ම රබර බුට් එක ගලවල. දැන් බබා වගේ රිටන් වෙනව.


අහුවෙයන්කෝ...![]()

matath aasai japani ekak ganna but mewa dakkahama sasara kala kirenawa.


ow habai eeka aththa.jade ekath hena ganan gihinne bunපදිනකොට සසර කලකිරෙන්නේ නෑ බොල.
කාපු නැති එකක් හොයාගන්නවනම් සහ දන්න කෙනෙක්ට විතරක් හදන්න දෙනවනම් කිසිම අවුලක් නෑ.![]()

ow habai eeka aththa.jade ekath hena ganan gihinne bun![]()



machan jade ekath magnetodaජේඩ් ගැනිල්ල දැලිපිහියෙන් කිරිකනව වගේ...
කාපුවනෙ තියෙන්නේ...
VTR එකක් හරි ට්‍රිකර් එකක් හරි වගේ නම් පට්ට.![]()
full dc motorcycle wala macho stator ekak ennedda 
machan jade ekath magnetodafull dc motorcycle wala macho stator ekak ennedda
![]()

ah hari hari den terunaඕව ඔක්කොම ෆුල් ඩීසී බොල...
හයියෝ බන්...
ස්ටේටර් එකේ තියන කොයිල් වලින් කරන්නේ කරන්ට් එක නිපදවන එක. ලයිට් දාගෙන යනකොට හානිවෙන ශක්තිය ඔටෝ පිරෙන්නේ නෑනෙ බැට්රියට.
අම්බානකම සරලව කිව්වොත් කොයිල් එකෙන් නිපදවෙන විදුලියෙන් බැට්රිය චාර්ජ් කරනව ෆුල් ඩීසි ඒවගේ. ඊලඟට බැට්‍රියෙ ඉඳන් ඉතුරු ඕනෙකරන ඒවට කරන්ට් එක දෙනව.කොයිල් එකෙන් නිපදවෙන කරන්ට් එක ඩීසී කරගෙන රෙගියුලේට් කරගෙන තමා හැම වැඩක්ම ගන්නේ.
මැගින්ටෝ කියන ඒවගේ නිපදවෙන විදුඉයෙන් ටිකකින් බැට්රිය චාර්ජ් කරනව. අනිත් ටික ඒසී විදියට ඕන තැන්වලට දෙනව හෙඩ් ලයිට් එක වගේ. රෙගියුලේටඩ් ඒසී එන්නේ. 12 කිව්වට 14ක් විතර එනව.බාගයක් ඒසී දුවන්නේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක. ඉතුරු බාගෙ ඩීසී.
ඔය බැට්රිය චාර්ජ් වෙන්න ලයිට් පත්තු වෙන්න ඕන කරන ශක්තිය කොහෙන්ද එන්නෙ කියල හිතල නැද්ද බොල. ඔය ඔක්කොම ගන්නේ එන්ජිමෙන් පුච්චන පෙට්‍රල් ටිකෙන්.
වැඩියෙන් කරන්ට් එක ගන්න ගන්න එන්ජිමට ලෝඩ් එක වැඩිවෙනව. ඕක නියමෙට බලන්න පුලුවන් ෂෝර්ට් වෙච්ච රෙගියුලේටර් එකක් එහෙම ගහල බැලුවනම්. එන්ජිම අම්බානක ලෝඩ් වෙනව.
කරන්න ගිහින් කොයිල් එක පිච්චුනාම මටනම් කියන්න එපා..![]()
ithin bun maginto ena eke theruma mokakda.oowath full DC ma awanam iwaraine.magneto eke thiyena wasiya mokakda 
ah hari hari den terunaithin bun maginto ena eke theruma mokakda.oowath full DC ma awanam iwaraine.magneto eke thiyena wasiya mokakda
![]()


spark pulse ganneth macho okenmadaඅනේ මංදා...
දැන්නම් ඕව ගහන්නේ පෙරේතයෝ වියදම් අඩුකරන්න වෙන්න ඇති.![]()


spark pulse ganneth macho okenmada![]()
ah hari hari macho dan teruna tankuuස්පාර්ක් පල්ස් එක කිව්වේ ස්පාර්ක් එක එහෙම නෙමේ නේද?
එන්ජින් එක කැරකෙනකොට ස්පාර්ක් ප්ලග් ෆයර් කරන්න ඕනේ කොතනදිද කියල දැනගන්න තියනව පල්සර් කොයිල්(පිකප් කොයිල්) එක කියල එකක්. ඒකෙන් එන්ජිම වටයක් කැරකෙනකොට එක තැනකදි පල්ස් එකක් දෙනව.
![]()
මේ ස්ටේටර් එකට උඩි තියෙන්නෙ මගෙ එකේ.
ඕක තියෙන්නේ ෆ්ලයි වීල් එකට පිටින්. ස්ටේටර් එක තියෙන්නේ ෆ්ලයි වීල් එක ඇතුලෙ.
ඒක බලාගෙන තමා CDI එක ඕන තැනදි ස්පාර්ක් ප්ලග් ෆයර් කරන්නෙ.
macho stator eke rotate wenne permanent magnet eka neda coil eka eka thanamai neda thiyenne 

ah hari hari macho dan teruna tankuumacho stator eke rotate wenne permanent magnet eka neda coil eka eka thanamai neda thiyenne
pulse eka dena koil ekatada macho ignition coil kiyala kiyanne ara voltage eka henata wadi karala dena eka![]()

