එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩිස්ක් බ්රේක් එකේ අව්ලක් තිබිල හැදුවා සිංහලු
    බ්රේක් ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට. ඒ නිසා බ්රේක් ලයිට් පත්තුවෙලා තියෙනවා දිගටම
    ගලවල බැලුවම මාස්ටර් සිලින්ඩර් එකේ පිස්ටන් එකට පස්සේ එන අර රබර් බුට් එක ඇතුලේ ඔක්සයිඩ් හැදිලා කරවෙලා වගේ
    බ්රේක් ඔයිල් ටිකක් දැම්ම රබර බුට් එක ගලවල. දැන් බබා වගේ රිටන් වෙනව.

    ඕව ගනන් ගන්න එපා... ;)
    වැස්සේ දිගට තෙමෙන්න අරින්නත් එපා ෆියුටර් එක ඔක්සයිඩ් වෙනව ඉක්මනට.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hair hari bun joke podda aththan andanawa ;)

    අහුවෙයන්කෝ...:frown:

    JmaT9RU.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked:
    matath aasai japani ekak ganna but mewa dakkahama sasara kala kirenawa.

    පදිනකොට සසර කලකිරෙන්නේ නෑ බොල.:P

    කාපු නැති එකක් හොයාගන්නවනම් සහ දන්න කෙනෙක්ට විතරක් හදන්න දෙනවනම් කිසිම අවුලක් නෑ.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පදිනකොට සසර කලකිරෙන්නේ නෑ බොල.:P

    කාපු නැති එකක් හොයාගන්නවනම් සහ දන්න කෙනෙක්ට විතරක් හදන්න දෙනවනම් කිසිම අවුලක් නෑ.:)
    ow habai eeka aththa.jade ekath hena ganan gihinne bun :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow habai eeka aththa.jade ekath hena ganan gihinne bun :frown:

    ජේඩ් ගැනිල්ල දැලිපිහියෙන් කිරිකනව වගේ...:rolleyes:
    කාපුවනෙ තියෙන්නේ...:dull:

    VTR එකක් හරි ට්‍රිකර් එකක් හරි වගේ නම් පට්ට.:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් ගැනිල්ල දැලිපිහියෙන් කිරිකනව වගේ...:rolleyes:
    කාපුවනෙ තියෙන්නේ...:dull:

    VTR එකක් හරි ට්‍රිකර් එකක් හරි වගේ නම් පට්ට.:P
    machan jade ekath magnetoda :dull: full dc motorcycle wala macho stator ekak ennedda :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan jade ekath magnetoda :dull: full dc motorcycle wala macho stator ekak ennedda :oo:

    ඕව ඔක්කොම ෆුල් ඩීසී බොල...

    හයියෝ බන්...
    ස්ටේටර් එකේ තියන කොයිල් වලින් කරන්නේ කරන්ට් එක නිපදවන එක. ලයිට් දාගෙන යනකොට හානිවෙන ශක්තිය ඔටෝ පිරෙන්නේ නෑනෙ බැට්‍රියට.

    අම්බානකම සරලව කිව්වොත් කොයිල් එකෙන් නිපදවෙන විදුලියෙන් බැට්‍රිය චාර්ජ් කරනව ෆුල් ඩීසි ඒවගේ. ඊලඟට බැට්‍රියෙ ඉඳන් ඉතුරු ඕනෙකරන ඒවට කරන්ට් එක දෙනව.කොයිල් එකෙන් නිපදවෙන කරන්ට් එක ඩීසී කරගෙන රෙගියුලේට් කරගෙන තමා හැම වැඩක්ම ගන්නේ.

    මැගින්ටෝ කියන ඒවගේ නිපදවෙන විදුඉයෙන් ටිකකින් බැට්‍රිය චාර්ජ් කරනව. අනිත් ටික ඒසී විදියට ඕන තැන්වලට දෙනව හෙඩ් ලයිට් එක වගේ. රෙගියුලේටඩ් ඒසී එන්නේ. 12 කිව්වට 14ක් විතර එනව.බාගයක් ඒසී දුවන්නේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක. ඉතුරු බාගෙ ඩීසී.

    ඔය බැට්‍රිය චාර්ජ් වෙන්න ලයිට් පත්තු වෙන්න ඕන කරන ශක්තිය කොහෙන්ද එන්නෙ කියල හිතල නැද්ද බොල. ඔය ඔක්කොම ගන්නේ එන්ජිමෙන් පුච්චන පෙට්‍රල් ටිකෙන්.

    වැඩියෙන් කරන්ට් එක ගන්න ගන්න එන්ජිමට ලෝඩ් එක වැඩිවෙනව. ඕක නියමෙට බලන්න පුලුවන් ෂෝර්ට් වෙච්ච රෙගියුලේටර් එකක් එහෙම ගහල බැලුවනම්. එන්ජිම අම්බානක ලෝඩ් වෙනව.
    කරන්න ගිහින් කොයිල් එක පිච්චුනාම මටනම් කියන්න එපා..:P
     
    ah hari hari den teruna :yes: ithin bun maginto ena eke theruma mokakda.oowath full DC ma awanam iwaraine.magneto eke thiyena wasiya mokakda :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah hari hari den teruna :yes: ithin bun maginto ena eke theruma mokakda.oowath full DC ma awanam iwaraine.magneto eke thiyena wasiya mokakda :oo:

    අනේ මංදා...:baffled:
    දැන්නම් ඕව ගහන්නේ පෙරේතයෝ වියදම් අඩුකරන්න වෙන්න ඇති.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    spark pulse ganneth macho okenmada :oo:

    ස්පාර්ක් පල්ස් එක කිව්වේ ස්පාර්ක් එක එහෙම නෙමේ නේද?

    එන්ජින් එක කැරකෙනකොට ස්පාර්ක් ප්ලග් ෆයර් කරන්න ඕනේ කොතනදිද කියල දැනගන්න තියනව පල්සර් කොයිල්(පිකප් කොයිල්) එක කියල එකක්. ඒකෙන් එන්ජිම වටයක් කැරකෙනකොට එක තැනකදි පල්ස් එකක් දෙනව.

    pulser-coils-250x250.jpg

    pulser-coil-and-timing.jpg

    මේ ස්ටේටර් එකට උඩි තියෙන්නෙ මගෙ එකේ.
    ඕක තියෙන්නේ ෆ්ලයි වීල් එකට පිටින්. ස්ටේටර් එක තියෙන්නේ ෆ්ලයි වීල් එක ඇතුලෙ.

    ElYVT30.jpg

    ඒක බලාගෙන තමා CDI එක ඕන තැනදි ස්පාර්ක් ප්ලග් ෆයර් කරන්නෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්පාර්ක් පල්ස් එක කිව්වේ ස්පාර්ක් එක එහෙම නෙමේ නේද?

    එන්ජින් එක කැරකෙනකොට ස්පාර්ක් ප්ලග් ෆයර් කරන්න ඕනේ කොතනදිද කියල දැනගන්න තියනව පල්සර් කොයිල්(පිකප් කොයිල්) එක කියල එකක්. ඒකෙන් එන්ජිම වටයක් කැරකෙනකොට එක තැනකදි පල්ස් එකක් දෙනව.

    pulser-coils-250x250.jpg

    මේ ස්ටේටර් එකට උඩි තියෙන්නෙ මගෙ එකේ.
    ඕක තියෙන්නේ ෆ්ලයි වීල් එකට පිටින්. ස්ටේටර් එක තියෙන්නේ ෆ්ලයි වීල් එක ඇතුලෙ.

    ඒක බලාගෙන තමා CDI එක ඕන තැනදි ස්පාර්ක් ප්ලග් ෆයර් කරන්නෙ.
    ah hari hari macho dan teruna tankuu :) macho stator eke rotate wenne permanent magnet eka neda coil eka eka thanamai neda thiyenne :)
    pulse eka dena koil ekatada macho ignition coil kiyala kiyanne ara voltage eka henata wadi karala dena eka :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah hari hari macho dan teruna tankuu :) macho stator eke rotate wenne permanent magnet eka neda coil eka eka thanamai neda thiyenne :)
    pulse eka dena koil ekatada macho ignition coil kiyala kiyanne ara voltage eka henata wadi karala dena eka :dull:

    නෑ නෑ.:no:

    පල්සර් කොයිල් එකෙන් කරන්නෙ එන්ජිම එක වටයක් කැරකෙන කොට එක පල්ස් එකක් දෙන එක. CDI එක ඒක බලාගෙන ස්පාර්ක් ප්ලග් කන්ට්‍රෝල් කරනවා.

    ඉග්නිෂන් කොයිල් එක වෙනම එකක්. එකෙන් හයි වෝල්ටේජ් එකක් හදන එක කරන්නෙ ස්පාර්ක් එකක් හදන්න.

    ignition_coil_for_motorcycle_GS125_634577873988254193_1.jpg

    පස්සෙ වෙලාවක හරියට වෙන හැටි දාන්නම් දැන් නෝ ටයිම් බොල.:dull:
     
    Status
    Not open for further replies.