2010 macho,1st owner.agrmrs - මේ උඹේ බයික් එකේ අවුරුද්ද මොකක්ද.....??2007....??
උඹද ෆස්ට් ඕනර්.....??
harinduwo උබ දාල තිබුන නේ.CBZ එකක timing chain එකක් ගන්න නැතුව එකෙක් ආව කියල. සම්පුර්ණ ඇත්ත. මම අත්දැකීමෙන් කියන්නේ.hero honda 150 cc bike වල ස්පරේ පාර්ට්ස් අඩුයි.
100 cc එවලටනම් japan ස්පරේ parts හරියනවා, ඒ නිසා ඒවාට අව්ලක් නැ.

ආ ආආආ.......යුරාජ් මාමට හීනියට ආදරයක් ඇවිල්ල වගේ බයික් එකත් එක්ක
ඉල්ලන්නනම් එපා විකුනන්නෑ
ගත්තෙ 1.80 දැන් 2.88ක්
කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක
දුවල අඩු හින්ද නිදාගෙන ඉන්දි උනත් විකුනන්න පුලුවන්
![]()
ubage cousin ubawage porakata ride karanna bike ekak deida bunඔව් මචෝ කම්පැණියෙත් නෑ කිව්ව ගන්න. අන්තිමට බඩු නැති වුනොත් ඉතින් බයික් එකෙනුත් වැඩක් නෑ.
අපේ ලොකු තාත්තගෙ පුතෙකුට(කොල්ලො 4ක් ඉන්නෙ) තියනව ඩබල් ඩිස්ක් හන්ක් එකක්. මටනම් ඒක පොඩ්ඩක් අවුල් වගේ බන්. තව එකෙක්ට තියන්ව ඩිස්කවර් 135 එකක්. එහෙ ගියාම කොහේහරි යනවනම් මං අරන් යන්නෙ ඩිස්කවර් එක.
මිනිහ හරියට ටියුන් කරල නැද්ද මංදන්නෑ. හන්ක් එක එච්චරම අදින්නෑ කියල හිතෙනව.![]()

aththa kiyapan discovery ekath amaruwen needa ganne 

ubage cousin ubawage porakata ride karanna bike ekak deida bunaththa kiyapan discovery ekath amaruwen needa ganne
![]()

ඒත් ලඟ පාතමයි.
උඹ තමා ලිඳේ බැහැල ඉන්නෙ තාම.

ඔව් මචෝ කම්පැණියෙත් නෑ කිව්ව ගන්න. අන්තිමට බඩු නැති වුනොත් ඉතින් බයික් එකෙනුත් වැඩක් නෑ.
අපේ ලොකු තාත්තගෙ පුතෙකුට(කොල්ලො 4ක් ඉන්නෙ) තියනව ඩබල් ඩිස්ක් හන්ක් එකක්. මටනම් ඒක පොඩ්ඩක් අවුල් වගේ බන්. තව එකෙක්ට තියන්ව ඩිස්කවර් 135 එකක්. එහෙ ගියාම කොහේහරි යනවනම් මං අරන් යන්නෙ ඩිස්කවර් එක.
මිනිහ හරියට ටියුන් කරල නැද්ද මංදන්නෑ. හන්ක් එක එච්චරම අදින්නෑ කියල හිතෙනව.![]()
මගේ එකනම් pick up. handling එහෙම නම් මට අව්ලක් න බන්.
මොකක්ද උබට දැනෙන අවුල?

ආ ආආආ.......යුරාජ් මාමට හීනියට ආදරයක් ඇවිල්ල වගේ බයික් එකත් එක්ක
ඉල්ලන්නනම් එපා විකුනන්නෑ
ගත්තෙ 1.80 දැන් 2.88ක්
කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක
දුවල අඩු හින්ද නිදාගෙන ඉන්දි උනත් විකුනන්න පුලුවන්
![]()

288k deela oka ganne kawda bung![]()

ලිඳේ ඉන්න කුකුලාහ්!
ඉන්දියන් ලබ්බවල් 4යි ගානක් දීලත් අරන් පදිනවා සමහර එවුන්. යකෝ VTR එකක් අරන් ලක්ෂෙක විතර පෙට්‍රලුත් ගහගන්න පුලුවන්.![]()

පිකප් මදි කියල හිතෙනව බන්. බැලන්ස් එකත් මදි කියල හිතෙනව බන් අනිත් ඒවට සාපේක්ෂව. බයික් එක ටිකක් හයියෙන් යන්න ගත්තම 70 පනින්න විතර කන්ට්‍රෝල් ම්දි කියල හිතෙනව. අනේ මංදා... නරක බයික් එකක් නම් නෙමේ...
අරූගෙ එකට නම් වඩා 135 එක අම්බානක පිකප්.
අඩේ මේ උඹේ එකට ඇද කිව්ව එහෙම නෙමේ....![]()

288k deela oka ganne kawda bung![]()
ආ එක අවුලක් නැ.එක digital meter එකද?
මම 6" 2' උසයි මචන්.balance නම් අවුලක් නැ.වේගෙන් ගියත්,උස හින්දද දන්නේ නැ![]()
dan man kiwwada 2.88kata wikunanawa kiyala288k deela oka ganne kawda bung![]()
ubai maai danna market 

[/QUOTE] owa monawada bun ara indian honda eka thiyenawa cbr250r eka aaye kelinma 6.75
ayyo salli 
hunk eke naggama harinduta bima thiyanna puluwan mahapata angilla witharai kakule machoආ එක අවුලක් නැ.එක digital meter එකද?
මම 6" 2' උසයි මචන්.balance නම් අවුලක් නැ.වේගෙන් ගියත්,උස හින්දද දන්නේ නැ![]()
ekai oya balance ne kiyanne
bike eke awulak neme 
a kiyanne 180ta vtr ekak gannawa kiyalada ?
a ganan walata vtr spada ne yanne. new eka nam 2.5-4

අලුත් පල්සර් 200NS එක 4.20ක් විතර වෙනව. VTR එකක් 3.20ක් වගේ වෙනකොට අවුලක් නැති එකක් හොයාගන්න පුලුවන්නේ බන්. ඒකයි කිව්වේ...
ආ එක අවුලක් නැ.එක digital meter එකද?
මම 6" 2' උසයි මචන්.balance නම් අවුලක් නැ.වේගෙන් ගියත්,උස හින්දද දන්නේ නැ![]()

ai indian padina api kaluida aaaaඔව් මචෝ. ඩබල් ඩිස්ක් එකක්.
අවුලක් නෑ බන්...
එක එක්කෙනාගෙ තේරීම් වෙනස්නේ...
අනික මං ගන්නවනම් ඉන්දියන් එකක් ගන්න හිතෙන්නෙම නෑ මට.![]()