එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    harinduwo උබ දාල තිබුන නේ.CBZ එකක timing chain එකක් ගන්න නැතුව එකෙක් ආව කියල. සම්පුර්ණ ඇත්ත. මම අත්දැකීමෙන් කියන්නේ.hero honda 150 cc bike වල ස්පරේ පාර්ට්ස් අඩුයි.
    100 cc එවලටනම් japan ස්පරේ parts හරියනවා, ඒ නිසා ඒවාට අව්ලක් නැ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ ආආආ :lol:.......යුරාජ් මාමට හීනියට ආදරයක් ඇවිල්ල වගේ බයික් එකත් එක්ක :rofl: ඉල්ලන්නනම් එපා විකුනන්නෑ :no: ගත්තෙ 1.80 දැන් 2.88ක් :cool: කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක :nerd: දුවල අඩු හින්ද නිදාගෙන ඉන්දි උනත් විකුනන්න පුලුවන් :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔව් මචෝ කම්පැණියෙත් නෑ කිව්ව ගන්න. අන්තිමට බඩු නැති වුනොත් ඉතින් බයික් එකෙනුත් වැඩක් නෑ.:(

    අපේ ලොකු තාත්තගෙ පුතෙකුට(කොල්ලො 4ක් ඉන්නෙ) තියනව ඩබල් ඩිස්ක් හන්ක් එකක්. මටනම් ඒක පොඩ්ඩක් අවුල් වගේ බන්. තව එකෙක්ට තියන්ව ඩිස්කවර් 135 එකක්. එහෙ ගියාම කොහේහරි යනවනම් මං අරන් යන්නෙ ඩිස්කවර් එක.

    මිනිහ හරියට ටියුන් කරල නැද්ද මංදන්නෑ. හන්ක් එක එච්චරම අදින්නෑ කියල හිතෙනව.:dull:
     
    8lZgCe6.jpg
     
    ubage cousin ubawage porakata ride karanna bike ekak deida bun :lol::lol: aththa kiyapan discovery ekath amaruwen needa ganne :lol::lol::rofl::rofl:
     
    රිදිලා...:lol:

    අපේ තාත්තගෙ ගම හිඟුරක්ගොඩ. එහෙ ගියාම රවුම් ගහන්න යන්නේ ඔය දෙක අරන්.
    අපේ චමිතගෙ තාත්ත ඉඳල තියෙන්නේ අපේ තාත්තලගෙ පන්තියේ..:cool:
    එතකොට යුරාජ් මාමි කොටු පනින්න යන්නේ පොලොන්නරුවෙ..:P ඒත් ලඟ පාතමයි.:cool:

    උඹලට මොන රවුම් ගැහිලිද?:lol:උඹ තමා ලිඳේ බැහැල ඉන්නෙ තාම.:P
    වරෙන් දවසක මාලඹේටවත් අඩුගනේ...:dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔව් මචෝ කම්පැණියෙත් නෑ කිව්ව ගන්න. අන්තිමට බඩු නැති වුනොත් ඉතින් බයික් එකෙනුත් වැඩක් නෑ.:(

    අපේ ලොකු තාත්තගෙ පුතෙකුට(කොල්ලො 4ක් ඉන්නෙ) තියනව ඩබල් ඩිස්ක් හන්ක් එකක්. මටනම් ඒක පොඩ්ඩක් අවුල් වගේ බන්. තව එකෙක්ට තියන්ව ඩිස්කවර් 135 එකක්. එහෙ ගියාම කොහේහරි යනවනම් මං අරන් යන්නෙ ඩිස්කවර් එක.

    මිනිහ හරියට ටියුන් කරල නැද්ද මංදන්නෑ. හන්ක් එක එච්චරම අදින්නෑ කියල හිතෙනව.:dull:

    මගේ එකනම් pick up. handling එහෙම නම් මට අව්ලක් න බන්.
    මොකක්ද උබට දැනෙන අවුල?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකනම් pick up. handling එහෙම නම් මට අව්ලක් න බන්.
    මොකක්ද උබට දැනෙන අවුල?

    පිකප් මදි කියල හිතෙනව බන්. බැලන්ස් එකත් මදි කියල හිතෙනව බන් අනිත් ඒවට සාපේක්ෂව. බයික් එක ටිකක් හයියෙන් යන්න ගත්තම 70 පනින්න විතර කන්ට්‍රෝල් ම්දි කියල හිතෙනව. අනේ මංදා... නරක බයික් එකක් නම් නෙමේ...:dull:

    අරූගෙ එකට නම් වඩා 135 එක අම්බානක පිකප්.

    අඩේ මේ උඹේ එකට ඇද කිව්ව එහෙම නෙමේ....:sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    ආ ආආආ :lol:.......යුරාජ් මාමට හීනියට ආදරයක් ඇවිල්ල වගේ බයික් එකත් එක්ක :rofl: ඉල්ලන්නනම් එපා විකුනන්නෑ :no: ගත්තෙ 1.80 දැන් 2.88ක් :cool: කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක :nerd: දුවල අඩු හින්ද නිදාගෙන ඉන්දි උනත් විකුනන්න පුලුවන් :shocked:

    288k deela oka ganne kawda bung :lol::lol::lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    288k deela oka ganne kawda bung :lol::lol::lol::rofl:

    ලිඳේ ඉන්න කුකුලාහ්!:lol:

    ඉන්දියන් ලබ්බවල් 4යි ගානක් දීලත් අරන් පදිනවා සමහර එවුන්. යකෝ VTR එකක් අරන් ලක්ෂෙක විතර පෙට්‍රලුත් ගහගන්න පුලුවන්.:angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    ලිඳේ ඉන්න කුකුලාහ්!:lol:

    ඉන්දියන් ලබ්බවල් 4යි ගානක් දීලත් අරන් පදිනවා සමහර එවුන්. යකෝ VTR එකක් අරන් ලක්ෂෙක විතර පෙට්‍රලුත් ගහගන්න පුලුවන්.:angry::angry:

    a kiyanne 180ta vtr ekak gannawa kiyalada ? :dull::dull:
    a ganan walata vtr spada ne yanne. new eka nam 2.5-4
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පිකප් මදි කියල හිතෙනව බන්. බැලන්ස් එකත් මදි කියල හිතෙනව බන් අනිත් ඒවට සාපේක්ෂව. බයික් එක ටිකක් හයියෙන් යන්න ගත්තම 70 පනින්න විතර කන්ට්‍රෝල් ම්දි කියල හිතෙනව. අනේ මංදා... නරක බයික් එකක් නම් නෙමේ...:dull:

    අරූගෙ එකට නම් වඩා 135 එක අම්බානක පිකප්.

    අඩේ මේ උඹේ එකට ඇද කිව්ව එහෙම නෙමේ....:sorry:

    ආ එක අවුලක් නැ.එක digital meter එකද?
    මම 6" 2' උසයි මචන්.balance නම් අවුලක් නැ.වේගෙන් ගියත්,උස හින්දද දන්නේ නැ:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    288k deela oka ganne kawda bung :lol::lol::lol::rofl:
    dan man kiwwada 2.88kata wikunanawa kiyala :dull: ubai maai danna market :P

    ඉන්දියන් ලබ්බවල් 4යි ගානක් දීලත් අරන් පදිනවා සමහර එවුන්. යකෝ VTR එකක් අරන් ලක්ෂෙක විතර පෙට්‍රලුත් ගහගන්න පුලුවන්.:angry::angry:[/QUOTE] owa monawada bun ara indian honda eka thiyenawa cbr250r eka aaye kelinma 6.75 :lol: ayyo salli :(

    ආ එක අවුලක් නැ.එක digital meter එකද?
    මම 6" 2' උසයි මචන්.balance නම් අවුලක් නැ.වේගෙන් ගියත්,උස හින්දද දන්නේ නැ:rolleyes:
    hunk eke naggama harinduta bima thiyanna puluwan mahapata angilla witharai kakule macho :( ekai oya balance ne kiyanne :rofl:bike eke awulak neme :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    a kiyanne 180ta vtr ekak gannawa kiyalada ? :dull::dull:
    a ganan walata vtr spada ne yanne. new eka nam 2.5-4

    අනේ උඹත්...:dull:

    නෑ නෑ බන්...:no::no: අලුත් පල්සර් 200NS එක 4.20ක් විතර වෙනව. VTR එකක් 3.20ක් වගේ වෙනකොට අවුලක් නැති එකක් හොයාගන්න පුලුවන්නේ බන්. ඒකයි කිව්වේ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ එක අවුලක් නැ.එක digital meter එකද?
    මම 6" 2' උසයි මචන්.balance නම් අවුලක් නැ.වේගෙන් ගියත්,උස හින්දද දන්නේ නැ:rolleyes:

    ඔව් මචෝ. ඩබල් ඩිස්ක් එකක්.:yes::yes:

    අවුලක් නෑ බන්...:)
    එක එක්කෙනාගෙ තේරීම් වෙනස්නේ...:dull:

    අනික මං ගන්නවනම් ඉන්දියන් එකක් ගන්න හිතෙන්නෙම නෑ මට. ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචෝ. ඩබල් ඩිස්ක් එකක්.:yes::yes:

    අවුලක් නෑ බන්...:)
    එක එක්කෙනාගෙ තේරීම් වෙනස්නේ...:dull:

    අනික මං ගන්නවනම් ඉන්දියන් එකක් ගන්න හිතෙන්නෙම නෑ මට. ;)
    ai indian padina api kaluida aaaa :nerd:
     
    Status
    Not open for further replies.