එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    TDI කියපු විදියටත් 45 සෙට් වෙන්නේ 3rd එකට වගේ තමයි. එත් එතකොට මට හිතෙනවනේ එන්ජිම රේස් වෙනවා වැඩි වගේ කියලා:dull::dull:. එක එක ගියර් වල යන්න ඔනි උපරිම RPM එක මොන වගේ ද කියලා හොයා ගත්ත නම් හරි. ඔකට මෙකක් හරි චාට් එකක් වගේ තියේද
    ?:rolleyes:

    chart bala bala padinna baha ban... RPM 5500 - 6000 athara gear maru karanna.. etakota kaalayak yaddi umbata angata set wei menna mekai menna mekai kiyala bike ekata anuruupava gear dana widiyaa...... padina widiyen tamai bike eke ayu kaalaya/pickup eka wage evat tiranaya tiranaya wenneee.............. maintanance walinma nemei....!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න යමහ ක්ලබ් එකකුත් පටන් අරන්.හීරෝ හොන්ඩ පටන් ගත්තොත් මන් විතරක් වෙයිද ඒ ක්ලබ් එකට

    Famous-characters-Troll-face-Forever-alone-140866.png

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න යමහ ක්ලබ් එකකුත් පටන් අරන්.හීරෝ හොන්ඩ පටන් ගත්තොත් මන් විතරක් වෙයිද ඒ ක්ලබ් එකට

    Famous-characters-Troll-face-Forever-alone-140866.png

    forever_alone_wallpaper_by_birdy654-d60i2gb.jpg

    මෙන්න මේකට වෙලා හිටු.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යමහා ක්ලබ් එකේ ත්‍රෙඩ් එක දාපු එකා Forever Alone ඈදගෙන යනවා..... හීරෝ ක්ලබ් එකක් දැම්මොත්, අපේ හීරෝ + හොන්ඩා කුකුළටත් ඒ සෙතේම තමා....... :P අපිවත් එහෙම උනොත් අපිවත් ගිහින් කුකුළව ලිදේ දාලා එමු....... :rofl: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඔව් ඉතින් වෙන කරන්න දෙයකුත් නැනේ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mehe socket set baluwa sinhalu :dull: kisima wadak ne hmm penumen nam quality ekak aththema ne :dull: specially axle nut allanna puluwan eka paarak wage :angry: maarama thunii socket eka.tikak hoda ekak thibba 4500 kiyanawa set eka.but eeth satis ne bun ebay eke thiyena badu dakkahama.ewaye used ewath sahena hodai wage snap on,craftman wage.but patta ganan ne :( hithunoth ebay eken socket tikak wena wenama aran breaker bar ekak wenama gannawa hmmm :dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    chart bala bala padinna baha ban... RPM 5500 - 6000 athara gear maru karanna.. etakota kaalayak yaddi umbata angata set wei menna mekai menna mekai kiyala bike ekata anuruupava gear dana widiyaa...... padina widiyen tamai bike eke ayu kaalaya/pickup eka wage evat tiranaya tiranaya wenneee.............. maintanance walinma nemei....!!!

    හැම bike එකකටම මේ theory එක අදාල වෙනවද බන්?
    මන් කියන්නේ සැහැල්ලු bike වලටත් ප්ලැටින වගේ.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අන්න යමහ ක්ලබ් එකකුත් පටන් අරන්.හීරෝ හොන්ඩ පටන් ගත්තොත් මන් විතරක් වෙයිද ඒ ක්ලබ් එකට

    ඇයි, බන් මම ඉන්නේ.

    forever_alone_wallpaper_by_birdy654-d60i2gb.jpg

    මෙන්න මේකට වෙලා හිටු.:frown:

    මේකනම් පස්ට:P
     
    Last edited:
    Status
    Not open for further replies.