TDI කියපු විදියටත් 45 සෙට් වෙන්නේ 3rd එකට වගේ තමයි. එත් එතකොට මට හිතෙනවනේ එන්ජිම රේස් වෙනවා වැඩි වගේ කියලා. එක එක ගියර් වල යන්න ඔනි උපරිම RPM එක මොන වගේ ද කියලා හොයා ගත්ත නම් හරි. ඔකට මෙකක් හරි චාට් එකක් වගේ තියේද?
![]()
1)macho uba idle eka hari gaanata thiyalada thiyenne.aduwen neme kiyala sureda
2) sadde record karala daapan macho so idea ekak ganna lesi wei kattiyata.60 di gear 5ma use karannnam wenne macho kohomatawath.
aduwen newei ban thiyala thiyenne

hmm macho puluwannam record parak daanna sound eke.so kattiyatama idea ekak denna puluwanne.aduwen newei ban thiyala thiyenne
අන්න යමහ ක්ලබ් එකකුත් පටන් අරන්.හීරෝ හොන්ඩ පටන් ගත්තොත් මන් විතරක් වෙයිද ඒ ක්ලබ් එකට
![]()

අපිවත් එහෙම උනොත් අපිවත් ගිහින් කුකුළව ලිදේ දාලා එමු.......

අඩේ ඔව්මයි මහ සුයන්නේ එයාර් ෆිල්ටරයක්නේ එකමේපාර එයාර් ෆිල්ටරෙත් මාරු කරල දාමුද?![]()
අනිවාhmm macho puluwannam record parak daanna sound eke.so kattiyatama idea ekak denna puluwanne.
![]()
මෙන්න මේකට වෙලා හිටු.![]()


යමහා ක්ලබ් එකේ ත්රෙඩ් එක දාපු එකා Forever Alone ඈදගෙන යනවා..... හීරෝ ක්ලබ් එකක් දැම්මොත්, අපේ හීරෝ + හොන්ඩා කුකුළටත් ඒ සෙතේම තමා.......අපිවත් එහෙම උනොත් අපිවත් ගිහින් කුකුළව ලිදේ දාලා එමු.......
![]()
![]()

kisima wadak ne hmm penumen nam quality ekak aththema ne
specially axle nut allanna puluwan eka paarak wage
maarama thunii socket eka.tikak hoda ekak thibba 4500 kiyanawa set eka.but eeth satis ne bun ebay eke thiyena badu dakkahama.ewaye used ewath sahena hodai wage snap on,craftman wage.but patta ganan ne
hithunoth ebay eken socket tikak wena wenama aran breaker bar ekak wenama gannawa hmmm
chart bala bala padinna baha ban... RPM 5500 - 6000 athara gear maru karanna.. etakota kaalayak yaddi umbata angata set wei menna mekai menna mekai kiyala bike ekata anuruupava gear dana widiyaa...... padina widiyen tamai bike eke ayu kaalaya/pickup eka wage evat tiranaya tiranaya wenneee.............. maintanance walinma nemei....!!!
අන්න යමහ ක්ලබ් එකකුත් පටන් අරන්.හීරෝ හොන්ඩ පටන් ගත්තොත් මන් විතරක් වෙයිද ඒ ක්ලබ් එකට
![]()
මෙන්න මේකට වෙලා හිටු.![]()

aekai Club aeka paththe awe naththe 
Ah kukulani kohomada jeewithe.. Ape bada thaama mage lap aeka Hadala dunne naha neaekai Club aeka paththe awe naththe
![]()
uraaj මාම ණයකාරයෝ පස්සේ යනවලු.හා ඉසුරුව.uraaj මාම ණයකාරයෝ පස්සේ යනවලු.

Ow ow news aeka awa macho.. Mage wade nan parakku thaama kaali awith naha lu.. Kohomada mey dawas wala bike aeka aehema hodin da![]()
හා ඉසුරුව.uraaj මාම ණයකාරයෝ පස්සේ යනවලු.