එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::dull:

    චෑසි එකේ නම්; ටැංකියට යටින් අලවලා තියෙනවා ස්ටිකර් එකක්...... කොලිටි කන්ට්‍රෝල් කරා කියලා නම්..... ඉන්දියාවේ බඩු වල කොලිටිය ඉතින් කතා කරලා වැඩක් නෑ...... :no:


    ලේලන්ඩ් උනත්, උන්ට හිතෙන හිතෙන විදිහට හදලා එවනවා....... :growl:

    ලේලන්ඩ් දැන් එන ඒවද?:rolleyes:

    එක්කෝ මුන්ගේ අලුත් ඩිසයින් වලම අවුල් ඇති. රෝද දෙක කැරකෙනව නම් විකුණනව ඇති.:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    උඹ ගියාද බන් බඩු හොයන්න?
    නැත්නම් බඩු නැද්ද?:oo:

    පිල්ලියන්දල නම් මං දැකල තියනව බන් මූනු පිටින් තියනව.:rolleyes:

    ගාල්ලේ නෑ බං හොයාගන්න.. :dull:
    කොලඹ එන්න උනේ නෑ..
    ගාල්ලේ තව එක පොට් එකක් කීවා..
    එතනත් බලන්න ඕනේ.. නැත්තම් කොලඹම අදිනවා..

    මේක ඩිස්කවරි වලට අසුබ කාලයක්.. :angry: :angry:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේ සද්දේ ටිකක් පුරුදුයි වගේ. මගේ bike එකෙත් තිබුණා.චමිතෝ උබ කලබල වෙන්න එපා මේක අහල.crank එකයි rod එකයි අතර පොඩි play එකක් අවම තමයි මේක එන්නේ.උබ හොදට maintain කරපු නිසා මේක වෙන්න බැරි දෙයක්, අනේ මන්ද TDI පොඩ්ඩක් කියපන් එහෙම වෙන්න පුලුවන්ද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදුවා ගොඩ ගිහින් වගේ :)
    දැන් ඉතුරු ච්මිතයා :nerd: කලබල නොවී හිටු මේකේ වැද්දෝ උදව් කරයි.
    හීරෝ කුකුලව නම් ඉතිං මේ ආත්මේ ගොඩ ගන්නවා බොරු
    ada hada gaththa bun aye tika dawasak padala thama awulak thiyenawanam kiyanne :) dan hari :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අප්පට පුතේ චංචලා නාල නේද :lol::lol::lol:.....නිග්ගා ත්‍රෙඩ් එකකුත් දාල :lol::lol::lol:දැන් ඉතින් the beast සරණයි :baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ada hada gaththa bun aye tika dawasak padala thama awulak thiyenawanam kiyanne :) dan hari :)

    අපේ අයිය කාරයත් කඩ කැඩෙනකන් එපා කියද්දී ගත්තා Hero 100cc ඩොන්ද මොකක්ද එකක්..
    ඌ බැන බැන ඉන්නේ
    සර්විස් එකට ඇයිද මන්දා ඒ.. :dull: :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගාල්ලේ නෑ බං හොයාගන්න.. :dull:
    කොලඹ එන්න උනේ නෑ..
    ගාල්ලේ තව එක පොට් එකක් කීවා..
    එතනත් බලන්න ඕනේ.. නැත්තම් කොලඹම අදිනවා..

    මේක ඩිස්කවරි වලට අසුබ කාලයක්.. :angry: :angry:

    එනව නම් පිලියන්දල පැත්තෙ එන්න බලාගෙනම වරෙන්. මොකෝ සමහර විට හොඳ තත්වෙ බඩු තියෙන්න පුලුවන් මචෝ..:)

    ගනන් ගන්නෙපා බන්.. ඔහොම තමා ඉතින් යකඩ ගොඩවල්...:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ අයිය කාරයත් කඩ කැඩෙනකන් එපා කියද්දී ගත්තා Hero 100cc ඩොන්ද මොකක්ද එකක්..
    ඌ බැන බැන ඉන්නේ
    සර්විස් එකට ඇයිද මන්දා ඒ.. :dull: :dull:
    ehema awulak ne bun meka mage ath waradeemakin une macho.front wheel remove karala thiyeedi brake lever eka alluna puruddata so piston eliyata aawa.mewage screw drive ekakain athulata daanna be pressure ekata.aluth oil daala thiyenne dannam brake lever eka tikak thadai duwaddi hariyai kiyala hithanawa :)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    එනව නම් පිලියන්දල පැත්තෙ එන්න බලාගෙනම වරෙන්. මොකෝ සමහර විට හොඳ තත්වෙ බඩු තියෙන්න පුලුවන් මචෝ..:)

    ගනන් ගන්නෙපා බන්.. ඔහොම තමා ඉතින් යකඩ ගොඩවල්...:dull:

    මයි අතින් උනා නම් දුක නෑ බං කොච්චර කට්ට කෑවත්..
    :baffled: මේ දවස් වල ආර්ථිකෙත් එක්ක බෑ ඉතින්... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ අයිය කාරයත් කඩ කැඩෙනකන් එපා කියද්දී ගත්තා Hero 100cc ඩොන්ද මොකක්ද එකක්..
    ඌ බැන බැන ඉන්නේ
    සර්විස් එකට ඇයිද මන්දා ඒ.. :dull: :dull:

    හාපෝ ඔය මගුල් ගන්නවට වඩා හොඳයි පරණ CT100 එකක් ගන්න එක.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1000.png



    පල්සර් ක්ලබ් එක 1000කුත් ගැහුව එහෙනම් ඈ...:D:D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    හාපෝ ඔය මගුල් ගන්නවට වඩා හොඳයි පරණ CT100 එකක් ගන්න එක.:dull:

    ඌට ඉතින් self start ඕනෙ කීයලා නේ ගත්තේ බං
    අලුත් දිස්කවරි 100 එකේ තියේද කොහේද නේ ??
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    දැන් දෙක නූලක් ඇරහල්ලා ඉතින්
    නැත්තම් මේකටත් අර පිටසක්වල ආතල් දීපු එකාගේ නූලට උන හරියම වෙයි..
     
    Status
    Not open for further replies.