hafooi!!!
යකෝ මත තොගේ උසම තමා ......... මටත් උඹේ ප්රශ්නෙම ඒ කාලේ තිබ්බ.......
මේ බලපන් .....මම අර දාපු 600rr එකට එන lowering link eka
මේකෙන් bike 1k පාත් කරන්න පුළුවන් ...........

දැන් වත් හිත හදාගනින්........... ගොඩක් පාත් කලොත් කැත වෙනවා....

අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
2LAKS වගේ ගානක් කමක් නෑ
යකෝ මත තොගේ උසම තමා ......... මටත් උඹේ ප්රශ්නෙම ඒ කාලේ තිබ්බ.......
මේ බලපන් .....මම අර දාපු 600rr එකට එන lowering link eka
මේකෙන් bike 1k පාත් කරන්න පුළුවන් ...........

දැන් වත් හිත හදාගනින්........... ගොඩක් පාත් කලොත් කැත වෙනවා....

Last edited:

Mage kiwwata magemath neme mage thaththage mamai use karanne