එලකිරි බයික් ගෑන්සිය

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;12622169 said:
    AX-1...ganannam putho dannam kiyanna amarui. 180000n eha thama.. 40n eha thel karanawa supiri bike ekaka

    baja eka gana TDI110 gen ahapan. u gawa baja ekak thiyenawa. mama baja gana echcharama interesting na.

    එතකොට
    AX -1 වල වැල් සීන් එක මොකක්ද ??
    ආහ්..
    එලස් රත්තරං ..
    තෑන්ක්ස් ආහ්..

    හොද ජපන් බයික් එකක් ගන්න හැටි..
    ඒ කිව්වවේ හොදද කියලා බලාගන්න හැටි නූලක් දාමු කෝ.... :yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එතකොට
    AX -1 වල වැල් සීන් එක මොකක්ද ??
    ආහ්..
    එලස් රත්තරං ..
    තෑන්ක්ස් ආහ්..

    හොද ජපන් බයික් එකක් ගන්න හැටි..
    ඒ කිව්වවේ හොදද කියලා බලාගන්න හැටි නූලක් දාමු කෝ.... :yes::yes:

    menna meka balapan kollo.... AX1 gana dala athi http://www.elakiri.com/forum/showthread.php?t=1351757
    sampurnen balapan

    wal kiyanne chassis 120 bike walata machan
    50126a.jpeg
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මචන් මම RX100 එකක් ගන්න බැලුවෙ.....මෙක කීයක් වටීද බන්z?????17ක් කියනවා:(...මෙකෙ මොනවද බලන්න ඔන මචන්....උදව්වක් දීපන්....:dull::dull:

    scaled.php

    scaled.php

    :love::love:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;12623496 said:
    menna meka balapan kollo.... AX1 gana dala athi http://www.elakiri.com/forum/showthread.php?t=1351757
    sampurnen balapan

    wal kiyanne chassis 120 bike walata machan

    මම ඇහුවේ ලියාපදිංචිය ගැන නෙමේ රත්තරං
    බයික් එක හොද තත්වයේ..
    ඒ කිව්වේ එන්ජිම ගැන එහෙම බලාගන්න නූලක්.. දාන්න කියලා..

    දැන් ඔය වැල් වල විශේෂත්වය මොකක්ද ??
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ow ban.. supiri bhaande. scene eka dan thiyena okkoma paranayi. malakada godawal. aluth ekak hoyaganna thiyenawanam elamakiri. koi awurudhdha wenakan da ban me model eka awe?

    mage eke anthima kaale power valve electronic unit ekata kelauna ban.. eeta passe no power valve. Indian bike ekak wage thamayi pickup. melo rahak na. habayi petrol tikak weda kara.

    Mama dhakala thiyena widhiyata hamadaama Motocross 125CC races wala 1st gahanne TZR. :)

    Uba kohomada loku tyre dhamme? photo ehema nedda?

    oka ave mulinma RZ 125 (RD 125) kiyala 1983

    TZR kiyala street leagal full sport edition ekak widiyata enne 1987 indala 1998 wenakan ava bt lankave tiyenne TZR 125 1992 modal eka wenakan vitarai 1992 ave Full cowling ekka (CBR look eka).

    mage langa 4to video tibba machan. bike eka wikunuwata passe podi case ekak gihilla mama e okkoma 4tos delete kara. (bike eka gatta eka mage langa tibbatat wada adinna hadala, bike eka condem wennama ana gatta.)

    mata mataka widiyat issaraha passa dekama mahathata damme passe swing arm wala wadinna onna menna. issaraha mud gard ekatat ehemai. size mataka naha ban siravatama.:(:( piti passata 100/80 wage size ekak da koheda.:)

    aniwa standerd/mod 125cc 2 stroke event wala duwannet dinannet ovva thamai. onna dan aluten "Apilia" bikes bahala tiyanava oya event ekata eth thamat gahanne parana TZR ma thamai. :):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දන්න කෙනෙක් කියන්නෝ...

    frb4j.jpg

    1991%20AX-1.JPG

    මට AX-1 දාන්න අමතක උනා

    පෙට්‍රල් වැඩ කරන්නේ කොහොමද ??
    නඩත්තුව වැඩිය අමාරු නැති...

    ගණන් එහෙම ??
    :shocked::shocked:

    මං වැඩියෙන්ම ආස නම් Baja එකට..
    ඒකේ මරක :love: පෙනුමට..

    mage danume hatiyata petrol walin wasima bike eka TW200 eka. ita passe AX-1 eka. XR BAJA ekai XLR ekei dekama ekama gaana TTR eka nam 28 kmpl wage(not shure)

    mage BAJA eka 32kmpl wada karanava. BAJA ekei, XLR ekei, TW ekei NADATTUWA godak amaru naha welavata oil maru karala, plug, air, oil filter sudda karala /maru karala, chain eka malakada kanna den natuwa tibbot malaaaaata ledak denne naha.

    TTR eke wenama greese niples tiyanava evvata greese gahanna ona, oyama mama uda kiyapu wata amatarava. thawa deyak tamai oke tappet aadjust kirilla gana wadi awadanayak denna ona wadipura duwanava nam.

    AX-1 eka thamai me bike set eken paranama eka.1983 hadanna patan aran 1994 wenakan ava. habai chassi modals 3 i. 100,110 (kotu) 120 (val) (XLR ekat paranai) meke radiator ekakui, fan ekakui tiyanava, ovaye nadattuwa hondatama tiyenna ona water lines wala ehema. Habai me dala toyana set eken pickup wadima speedma bike eka AX-1 eka.:):)

    Ax-1 Rs.170000 to 340000/=
    Tw Rs.185000 to 260000/=
    XR BAJA Rs.245000 to 320000/=
    XLR Rs.140000 to 220000/=
    TTR normal modal eka 175000/= to 220000/=
    TTR raide modal eka(front round light) 200000/= 250000/=

    condition eka anuwa ganan wenas wenna puluwan...

    Good luck..........!!!!!! Jaya wevaaaa...........!!!!!!:):)
     
    ElazzzZ

    Thanks wenna ona

    ඔය සෙට් එකට අමතරව තව ඔයාලා හොදයි කියලා හිතෙන
    නඩත්තවත් අමාරු නැති තෙල් වැඩ කරන බයික් (ජපන් ඈ ) මොනවාද
    :yes::yes:

    **මේ වගේ ටිකක් ලොකු එව්වා
     
    Last edited:

    niroshnet1

    Member
    Aug 27, 2011
    16
    2
    0
    මම ඊයෙ ඕකක් පිටිපස්සෙං ට්‍රැෆික් එකේ නතර කරං හිටියා....
    හප්පා ඇස් දෙක ඉවරයි...... බැලින්නං පෙට්‍රල් සුවදට ඇහැට පේන් නැති දුමක් එනවා... :baffled:

    Balapan mamada danne.....

    38035728342647484561614.jpg

    31680219644682339281309.jpg

    31039720093535960341309.jpg

    41864125147841514821309.jpg

    57801330073621056235624.jpg
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    apith ekenma bike walata..... eee unata thama ekak ganna bari unane..... machnla yamaha YZF R15 V2 bike 1 gana moko hithanne......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම RX100 එකක් ගන්න බැලුවෙ.....මෙක කීයක් වටීද බන්z?????17ක් කියනවා:(...මෙකෙ මොනවද බලන්න ඔන මචන්....උදව්වක් දීපන්....:dull::dull:

    scaled.php

    scaled.php

    :love::love:
    අනේ බන් 17කට තියා කීයට දුන්නත් මේවා ගන්න එපා බන්...cub 50 හොයාගනින් මචෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ඇහුවේ ලියාපදිංචිය ගැන නෙමේ රත්තරං
    බයික් එක හොද තත්වයේ..
    ඒ කිව්වේ එන්ජිම ගැන එහෙම බලාගන්න නූලක්.. දාන්න කියලා..

    දැන් ඔය වැල් වල විශේෂත්වය මොකක්ද ??

    වැරදීමකින් වෙන ලින්ක් එකක් දාලා තියෙන්නේ. මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1366463
    meke AX1 gana athi. serama balapan ape kollange adahasuth ekka
    engine ganath athi machoo

    wale engine eke wenasak na. ekamade penumai bike ekai aluth
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;12629174 said:
    ttr, ride epa ban
    miharaka wage,, pickup naa.. speed yannath baa
    habai bike eke size eka lokui
    athdakimen kiyanne

    මට අද බ්‍රෝකර් කෙනේක් කිව්වා XLR එකක් දෙන්නම් කියලා
    කාබරේටරේ ඩෙක් තිබිලා හදන්න දාලා ලු..
    ඌ 23,000 ක් කිව්වා..
    අලේ මන්දා ඉන්දියන් කට්ටක් වත් 23කට ගන්න බෑ නේ...
    120 ගාණක නම්බර් එකක් කිව්වේ..
    මට නම් ෂුවර් නෑ මොන මරාලයක්ද දන්නේ නෑ නේ..
    බලමුකෝ..
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    මචන් මම RX100 එකක් ගන්න බැලුවෙ.....මෙක කීයක් වටීද බන්z?????17ක් කියනවා:(...මෙකෙ මොනවද බලන්න ඔන මචන්....උදව්වක් දීපන්....:dull::dull:

    scaled.php

    scaled.php

    :love::love:

    Machan don't buy it, It's not worth it, Spend another 5000 or little bit more and get a 4Stroke bike, you can get one. It's better in parts, fuel economy etc. Don't buy RX100 etc, those 2 Stroke stuff.
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    Thumbs up! big bike deal

    If anyone here wants to buy a Big 750 Japanese cruiser bike, let me know, i am selling my virago 750 for a money urgency. 225,000. If you can sell it for me, do so, you can keep any amount you want, all i want is 225,000. Bike has legal custom clearance papers as well. :)
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා සම්මානය දිනාගැනිම පිළිබද මගේ උනුසුම් සුබ පැතුම්
     
    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මචන්ලා...මට හොන්ඩා ජෙඩ් වර්ගයේ බයික් එකක් තියනවා...
    චැසි 120, නිකල් එකක්. ලියාපදින්චි නොකල එකක් ගත්තේ. දැන් අවුරුද්දක් විතර පදිනවා..වේලාවට සර්විස් කරනවා..මල් ටික වගෙ තියා ගත්තේ..
    එත් ලගදි ඉදලා පොඩි ලෙඩක් තියනවා..කාටවත් හොයාගන්න අමාරුයි.

    එන්ජින් එක කූල් එකෙ තියන කොට (ගොඩක් වේලා නතර කරලා තියන කොට) එකපාර ස්ටාට් වෙනවා. එත් පොඩි හරි රවුමක් ගිහින් එන්ජිම නවත්තලා ස්ටාට් කරන්න බෑ. ස්ටාට මොටරය වදිනවා. බැටරිත් අලුත්. මෙහෙ බාස් කෙනෙක් එක්ක චෙක් කළා. එයා කිවුවා..රත් උනාම ප්ලග් වලට කරන්ට් එක එන්නෙ නැ ලු. ප්ලග් එහෙමත් හොදයි.

    එයාටත් අයිඩියා එකක් නැ මෙකට...පොඩි සපොට් එකක් දෙන්නකෝ දන්න කෙනෙක්...

    :sorry::sorry::sorry::sorry::eek::sorry::sorry::sorry: