මම මේ සයිට් එකට අලුත්. ඒනිසා සහයෝගය බලාපොරොත්තුවෙනවා. මම වැඩිපුර දන්නෙ programming side එක. එ නිසා මම නොදන්න දෙවල් ගැන හරියට දැනගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. මම දන්න දෙවල් ඔයාලා එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔක්කොටම ජය වේවා!!!!!!!!!