එලකිරි මචන්ලා

Jun 28, 2013
9
2
0
මම මේ සයිට් එකට අලුත්. ඒනිසා සහයෝගය බලාපොරොත්තුවෙනවා. මම වැඩිපුර දන්නෙ programming side එක. එ නිසා මම නොදන්න දෙවල් ගැන හරියට දැනගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. මම දන්න දෙවල් ඔයාලා එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් ඔක්කොටම ජය වේවා!!!!!!!!!
 
  • Like
Reactions: gepa

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
welcome15.gif
 

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කාටත් වැදගත් වෙන දේවල් ගොඩක් එකතු කරයි කියලා බලාපොරොත්තුවෙනවා අනම්මනම් නැතුව..ජය වෙවා මචෝ
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ජය වෙවා..මාත් අලුත්..මටත් හැමෝම සහයෝගයක් දෙන්ඩෝ