එලකිරි මහා අවුරුදු උත්සවය......(02 අoගය)

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    එලකිරි මහා අවුරුදු උත්සවය......(02 අoගය)

    සැගවුනු අමුත්තා සෙව්ම..... ;) සැගවුනු අමුත්තා හරියට කියන්න ඕනෙ හරිද ? :lol::lol:

    එක්කෙනෙකුට අවස්ථා 2ක් හිමි වේ.....


    නිවැරදි පිළිතුර අමුණා ඇත..passward ඇත..crack කිරීම තහනම්..

    අවසාන දිනය 2010.04.16 උදේ 9.00

    මෙන්න පිළිතුර But Password Tiyanawa :rolleyes::rolleyes::rofl:
     

    Attachments

    • SagaUnu Amuththa.zip
      220 bytes · Views: 118
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113

    අයි බන් අතුල ලොක්කා එනවා බයිලයක් ගහලා යනවා , හරියට පර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් වගෙ , රටටත් වැඩක් නැ උටත් වැඩක් නැ:lol::lol: