![]()
thm14
මෙන්න මේ ගොන්ටලුවට තමා මට
මගේ හොඳම යාළුවා විදියට පිළිගන්න සිද්ධවෙලා තියෙන්නෙ
මූ මට කරපු කියපු infinity උදව් ගැන කියන්න ගියොත් මූ අනිවා මෙතන එකම astra ඇඩ් එකක් වෙනවා
කෙටියෙන්ම කිව්වොත් කියන්න තියෙන්නෙ මෙච්චරයි
උඹ මං වෙනුවෙන් උඹේ ---- පවා risk කරපු එකෙක්. හරි හෝ වැරදි හෝ අනික් අය ඉස්සරහ මට කින්ඩි වෙන්න නොදී හැමතිස්සෙම මගෙත් එක්ක හිටපු එකෙක් .( පස්සෙ පළු පතුරු යන්න අහගන්න වෙන එක වෙනම කතාවක්)
කොටින්ම කිව්වොත් එළකිරිය මට අදටත් මේ තරම් වැදගත් වෙන්නෙ මගේ ජාතියෙම=ගල් කලකන්නියෙක් හොඳම යාළුවෙක් විදියට මට හම්බුවුණ එකයි
ඉස්සරහටත් උඹෙ ඔය හොඳ ගතිගුණ එහෙම්මම තියගනින් මහේශ්
-ඉවරා.....යි-

Maxa Talk eka.
ඒත් පොඩි ප්රශ්නයක්......
මොකද්ද බන් අර හිස්තැන. මම දහ අතේ කල්පනා කරා. මෙලෝ මගුලක් එතනට සෙට් වෙන්නේ නෑනේ.![]()

(සමාවෙන්න)
![]()
~ Fiona ~
මේ ඉන්නෙ මගේ අනික් යාළුවා. වෙන කවුද ඉතිං අපේම නංඟි. පුංචි කලෙ ඉඳන් මැරනකං බයිට් කළත් අදටත් පස්සෙන්ම ඉන්න ඉතිං මේ වගේම නංඟි කෙනෙක් හම්බුවෙන්න ඕනෙ
-ඉවරා.....යි-

Maxa Talk eka.
ඒත් පොඩි ප්රශ්නයක්......
මොකද්ද බන් අර හිස්තැන. මම දහ අතේ කල්පනා කරා. මෙලෝ මගුලක් එතනට සෙට් වෙන්නේ නෑනේ.![]()

Maxa Talk eka.
ඒත් පොඩි ප්රශ්නයක්......
මොකද්ද බන් අර හිස්තැන. මම දහ අතේ කල්පනා කරා. මෙලෝ මගුලක් එතනට සෙට් වෙන්නේ නෑනේ.![]()
නමුත් මෙතනින් එහාට නං විස්තර අහන්න එපා මචං .

4N no eka dipan ko apitath nangi kara ganna![]()

මහේශ් මං හිතන්නෙ මේක කිව්වට අවුලක් වෙන එකක් නෑ
අවුලක් උනත් කරන්න දෙයකුත් නෑ![]()
හරි සරලයි මචං Loveනමුත් මෙතනින් එහාට නං විස්තර අහන්න එපා මචං .
දැනට මට කියන්න තියෙනෙ මෙච්චරයි මචං.
මගේ definition එක අනුවනං
නියම යාළුව කියන්න තමන්ගෙ නරකම කාලෙ ලඟින් ඉන්න කෙනාට.
ඉතිං මහේශය මං අඳුනගත්තු කාලෙ ඉඳන් මේ වෙනකං දිගින් දිගටම මගේ හොඳම යාළුවෙක් බවට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්.
ඒකයි ඌ මගේ හොඳම යාළුවො අතර අඟ රැජිණක් විදියට අදටත් වැජඹෙන්නෙ![]()
Hehe anyway I really mean the first part machan![]()

අඩේ ඔව් නේ බන්. මට ඕක මතක් උනේ නෑනේ.
තව ගැටලුවක්. අඟ රැජින උනේ කොහොමද?![]()

द्फ्स्फ् व्[र्स्द्द् ह्ह्क् फ्द्गॆफ्त्फ्स्फ्स्च्व्फ्त्र् ऎर्ब्व्द्न्व्द्फ्द्स्फ्स्फस्ग्द् ज्ख्ज्गि अदद्स्त्स्वॆअर्अजज्जॆ द्जॆजन्म्न फ्द्र् कक ऎ ग्ज्र्जलल्ल क्ज्क्र्ज् घ्ज्र्ज्स् ददव्3 घ्थ्व्
अदा ह्र्हॆह ध्धॆर्ह्ह्व्ह्ह् फ्ह्रक्क्वॆ फ्क्क्र्कॆक्द्जस्ज्द् ज्व् घ्ज्ज्त्ज्द्ज्च्ज्व् ज्क़्ज्स्ज्वॆ ह्ज्त्ज्ग्ज्ज्द्ज्द्जॆ दज्स्व्3स्दस(Teena@) जदस्र्वॆज्व्ज्व्ज्क़्
ऎव्ज्व्ज्स्ज्व्ज्द्ज ऎज्ज्स्द्ज्द्ज्क्व्क्क्व् द्ज्द्स्ज्व्ज्;स्ज् ज्स्जजव्ज्द्ज्स्ज्जेजेज्फ्ज्द्ज् द्ज्द्ज्द्ज्दज्द्ज्स्द्ज्व्(Nilushi35)
स्ज्द्ज्द्ज्व्ज् ज्द्ज्द्ज्ग्जॆक्व्व्ल्स् (789)
ज्फ्जॆज्फ्क्स्क् क्द्ज्क्द्जॆजॆर्ज् (Nipiz Rock )
फ्ह्वॆह्र्ह्स्ध्शव्ह्व् ह्ज्त्ज्त्ज्र्ज्य्ज्र् च्फ्ग्स्फॆफ्क़्फॆग्फ्(DJ ASHAN) ह्ज्ज्त्ज्ग्त्ज्फ्ज्र्जॆ धॆह्दॆहह्ज्प्ज्द् ऎज्पक'क्र् ऎर्ज्ज्द्ज्स्द्जस् ऎज्र्ज्;ज्क्;ज् डाज्ड्;आष्ज्;व्
फ्ह्ध्र्ह्ह्फ् फ्फ्ह् स्द्र् घ्ध्र्ह्द्शॆ ह्स्दॆ घ्थॆह्द्जॆज् स्ज् ऎज् फ्ह्र्ह्व्जॆर्ज्व्ज्स् ज्स्फ्स्फ्स्र्व् (mdrc111) King Of ****द्फ्स्फ् व्[र्स्द्द् ह्ह्क् फ्द्गॆफ्त्फ्स्फ्स्च्व्फ्त्र् ऎर्ब्व्द्न्व्द्फ्द्स्फ्स्फस्ग्द् ज्ख्ज्गि अदद्स्त्स्वॆअर्
මේ මොකද්ද බන් Mal Babaoooooooooooअजज्जॆ द्जॆजन्म्न फ्द्र् कक ऎ ग्ज्र्जलल्ल क्ज्क्र्ज् घ्ज्र्ज्स् ददव्3 घ्थ्व्
अदा ह्र्हॆह ध्धॆर्ह्ह्व्ह्ह् फ्ह्रक्क्वॆ फ्क्क्र्कॆक्द्जस्ज्द् ज्व् घ्ज्ज्त्ज्द्ज्च्ज्व् ज्क़्ज्स्ज्वॆ ह्ज्त्ज्ग्ज्ज्द्ज्द्जॆ दज्स्व्3स्दस(Teena@) जदस्र्वॆज्व्ज्व्ज्क़्
ऎव्ज्व्ज्स्ज्व्ज्द्ज ऎज्ज्स्द्ज्द्ज्क्व्क्क्व् द्ज्द्स्ज्व्ज्;स्ज् ज्स्जजव्ज्द्ज्स्ज्जेजेज्फ्ज्द्ज् द्ज्द्ज्द्ज्दज्द्ज्स्द्ज्व्(Nilushi35)
स्ज्द्ज्द्ज्व्ज् ज्द्ज्द्ज्ग्जॆक्व्व्ल्स् (789)
ज्फ्जॆज्फ्क्स्क् क्द्ज्क्द्जॆजॆर्ज् (Nipiz Rock )
फ्ह्वॆह्र्ह्स्ध्शव्ह्व् ह्ज्त्ज्त्ज्र्ज्य्ज्र् च्फ्ग्स्फॆफ्क़्फॆग्फ्(DJ ASHAN) ह्ज्ज्त्ज्ग्त्ज्फ्ज्र्जॆ धॆह्दॆहह्ज्प्ज्द् ऎज्पक'क्र् ऎर्ज्ज्द्ज्स्द्जस् ऎज्र्ज्;ज्क्;ज् डाज्ड्;आष्ज्;व्
फ्ह्ध्र्ह्ह्फ् फ्फ्ह् स्द्र् घ्ध्र्ह्द्शॆ ह्स्दॆ घ्थॆह्द्जॆज् स्ज् ऎज् फ्ह्र्ह्व्जॆर्ज्व्ज्स् ज्स्फ्स्फ्स्र्व् (mdrc111) King Of ****द्फ्स्फ् व्[र्स्द्द् ह्ह्क् फ्द्गॆफ्त्फ्स्फ्स्च्व्फ्त्र् ऎर्ब्व्द्न्व्द्फ्द्स्फ्स्फस्ग्द् ज्ख्ज्गि अदद्स्त्स्वॆअर्
කාලෙකින් දැක්කේ, හොරෙන්ම ඇවිල්ලා යනවා...![]()

Sinhala Translate Eka Backමොකක්ද මේ භාෂාව, ට්රාන්ස්ලේට් වෙන්නෙත් නෑ
මොකක්ද මේ භාෂාව, ට්රාන්ස්ලේට් වෙන්නෙත් නෑ

ඔව් bro Mal Baba ට මොකක්හරි වෙලාද