එලකිරි~මිතුරා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි.කොම් කියන්නේ අපේ ජීවිතවලම කොටසක් වෙලා. මේකේ සාමාජිකයන්ගෙන් 90% ම කලුද සුදුද කියලාවත් අපි දන්නේ නෑ. ඒ උනත් දුකේදී සැපේදී එකට ඉන්න එයාලා සැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා අපේ ලඟින් ඉන්නවා කිව්වොත් මම නිවැරදි. එලකිරි එකේ යාලුවෝ ගොඩක් අපිට ඉන්නවා. එලකිරි එකේ යාලුවෝ අපිට ගොඩක් උදවු කරලා තියනවා. ඒවගේම එලකිරි එකේ ගෙවුන ජීවිතේ බොහෝම රසමුසු තැන් ඇති. මේ ත්‍රඩ් එක ඔබේ හොඳම යාලුවා වෙනුවෙන් වෙන් උන එකක්.

    එලකිරි එකේ හොඳම යාලුවා කවුද? ඔහු හෝ ඇය ගැන මොකද හිතෙන්නේ? රසමුසු සිදුවීම් එහෙම ඇති. මේ හැමෝටම කරන විවෘත ආරාධනාවක් තමන්ගේ හොඳම එලකිරි මිතුරා ගැන කතා කරන්න. ඔහු ගැන දන්න දේවල් කියන්න, රසබර සිදුවීම් ඇසුරෙන් පොඩි මඩ පාරක් ගහන්න ඔන්න අවස්ථාවක්. මේ අය ගැන අපි නොදන්න දේවල් අපිට කියන්න.

    ඔන්න මම පටන් ගන්නවා එහෙනම්.

    image.php

    migaramk

    මේ ඉන්නේ මගේ හොඳම යාලුවා. මට මිගාරව හම්බ වුනේ මගේ තවත් හොඳම යාලුවෙකුගේ මාර්ගයෙන්. එතකන් මූ කලුද සුදුද කියලා වත් මම දන්නේ නෑ. මම ඉස්සෙල්ලාම මිගාරගේ ගෙදර ගියේ Linux සම්බන්ධව ඇති උන ගැටලුවකට පොඩි උදව්වක් කරලා එන්න. Linux කෙසේ වෙතත් එදා මූ අපිව කුනු වලකින් නෑවුවා.:angry::angry::angry: (තාම මතක් වෙනවා ගඟේ කුණු ගඳ) හැබැයි එදා දවල් කෑම නම් මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ. එච්චරටම සුපිරි.
    :yes::yes::yes:
    මූව සෙට් උන පළවෙනිදවසෙම මම දැන ගත්තා පොරගේ හැටි. ඒ දවස්වල මම දන්නේ නෑ මිගාර එලකිරි එකේ කියලා. මමත් ඒ කාලේ Active member කෙනෙක් නෙමෙයි. පස්සේ තමයි මට මිගාරව එලකිරි එකේ සෙට් උනේ. එලකිරි එකේ වගේම සැබෑ ජීවිතේත් මිගාර මගේ හොඳ යාලුවෙක්.
    :):):)

    එලකිරි එකේ කැපී පෙනෙන චරිතයක්. බොහෝ දේවල් සාමාජිකයන්ට දෙන පුද්ගලයෙක්. ෆේක් කාරයන්ට එලො එලෝ පහර ගහන ඩයල් එකක්. කුණු කේක් කඩේක අයිතිකාරයෙක්.
    :rolleyes::rolleyes::rolleyes:

    Good Luck Friend.
    Do Maintain Your Posting
    Ela Kiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
    :D:D:D
     
    Last edited:
    :oo:ඕහ්...මගේ හොඳම යාළුවෝ ටික මාව දාලා වන්දනාවෙ ගිහින්:P.එනිසා කියන්න විදිහක් නෑ:sorry::(:(:(හොඳම හදවතක් තමයි සුරංග ප්‍රසාද්!කට්ටිය මේ නම දන්නෙ නැතුව ඇති.ඒත් එලකිරියට අමිල සේවයක් කල රත්තරං මනුස්සයෙක්.තව ඉන්නවා ...ඒත් කියන්න විදිහක් නෑ.මොකද හේතුව දන්නවා ඇතිනේ.
     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඉතාම හොද ට්‍රෙඩ් එක්ක අයියේ..
    මාත් ලියන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ :dull::)
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ අර වාසනා බේකර් එකේ දෙවනියා නේද
    මෙයා හෙන පැණියා කතා කරලා වැඩක් නෑ
    නියමයි අයියා අපේ එන්ජින් ඩ්‍රයිවර් ටත් හිතෙන ඒවා

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මගේ එළකිරි එකේ හොදම යාලුවෝ හුගක් ඉන්නවා
    එකෙක් කියලා වෙන් කරන්න බැහැ

    ඒක හින්දා දැනටත් ඉන්න හොදම යාලුවන්ගෙන් පළමු වැනි බුවා ගැන කියන්නම්

    http://www.elakiri.com/forum/member.php?u=65783
    image.php

    කසුවා සන්නා( උපුල් ශාන්ත සන්නස්ගල සර්) ගැන විඩියෝ එකක් අප් කරලා ත්රෙඩ් එකක් දාලා තිබ්බා

    මාත් සන්නාගේ ගෝලයෙක් හින්දා ඒකට රිප්ලයි දාලා තමයි වැඩේ පටන් ගැනුනේ
    තාමත් ඉන්නවා
    මේ පාර අපොස උපෙ වලට ඉන්නවා

    කොහොමහරි ඒක ගොඩදාගනින් කියලා තමයි කියන්න වෙන්නේ
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :oo:ඕහ්...මගේ හොඳම යාළුවෝ ටික මාව දාලා වන්දනාවෙ ගිහින්:P.එනිසා කියන්න විදිහක් නෑ:sorry::(:(:(හොඳම හදවතක් තමයි සුරංග ප්‍රසාද්!කට්ටිය මේ නම දන්නෙ නැතුව ඇති.ඒත් එලකිරියට අමිල සේවයක් කල රත්තරං මනුස්සයෙක්.තව ඉන්නවා ...ඒත් කියන්න විදිහක් නෑ.මොකද හේතුව දන්නවා ඇතිනේ.

    මොකද්ද අප්පා මේකේ තේරුම? ඔයාව දාලා වන්දනාවෙ ගිහින්? :shocked: හේතුව දන්නවා ඇති?? :confused::confused:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මටනං යාලුවෝ නෑ.. මේකට ආවට පස්සේ දැනගත්ත කීපදෙනෙක් ඉන්නවා..

    pissupoosa jr. ( ඇස් ඇල් චික්ස් අයිතිකරු :baffled: )

    සහ

    Samantha567 ( මෙයා මට ගොඩක් සිංදු හොයල දුන්න‍ කෙනෙක්):yes::yes:

    vidura99
    user_online.gif

    Senior Member ( මෙයා හොඳ ජෝක්ස් දානවා... :D:D:D )

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එක්කෙනෙක් කියල නෑ කිහිප දෙනෙක්ම ඉන්නවා
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    :oo:ඕහ්...මගේ හොඳම යාළුවෝ ටික මාව දාලා වන්දනාවෙ ගිහින්:P.එනිසා කියන්න විදිහක් නෑ:sorry::(:(:(හොඳම හදවතක් තමයි සුරංග ප්‍රසාද්!කට්ටිය මේ නම දන්නෙ නැතුව ඇති.ඒත් එලකිරියට අමිල සේවයක් කල රත්තරං මනුස්සයෙක්.තව ඉන්නවා ...ඒත් කියන්න විදිහක් නෑ.මොකද හේතුව දන්නවා ඇතිනේ.

    ow ow mamath ekata ekagay......:yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    'Yaaluwaa'ta wada 'yaaluwo' gana kiyanna puluwan :D Ane sinhalen nun type karanna ba mama mehemmama dannum :D Mage aththa jeewithe hambela EK ekata set una yaaluwan innawa. E kattiya gana nathuwa EK ekenma hambela hoda yaaluwo una pirisakuth innawa. Anna e aya gana kiyanawanun palaweni thana hambenne menna me mantalayo dennata :P

    image.php
    image.php
    Mun dennata pissu unaata mata hugakma sameepama me denna thama:D Amuthuwen kiyanna deyak na mongal dial dekak kiyala thama kiyanna wenne :rolleyes:

    Eelagata mage pisso set eka

    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php

    image.php

    Blacklist_Member
    Issara idanma katha baha kalaata hariyatama fit une meeta awuruddakata kalin ape CA (CS clan) eka form karaddi :D Eeta passe Get ehekuth tiyala hambunaa. Dan ithin mage best EK buddy :D Lagadi mood gahala mokakdda pissuwak natanna haduwalu habai dannun hari gihinlu. Me pudgalaya mokak hari kiwwoth wishwaasa karanna saahena amaarui:rofl: Idala hitala thama aththak kiyanne:P Minissunta mehema boru kiyanna puluwandath kiyala welaawakata hithenawa:rofl: Thawa kiyanna puluwan saahenna dewal tiyanawa. Ewwa kiwwoth ehema hawasata report ekak file karan ei :P E hinda oni na:no:

    TeAm CA
    Menna muge photo ekak :P

    image.php

    Fernandokasu
    Mathaka hatiyata mata me pissawa hambune 2009 new year celebrate karapu thread eheka :P In passe ithin kohoma kohoma hari fit una :P Tharaha welath hitiyada koheda:dull: Mata hariyatama mathaka na ekanun :P Jeewitheta hambela nathi unath api saahenna dannawa api gana. Sonique ge akka wage neda :P Chat karanwata wada smileys dannai, hama ekatama hmmm hmmm gannai hari dakshai. Kauda manda kenek 'hmm hmm' gaana hinda bassi kiyalath kiyanawalu :baffled:
    emoticon-00122-itwasntme.gif
    emoticon-00138-thinking.gif
    emoticon-00126-nerd.gif
    smiley walata wisheesha almak dakwanawalu :rolleyes: Kauruth meyaagen kathaawak nun ahaganna hithannawath epa :no:

    image.php

    gtkisaru
    Muuta kiyanne Snoopy kiyala. Samaharak aya Poopy kiyalath kiyanawa:rolleyes: Mee pudgalayata ninga yanne hari aduwen. Hotel eheka idan hamadaama raata awith udee 5 withara wenakan nidaaganne nathuwa game gahala ayith udeeta hotel walata yanawa (borui kiyapanko puluwannun) :P Yaaluwonta Sundays walata katha karala free buffet denawalu :rofl: Lankaawe inna ekama Non-Steam adminda manda :P Mama CS gahana kaale eka team eke play karanna kamathima player kenek. Thawa samaharu kiyanawa 'Best Bomb Planter' kiyala :yes: Aththatama CS wala bomb eka plant karagena clutch karana hati dakkoth puduma wenawa :D Danna kiyana kauruth meyaawa rassawakata gannawanun computers nathi thanaka rassaawak denna. Naththan Dedicated servers hitan host karanawa :P E kaale idanma hitapu kellawa me lagadi FB eke aluthen relationship status ekata add karan mokadda wikaarayak kala :oo: Snoopy kiwwata hari amarui ehema look ekak mugen hoyaaganna 'thadiya' :P Game gahanawata wada game eka kanna hari dakshai

    TeAm CA
    Photo 1 Photo 2

    image.php

    Jack Sparrow
    Meyaa gana kiyanawanun kelinma Jack Sparrow wage porak :P E kiyanne hena mongalayek:rofl: Api issara hithan hitiye Jack Sparrow kiyanne awuru 30 panapu ekek kiyala e kaale daapu posts wala hatiyata. Passe thama ehema naai kiyala hoyaa gaththe. Rock lover kenek. Kotinma kiwwoth name idanma rock. Lagadi gampaha paththe giyaanun boo gahak yata sasara kalakirila innawa balaaganna tibba :P Onima station ekak issaraha hitan hitiyath (Kotuwa station eka unath) eka paaratama highlight wela penawa meyaawa methumage konde hinda :P Oya Jack Sparrowge kondeta wada wadi wenasak na. Habai dannun kapalalu:rofl: Me dawas walanun hari amaarui hoyaa ganna. Eka eka kaaleta eka eka holman statuslu tiyenne. Hitapu gaman love hodai kiyala daanawa ayith love walata wada ilov hodai kiyala daanawa oya eka eka holman karanawa. Form unaama CS eke patta prolu:rofl: Get ehekata awith apiwa aim_map kiyala eheka daagena AWP karanna patan aran anthimata ethana hitapu ekek uuta baai kiyala nagitala yannath giyaalu :P Inna thanakin waartha wenna kiyala thama kiyanna tiyenne meyaata :P

    TeAm CA

    image.php

    Michael
    Meyaawanun ithin oni podi ekek dannawa. Full active senior member keneklu:P Meyaata innawa akkala nangila hena set ekak. Hama ekatama ':angry:' danna wisheesha kamaththak dakwanawa. Lagadi idan 'Angoda' ekak patan aran ekata pissu nathi api wage hodata inna ayawath allala danna haduwa:P Meyaage job eka Disneyland eke Meeyekta raga paaama. Cheese walata wishesha kamaththak dakwanawalu. Inne hena holman ratakalu. FB eke meya karana tharan holman kauruth karanne naalu :P Pissu manuspayek :rofl:

    image.php

    Octa Helix
    Meyaawa mama dakala nathi unaata meya inne mage 'Forest' ekemai :P Meyage fake ID eka KAZ_BC kiyala ekak:baffled: Pinthoora kaamata saha naamata saahena dakshai. Meyaage podi awulakata tiyenne kaamarelu:P Eka athule meya neethi viroodi kriyaakaarakam, vyaapaara, nohobina samaaja viroodi kriyaawan karanawalu. Kotinma eka ambalamak wage. Onima ekekta wassakata wage inna puluwan thanak. Muuta wada muge kaamare inne pita ewunda koheda :P Skype call ekak dunnoth hoyaaganna tibba mama ehema kiyanne ai kiyala:rolleyes: Habai ithin meyaa ape project ehekata saahenna udaw karanawalu:P Lagadi kellekge amma kenekge guti kaavai kiyala adrushyamaana balaweega walin aaranchi una :dull: CS gahuwa wage mathaki:rolleyes:

    image.php

    Rotiya
    K. Roti, Wal Roti, Kunu Rotiya kiwwoth saahenna pirisak dannawa muu gana :P Mama EK eke chat karanna patan gaththa kaale mulinma spam kiyanne monaada kiyala igena gaththe meyaagen thama :P Mage mulinma EK aapu dawase idan danna kiyana yaaluwo set ehekin ekkenek thama meya :D Podi awulakata tiyenne Rotiya kiyana ID eken hama tissema log wenne ekama ekaada kiyana eke podi sakayak tiyanawa karana holman wada hinda. Kaalayak Bar ekak daagena hitiyalu. 'Sri Lankan Pie' kiyala film ekak karanawanun apita meya kiyala tiyana wistara hatiyata meyaage charithaya danna puluwan :P Meyage gewal tiyana paththe saahenna pol tiyanawa kiyala kauda kiwwa :rofl: Hena kammaliya:rolleyes: FB eke online innawa habai hamatissema 'away'. Oya 'Away' wela inna hama tissema karana wadeth meyaawa dannoo danithi. Eka paarak Click karana game eheka score eke screenshot ekak EK eke daanna gihin saahenna lajja una kiyanne tharamak prasidda rahasak. Dedaas bara ganun wala idala meyaata tharan katha siddi unu aya thawath na EK eke :lol: Ewwa methana kiyanna kamathi na:no::lol:

    TeAm CA

    Thawa saahenna denek innawa list eke charithaapadaanaya wikurthi karaganna. Dan welaawa na okkoma type karanna. Passe type karanawa meke ithuru tika

    Tharuksha123
    Clerk_Kent
    Kalindugayan
    Emimaxy

    athuluwa saahenna denek innawa. Eth ewwa passe. Paya 1.30 withara giya meka liyannath :D Duk wenne epa RL ge idan oya photo wala inna aya ganath idiriyedi liyawei:P
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    image.php

    Michael
    Meyaawanun ithin oni podi ekek dannawa. Full active senior member keneklu:P Meyaata innawa akkala nangila hena set ekak. Hama ekatama ':angry:' danna wisheesha kamaththak dakwanawa. Lagadi idan 'Angoda' ekak patan aran ekata pissu nathi api wage hodata inna ayawath allala danna haduwa:P Meyaage job eka Disneyland eke Meeyekta raga paaama. Cheese walata wishesha kamaththak dakwanawalu. Inne hena holman ratakalu. FB eke meya karana tharan holman kauruth karanne naalu :P Pissu manuspayek :rofl:

    ado :angry: :angry: :lol: patta widiyata liyala hebei lolz!! tanko macho :D
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    'Yaaluwaa'ta wada 'yaaluwo' gana kiyanna puluwan :D Ane sinhalen nun type karanna ba mama mehemmama dannum :D Mage aththa jeewithe hambela EK ekata set una yaaluwan innawa. E kattiya gana nathuwa EK ekenma hambela hoda yaaluwo una pirisakuth innawa. Anna e aya gana kiyanawanun palaweni thana hambenne menna me mantalayo dennata :P

    image.php
    image.php
    Mun dennata pissu unaata mata hugakma sameepama me denna thama:D Amuthuwen kiyanna deyak na mongal dial dekak kiyala thama kiyanna wenne :rolleyes:

    Eelagata mage pisso set eka

    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php
    image.php

    image.php

    Blacklist_Member
    Issara idanma katha baha kalaata hariyatama fit une meeta awuruddakata kalin ape CA (CS clan) eka form karaddi :D Eeta passe Get ehekuth tiyala hambunaa. Dan ithin mage best EK buddy :D Lagadi mood gahala mokakdda pissuwak natanna haduwalu habai dannun hari gihinlu. Me pudgalaya mokak hari kiwwoth wishwaasa karanna saahena amaarui:rofl: Idala hitala thama aththak kiyanne:P Minissunta mehema boru kiyanna puluwandath kiyala welaawakata hithenawa:rofl: Thawa kiyanna puluwan saahenna dewal tiyanawa. Ewwa kiwwoth ehema hawasata report ekak file karan ei :P E hinda oni na:no:

    TeAm CA
    Menna muge photo ekak :P

    image.php

    Fernandokasu
    Mathaka hatiyata mata me pissawa hambune 2009 new year celebrate karapu thread eheka :P In passe ithin kohoma kohoma hari fit una :P Tharaha welath hitiyada koheda:dull: Mata hariyatama mathaka na ekanun :P Jeewitheta hambela nathi unath api saahenna dannawa api gana. Sonique ge akka wage neda :P Chat karanwata wada smileys dannai, hama ekatama hmmm hmmm gannai hari dakshai. Kauda manda kenek 'hmm hmm' gaana hinda bassi kiyalath kiyanawalu :baffled:
    emoticon-00122-itwasntme.gif
    emoticon-00138-thinking.gif
    emoticon-00126-nerd.gif
    smiley walata wisheesha almak dakwanawalu :rolleyes: Kauruth meyaagen kathaawak nun ahaganna hithannawath epa
    aneee mata meka kiyawala adenna wage oiii..
    man adannada
    emoticon-0106-crying.gif
    emoticon-0106-crying.gif
    :lol::lol:
    meka pilibadha adahas man obata iskype awama dakwannam :P:love: