එලකිරි~මිතුරා

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් බං දැන් වැඩිය post දාදා ඉන්න හිතෙන්නෙ නෑ :)

    හැමෝම කියන එක උඹත් පටන්ගත්තද...?:angry:

    ඉස්සර වගේ ෆන් එකට වලියක් දාගෙන ඉන්න එකෙක් නෑනේ...(මතකද මහේශ්, උඹ ඉස්සර මාව පන්න පන්න වලි දාන්නේ):P

    Sinhala Translate Eka Back

    ඒක ආපහු ගන්න බෑ නේද...?:baffled:
     
    Jul 31, 2010
    195
    8
    0
    එයාගෙ ෆෝන් එකේ බැට්‍රිබැහැලලු
    මොකෝ කියන්නෙ වාහනේ නම්බරේ දෙන්නද ? :dull:

    ලැජ්ජ නැද්ද බන් කුණුහර්ප රෙප් දාන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමෝම කියන එක උඹත් පටන්ගත්තද...?:angry:

    ඉස්සර වගේ ෆන් එකට වලියක් දාගෙන ඉන්න එකෙක් නෑනේ...(මතකද මහේශ්, උඹ ඉස්සර මාව පන්න පන්න වලි දාන්නේ):P
    :baffled:

    නෑ මචං මං මේ කාටවත් දොස් කියනව නෙවෙයි
    පැණිරස උනත් ගොඩක් කල් ලද්දි තිත්ත වෙනවනෙ. දැන් ගොඩක් කල් තිස්සෙ post දාලා කම්මැලියි වගේ :D

    හෙහෙ අඩේ එහෙමද ? මට මතක නෑ බං. අපි ඉතිං තරහ මරහ හිතේ තියාගෙන ඉන්නෙ නෑ නෙ ?

    ලැජ්ජ නැද්ද බන් කුණුහර්ප රෙප් දාන්න

    ???? What do u mean ?

    කවුරුහරි Zeus කියන නම පාවිච්චි කරල උඹට -rep එකක් දුන්නහම ඒකට වග කියන්න ඕනෙ මම ?

    හරි කමක් නෑ මෙන්න link එක ඕක ක්ලික් ක්‍රල දන්න හොඳම කුණුහරුපෙන් - rep එකක් දාපං
    I dont give a sh!t

    http://www.elakiri.com/forum/reputation.php?p=8018091

    ( දැන් මේක බලගෙන ඉන්න ComPartsForSale ට ඇත්තටම -rep දුන්න අපෘෂ්ථවංශියටත් එක්ක කියන්නෙ)
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    MR.PERERA ඔක්කොම Quote කරලා මගෙ එක විතරක් කරෙ නැත්තෙ අපි කලු
    (*BLACK* MONEY)නි
    සාද????????
    :D:D
    4.gif
    7.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදරටම ඇවිත් *******_____*******_____

    अजज्जॆ द्जॆजन्म्न फ्द्र् कक ऎ ग्ज्र्जलल्ल क्ज्क्र्ज् घ्ज्र्ज्स् ददव्3 घ्थ्व्
    अदा ह्र्हॆह ध्धॆर्ह्ह्व्ह्ह् फ्ह्रक्क्वॆ फ्क्क्र्कॆक्द्जस्ज्द् ज्व् घ्ज्ज्त्ज्द्ज्च्ज्व् ज्क़्ज्स्ज्वॆ ह्ज्त्ज्ग्ज्ज्द्ज्द्जॆ दज्स्व्3स्दस(Teena@) जदस्र्वॆज्व्ज्व्ज्क़्
    ऎव्ज्व्ज्स्ज्व्ज्द्ज ऎज्ज्स्द्ज्द्ज्क्व्क्क्व् द्ज्द्स्ज्व्ज्;स्ज् ज्स्जजव्ज्द्ज्स्ज्जेजेज्फ्ज्द्ज् द्ज्द्ज्द्ज्दज्द्ज्स्द्ज्व्(Nilushi35)
    स्ज्द्ज्द्ज्व्ज् ज्द्ज्द्ज्ग्जॆक्व्व्ल्स् (789):P
    ज्फ्जॆज्फ्क्स्क् क्द्ज्क्द्जॆजॆर्ज् (Nipiz Rock )

    फ्ह्वॆह्र्ह्स्ध्शव्ह्व् ह्ज्त्ज्त्ज्र्ज्य्ज्र् च्फ्ग्स्फॆफ्क़्फॆग्फ्(DJ ASHAN) ह्ज्ज्त्ज्ग्त्ज्फ्ज्र्जॆ धॆह्दॆहह्ज्प्ज्द् ऎज्पक'क्र् ऎर्ज्ज्द्ज्स्द्जस् ऎज्र्ज्;ज्क्;ज् डाज्ड्;आष्ज्;व्

    फ्ह्ध्र्ह्ह्फ् फ्फ्ह् स्द्र् घ्ध्र्ह्द्शॆ ह्स्दॆ घ्थॆह्द्जॆज् स्ज् ऎज् फ्ह्र्ह्व्जॆर्ज्व्ज्स् ज्स्फ्स्फ्स्र्व् (mdrc111) King Of ****:Pद्फ्स्फ् व्[र्स्द्द् ह्ह्क् फ्द्गॆफ्त्फ्स्फ्स्च्व्फ्त्र् ऎर्ब्व्द्न्व्द्फ्द्स्फ्स्फस्ग्द् ज्ख्ज्गि अदद्स्त्स्वॆअर्

    එලකිරි ඉන්න සේරම යාලුවෝ මගේ තමයි හොදවැඩ කරන හැමෝම මගේ යාලුවො තමයි

    ඉදල ඉදල පොඩි පොඩි ආතල් දාන අපේ අපේ යාලුවා 789 ඇත්ත කියනව නම් ගෙවල් පැත්තෙ ටී බෝයි ලු මම දන්න නෑ තව කාරනයක් මෙයා වෙසක් දවස්වලට ඔලුබක්කො නටල පොඩි උන් බය කරනවලු....... ඌ දැක්කොත් එහෙම:D:shocked:

    අප්පා එලකිරි එකෙ *** කින් කිව්වම දන්නවා ඕනම එකෙක් අම්ම පිස්සු කොර ඩයල් එක අපේ ලොක්කා අම්ම ගහයි බාගෙට පාගල් පිස්සු බුවා කොරොත් පිස්සුවක් මයි (mdrc111) එලකිරි කෙල්ලොන්ගෙ ඇඩ්‍රස් ඉල්ල ඉල්ල යනව කියලයි මොනිටර් වෙන්නෙ.
    මේ ෆේස්බුක් එකෙ **** එකවුන්ට් 4ක අයිතිකාරය

    දන්නෙ නම් එලකිරි එකෙන් ඉන්න නම් හෙනඩොටේ ගතිගුණ හොදයි කඩවසම් නෑ ලස්සනයි හොදයි වැඩේම ට්‍රිප්ලු (Teena@) ඉන්නෙ නම් බබ වගෙලු පොස්ට් දාන්නෙ හීටු කියලලු අනේ මන්ද මේව දැකල බ්‍රෝකන් ෆෙරෙඩ්ෂිප් උනොත් උබල තමයි ඔන්න:oo::(

    මූ හමුදවෙන් පන්නපු එකෙක් කියලයි කිව්වෙ ඒ උනාට ටී 56 දැකල නැහැලු හමුදා කේස් එක නිසා හමුදාවට ත්‍රෙඩ් දාන එකමයි ජොබ් එක කොච්චර කිව්වත් අහන්නෙ නෑ නොවැ ඉතින්(DJ ASHAN) කාරය DJ උනාට මික්ස් කරන්න දන්නවයැ :ඩ්:lol:

    මෙයා එක්ක මගේ කිසිම යාලුකමක් නෑ මොකද මොන්ටිසූරියෙ අපිට හයි පාට් බස්සනවා සිර කියනව නම් සිංහල රචනා අහගන්නව නම් මෙයම තමයි වෙන අය ඉන්නව ඇති දන්නෙ නෑ (Nipiz Rock ) මිස් මිස් ඉන්නවද:confused:

    මෙන්න මෙන්න අම්මො මේ පිස්සු (Nilushi35 )එපා එය ගැන මොකටද උබලට ඔන්න ඔහේ හිටපල්ල එනව මෙතන ඕප දූප හොයන්න දෙන්නෙ ඩිෂුන් ඩිෂුන් ගාල:frown:

    අනිත් සෙරලම දන්නව සෙරලම අදුනනවා එහෙනම් එලකිරි ඉනව ගොඩක් හොද අය නම් කිව්වෙ නැති උනාට ගොඩක්ම ඉන්නවා එලකිරි පොරවල් පට්ට බුවාලා ආයි කියල වැඩක් නෑ මැක්ස්ස නියමයි නම් නොකුවුවට තරහ වෙන්න එහෙම එපා හොදේ:yes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ‍බොරු කියන්න එපා අඩෝ.:angry: මෙන්න මූ මට මඩ ගහනවා...:P
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    mage friends list eke inna serama mage hoda yaluwo widiyata thamai salakanne. ethanin specially math ekka fit wuna sahodarayo thamai me. but kisima kenek mata real life meet wela na.

    image.php

    Malinga

    Meya thamai mama elakiri eke dakapu hodama chrithe. real life set wela na namuth malingage posts, pm, chat kiyawala aka onama kenekuta therum ganna puluwan kochchara nihathamani, hoda manussayekda kiyala. mama me site eke wadiyenma respect karanne me yaluwata. godaak denata help karana hitha hoda porak. api hamoma garu karanna ona kenek mokada elakiri 1 patan gaththa kale idanma inna dawantha samajikaek :)

    image.php

    Hayao

    Me mallith mage hoda fit 1. apu dawaswala idan math ekka fit dan nam apita wada godak ihalata gihin tiyenawa elakiri eke eth thamath a widiyamayi, nihathamani pora.

    image.php

    පැටියා

    පැටියා hoda dial 1 mawa mathak wuna welawata kohomada aiya kiyala mata pm ehema ewanawa. tikak tharaha yanawa mama dakala tiyenawa samahara posts wala. :D

    image.php

    coollifestyle4u

    mata alutha set wune eth godak fit wuna. bohoma wadagath widiyata katha karana help 1k illuwama nokara inne nathi hoda manussaya. elakiri ekata godak wadagath medical side eke danuma dena member kenek. math me yaluwagen medical advices aragena tiyenawa.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අනේ මට නම් එහෙමට යලුවෝ මේකේ නෑ..(හොදම බොක්කක් මෙකේ ඉන්නවා,ඒත් නම කියන්න බෑ..වාරනයක් දාලා(තහනම් වචනේ ඒක තමයි)
    තව මට ගොඩක් උදව් කරලා තියෙන fit එකක් තමයි Dreams001 අයියා..තව මං ek එක ගැන මොකුත් දන්නේ නැතුව ඥාව් වෙලා ඉන්නකොට nish500 අක්කා ගොඩාක් උදව් කරා..ඒ වගේම misty වත් මතක් කරන්න ඕන,මං හොදට එයාගෙන් බැනුම් අහල තියෙනවා..
    එත් හොඳ යාළුවෙක්..

    ඔව් එයාලා තමයි...
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    RLR මගේ හොදම මිතුරාගේ නම ‍ය. :D:D:yes::yes:
    පොර මාර ආතල්ය..
    බුවාට මාව පෙන්නන්න බැරිය..
    එක දවසක් නම් මූ මට මාර විදියට බය උනාය.:P:P
    මට ගොඩක් හෙල්ප් කරාය..:yes:
    අවන්කවම කියනවනම් මූ සිරාවටම හොද මිතුරෙකි.. හොද බොක්කකි.
    මගෙ හොදම මිතුරා මූ උනාට මූගෙ හොදම මිතුරා මම නොවෙමි.:rofl:
    පොරගේ හොදම මිතුරාගෙ නම scurvy ය.:rofl::P:lol:(සමාවෙන්න)

    මීට ඔබේ මිතුරා(සතුරා ) BLACK MONEY

    RLR නම් මම ය....මගේ ද හොඳම මිතුරා ද මේ කලු සල්ලි මල්ලී ය...
    මොහුනම් හරිම ජොලි පොරක් ය....තාම chat කරේ දවස් 3 හෝ 4 ය...:yes:

    එනමුදු හිතේ දුකට මගේ සියල්ල ඔහුට ද, ඔහුගේ සියල්ල මා හටද පවසා හමාරය....
    දැන් ඉතින් කොරන්නට දෙයක් නොමැත....:no:

    මොහු ෂර්ලොක් හෝල්ම්ස් වගේ පොරක් ය....මා කියන්නට ත් පලමු මගේ අනන්‍යතාවය මොහු ඉදිරියේ නොදැනුවත්වම නිරුවත් වුනේ ය....(Google නම් කෑවත් මදිය....):oo:
    එයටත් දැන් ඉතින් කොරන්නට දෙයක් නොමැත....:no:

    මොහුගේ User Name එකේනම් පොඩි typing mistake එකක් හෙවත් typo එකක් ඇත....
    බැලූ බැල්මට කිසිවෙකුටත් එය නොපෙනේ....ඔබටවත් එය පෙනෙනවාද බලන්න...:D

    පෙනෙන්නේ නැද්ද...? එහි K අකුරක අඩුවක් පවතී....ඔබ දැන්වත් හඳුනා ගත්තාද...?
    එය සත්‍ය ලෙසම Black MonKey විය යුතුව තිබුණි....:P

    මොහු Scurvy සමඟ කල කෙටි පිලිසඳරක පිටපතක් මට ද එවන ලදී...එතරම් අපූරු හාස්‍යජනක පිලිසඳරක් මමනම් ජීවිතේට අසා නැත...සිනා සී මගේ බඩ නොපැලී බේරුනේ අනූ නවයෙනි...:rofl:

    කෙසේ වුවත් මොහුනම් අපූරු සගයෙකි....මෙවන් අයෙක් තවත් ඇත්දැයි මටනම් සැකය....:yes:

    Black Money & RLR are best friends....!!! :D:D:D

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :oo:ඕහ්...මගේ හොඳම යාළුවෝ ටික මාව දාලා වන්දනාවෙ ගිහින්:P.එනිසා කියන්න විදිහක් නෑ:sorry::(:(:(හොඳම හදවතක් තමයි සුරංග ප්‍රසාද්!කට්ටිය මේ නම දන්නෙ නැතුව ඇති.ඒත් එලකිරියට අමිල සේවයක් කල රත්තරං මනුස්සයෙක්.තව ඉන්නවා ...ඒත් කියන්න විදිහක් නෑ.මොකද හේතුව දන්නවා ඇතිනේ.

    oya kiyanne mama gana ban :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MR.PERERA ඔක්කොම Quote කරලා මගෙ එක විතරක් කරෙ නැත්තෙ අපි කලු
    (*BLACK* MONEY)නි
    සාද????????

    :no::no::no::no:

    අපෝ නෑ බන්. උඹ හිත හොඳ එකා කියලා මම දන්නවා.
    එලම කිරි ආආආආආආආආ
    :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    RLR නම් මම ය....මගේ ද හොඳම මිතුරා ද මේ කලු සල්ලි මල්ලී ය...
    මොහුනම් හරිම ජොලි පොරක් ය....තාම chat කරේ දවස් 3 හෝ 4 ය...:yes:

    එනමුදු හිතේ දුකට මගේ සියල්ල ඔහුට ද, ඔහුගේ සියල්ල මා හටද පවසා හමාරය....
    දැන් ඉතින් කොරන්නට දෙයක් නොමැත....:no:

    මොහු ෂර්ලොක් හෝල්ම්ස් වගේ පොරක් ය....මා කියන්නට ත් පලමු මගේ අනන්‍යතාවය මොහු ඉදිරියේ නොදැනුවත්වම නිරුවත් වුනේ ය....(Google නම් කෑවත් මදිය....):oo:
    එයටත් දැන් ඉතින් කොරන්නට දෙයක් නොමැත....:no:

    මොහුගේ User Name එකේනම් පොඩි typing mistake එකක් හෙවත් typo එකක් ඇත....
    බැලූ බැල්මට කිසිවෙකුටත් එය නොපෙනේ....ඔබටවත් එය පෙනෙනවාද බලන්න...:D

    පෙනෙන්නේ නැද්ද...? එහි K අකුරක අඩුවක් පවතී....ඔබ දැන්වත් හඳුනා ගත්තාද...?
    එය සත්‍ය ලෙසම Black MonKey විය යුතුව තිබුණි....:P

    මොහු Scurvy සමඟ කල කෙටි පිලිසඳරක පිටපතක් මට ද එවන ලදී...එතරම් අපූරු හාස්‍යජනක පිලිසඳරක් මමනම් ජීවිතේට අසා නැත...සිනා සී මගේ බඩ නොපැලී බේරුනේ අනූ නවයෙනි...:rofl:

    කෙසේ වුවත් මොහුනම් අපූරු සගයෙකි....මෙවන් අයෙක් තවත් ඇත්දැයි මටනම් සැකය....:yes:

    Black Money & RLR are best friends....!!! :D:D:D

    පට්ට කොමෙන්ට්ස් ටික. උඹලා දෙන්නාම මගෙත් යාලුවෝ. හිත හොඳ කොල්ලෝ.
    :yes::yes::yes: