එලකිරි මොකද අප්පා මේ

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
එලකිරි මොකද අප්පා මේ

ටික දවසක ඉන්දලා එලකිරි එකේ අමුතු වැඩක් වෙනවා දැක්කා අනේ මන්දා මෙවා කියන්න ගිහින් මට කුනුහරුප අහගන්න වෙයිද දන්නෙ නෑ එල කිරි එක මේ ටිකෙ මට පෙන්නෙ advertising company එකක් වගේ මහින්ද | ෆොන්සෙකා පිටුවෙන් පිටුවට දෙන්නව පුරවලා අනේ මන්දා මන් දන්න කාලෙක ඉන්දලා ඔය දෙශපාලනෙන් රටටවත් අපිටවත් උන දෙයක් නම් නැ කවුරු ආවත් කරගන්නෙ උන්ට හම්බකරගන්න එක එක අතකින් එකෙ වැරදදකුත් නැ ඔය තරම් කට්ටක් කාල වියදම් කරන්නෙ අපිට තියන ආදරේට කියල මමනම් හිතන් නැ එහෙම අපි ගැන හිතන කෙනෙක් ආවනම් ලන්කාව මේ වෙනකොට ඇමරිකවටත් වඩා ඉහලින් තියන්න තිබ්බ නිකන් හිතල බලන්න ලන්කවේ බෙහෙත් ,අධ්‍යාපනය,ව්ශාම වැටුප් තව කොයි ත්‍රම් දේවල් නිකන් දෙනවද ඒ අස්සේ යුද්දෙකුත් තිබ්බා, හැම ආයතනයකම උඩ ඉන්දල පහලටම පගාව ගහනවා ඒ සේරම වෙලත් ලන්කාව මේ විඩියට තියනවනම්
පගාව ගහන ඒවා ඔක්කොම නවත්තලා හරියට කරන පලකයෙක් ආවනම් ලන්කාව මොන වගේ රටක් වේයිද ඔයලා හිතනවද අපි එක එකාගේ පෝස්ටර් දාගෙන කැ ගැහුවා කියලා අයුරුදු ගානක් උන දේ වෙනස් වේයි කියලා මමනම් හිතන් නැ මේ පරත් කයුරු ආවත් වෙනදා වගේම එයාල හැදෙයි අපි හැමදාම වගේ උඩ බලාගෙන ඉදී හොදට මතක තියාගන්න අනර්කලීලට චන්දේ දීලා පාර්ලිමෙන්තුවට ඇරපු මිනිස්සු ඉන්න රටක් මේක දේශපාලකයෝ මෝඩ නෑ කයුරු හරි එහෙම කියනවනම් එක බොරු මොකද එක ඇත්තන්ම් අපිව හැමදාමත් අන්දන්නෙ කොහොමද උන්ට හොදට මොලේ තියන්වා අපි හැමදාම ගොන් වැඩේ කරලා අවුරුදු 5න් 5ට කට්ටිය මාරු කරනවා අනේ මන් වැරදි දෙයක් කිවනම් සමාවෙන්න මන් මෙහෙම කිව්වෙ මේ වගෙ අය නිසා එලකිරි එකේ ඉන්න යලුවොත් කෙලගන්නවා දැක්කා ඒකයි හැමෝටම බුදුසරනයි
 
Last edited:

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ටික දවසක ඉන්දලා එලකිරි එකේ අමුතු වැඩක් වෙනවා දැක්කා අනේ මන්දා මෙවා කියන්න ගිහින් මට කුනුහරුප අහගන්න වෙයිද දන්නෙ නෑ එල කිරි එක මේ ටිකෙ මට පෙන්නෙ advertising company එකක් වගේ මහින්ද | ෆොන්සෙකා පිටුවෙන් පිටුවට දෙන්නව පුරවලා අනේ මන්දා මන් දන්න කාලෙක ඉන්දලා ඔය දෙශපාලනෙන් රටටවත් අපිටවත් උන දෙයක් නම් නැ කවුරු ආවත් කරගන්නෙ උන්ට හම්බකරගන්න එක එක අතකින් එකෙ වැරදදකුත් නැ ඔය තරම් කට්ටක් කාල වියදම් කරන්නෙ අපිට තියන ආදරේට කියල මමනම් හිතන් නැ එහෙම අපි ගැන හිතන කෙනෙක් ආවනම් ලන්කාව මේ වෙනකොට ඇමරිකවටත් වඩා ඉහලින් තියන්න තිබ්බ නිකන් හිතල බලන්න ලන්කවේ බෙහෙත් ,අධ්‍යාපනය,ව්ශාම වැටුප් තව කොයි ත්‍රම් දේවල් නිකන් දෙනවද ඒ අස්සේ යුද්දෙකුත් තිබ්බා, හැම ආයතනයකම උඩ ඉන්දල පහලටම පගාව ගහනවා ඒ සේරම වෙලත් ලන්කාව මේ විඩියට තියනවනම් පගාව ගහන ඒවා ඔක්කොම නවත්තලා හරියට කරන පලකයෙක් ආවනම් ලන්කාව මොන වගේ රටක් වේයිද ඔයලා හිතනවද අපි එක එකාගේ පෝස්ටර් දාගෙන කැ ගැහුවා කියලා අයුරුදු ගානක් උන දේ වෙනස් වේයි කියලා මමනම් හිතන් නැ මේ පරත් කයුරු ආවත් වෙනදා වගේම එයාල හැදෙයි අපි හැමදාම වගේ උඩ බලාගෙන ඉදී හොදට මතක තියාගන්න අනර්කලීලට චන්දේ දීලා පාර්ලිමෙන්තුවට ඇරපු මිනිස්සු ඉන්න රටක් මේක දේශපාලකයෝ මෝඩ නෑ කයුරු හරි එහෙම කියනවනම් එක බොරු මොකද එක ඇත්තන්ම් අපිව හැමදාමත් අන්දන්නෙ කොහොමද උන්ට හොදට මොලේ තියන්වා අපි හැමදාම ගොන් වැඩේ කරලා අවුරුදු 5න් 5ට කට්ටිය මාරු කරනවා අනේ මන් වැරදි දෙයක් කිවනම් සමාවෙන්න මන් මෙහෙම කිව්වෙ මේ වගෙ අය නිසා එලකිරි එකේ ඉන්න යලුවොත් කෙලගන්නවා දැක්කා ඒකයි හැමෝටම බුදුසරනයි

    මචන් හර්ශණ, චන්දෙ ලඟයි. ඉතින් ඔහොම තමයි. චන්දෙ ඉවරවෙලත් මාසයක් විතර යනකන් දින්පු උන් පැරදුනු උන්ට හිනාවෙයි, පැරදුනු උන් හොර චන්දෙ කියලා බනියි. මාත් එහෙමයි. ගණන්ගන්න එපා. මාර්තු මාසෙන් පස්සෙ ඔක්කොම හරි ආයෙත් කට්ටිය ලව් ටෝක්, සිංදු ටෝක්, මූවී ටෝක් වලට බහියි.

    තව වැදගත් කතාවක් තියෙනවා කියන්න. ඔය එන එකා හම්බු කරනවා කියන එක ඇත්ත. හැබැයි සමහර එවුන් ආවාම කාටවත් හම්බු කරගන්න බෑ, උන් විතරයි.

    උන් හම්බු කරනවා, ජොලි කරනවා, සල්ලි ඉවරවෙනකොට ආයෙ ටැක්ස් වැඩි කරනවා, සීමා දානවා, උන්ගෙ බඩවල් කලගෙඩි වගේ ලොකුවෙද්දි අපිට කියනවා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලා.

    චන්දෙ කිට්ටුවෙනකොට බඩුමිල අඩුවෙනවා, සංවර්ධනේ වෙනවා, පාරවල් හැදෙනවා. චන්දෙ දිනපුවම බඩුමිල ආයෙ වැඩිවෙනවා. උන් හැදෙනවා, මිනිස්සු නහිනවා.එතකොට ආයෙ කියනවා රට දියුණු කරන්න දුක් විදින්න කියලා, ඒත් දියුණු වෙන්නෙ උන් විතරයි.

    දේශීයත්වය ගැන කතා කරනවා, නිවාඩුවට රට යනවා, හැබැයි සීගිරි ගිහිල්ලා නැ.

    මම නම් ට්‍රයි කරන්නෙ ඒ බොරුව පරද්දන්න.

    හම්බු කරන එවුන් හම්බු කරාට කමක් නෑ අනිත් මිනිස්සුන්ටත් නිදහසේ යමක් කමක් කරගෙන ජීවත් වෙන්න ඉඩ තියෙන්නෙ ඕනෙ.
     
    May 17, 2006
    3,632
    90

    dawase kathawa
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දේශීයත්වය ගැන කතා කරනවා said:
    එල කතාව මචන්.අපිත් මේ ජරා දේශපාලනේට කැමති නෑ.ඒත් මේ වගෙ මවාගත් දේශප්‍රේමියෝ පත්කරලා ආයෙත් අපිම දේශපාලනේ ජරාවක් කියන 1 වැරදි.ඒ නිසා කෞරු ජනාදිපති උනත් මහ මැතිවරණෙදි හොරුන්ට බොරුකාරයන්ට මනාප දෙන්නෙපා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    මචන් හර්ශණ, චන්දෙ ලඟයි. ඉතින් ඔහොම තමයි. චන්දෙ ඉවරවෙලත් මාසයක් විතර යනකන් දින්පු උන් පැරදුනු උන්ට හිනාවෙයි, පැරදුනු උන් හොර චන්දෙ කියලා බනියි. මාත් එහෙමයි. ගණන්ගන්න එපා. මාර්තු මාසෙන් පස්සෙ ඔක්කොම හරි ආයෙත් කට්ටිය ලව් ටෝක්, සිංදු ටෝක්, මූවී ටෝක් වලට බහියි.

    තව වැදගත් කතාවක් තියෙනවා කියන්න. ඔය එන එකා හම්බු කරනවා කියන එක ඇත්ත. හැබැයි සමහර එවුන් ආවාම කාටවත් හම්බු කරගන්න බෑ, උන් විතරයි.

    උන් හම්බු කරනවා, ජොලි කරනවා, සල්ලි ඉවරවෙනකොට ආයෙ ටැක්ස් වැඩි කරනවා, සීමා දානවා, උන්ගෙ බඩවල් කලගෙඩි වගේ ලොකුවෙද්දි අපිට කියනවා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලා.

    චන්දෙ කිට්ටුවෙනකොට බඩුමිල අඩුවෙනවා, සංවර්ධනේ වෙනවා, පාරවල් හැදෙනවා. චන්දෙ දිනපුවම බඩුමිල ආයෙ වැඩිවෙනවා. උන් හැදෙනවා, මිනිස්සු නහිනවා.එතකොට ආයෙ කියනවා රට දියුණු කරන්න දුක් විදින්න කියලා, ඒත් දියුණු වෙන්නෙ උන් විතරයි.

    දේශීයත්වය ගැන කතා කරනවා, නිවාඩුවට රට යනවා, හැබැයි සීගිරි ගිහිල්ලා නැ.

    මම නම් ට්‍රයි කරන්නෙ ඒ බොරුව පරද්දන්න.

    හම්බු කරන එවුන් හම්බු කරාට කමක් නෑ අනිත් මිනිස්සුන්ටත් නිදහසේ යමක් කමක් කරගෙන ජීවත් වෙන්න ඉඩ තියෙන්නෙ ඕනෙ.

    elakiri :)
     
    උන් හම්බු කරනවා, ජොලි කරනවා, සල්ලි ඉවරවෙනකොට ආයෙ ටැක්ස් වැඩි කරනවා, සීමා දානවා, උන්ගෙ බඩවල් කලගෙඩි වගේ ලොකුවෙද්දි අපිට කියනවා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලා. :growl:

    චන්දෙ කිට්ටුවෙනකොට බඩුමිල අඩුවෙනවා, සංවර්ධනේ වෙනවා, පාරවල් හැදෙනවා. චන්දෙ දිනපුවම බඩුමිල ආයෙ වැඩිවෙනවා. උන් හැදෙනවා, මිනිස්සු නහිනවා.:(එතකොට ආයෙ කියනවා රට දියුණු කරන්න දුක් විදින්න කියලා, ඒත් දියුණු වෙන්නෙ උන් විතරයි.

    දේශීයත්වය ගැන කතා කරනවා, නිවාඩුවට රට යනවා, හැබැයි සීගිරි ගිහිල්ලා නැ.:lol:

    මම නම් ට්‍රයි කරන්නෙ ඒ බොරුව පරද්දන්න.

    හම්බු කරන එවුන් හම්බු කරාට කමක් නෑ අනිත් මිනිස්සුන්ටත් නිදහසේ යමක් කමක් කරගෙන ජීවත් වෙන්න ඉඩ තියෙන්නෙ ඕනෙ.
    :)අන්න කාලෙකින් ඇහුව ලස්සන කතාවක්.ලස්සන-හරවත් උත්තරයක්.මුළු රටම මේක හිතන දාට අපි හීන මවන ලංකාව දකින්න පුලුවන් වෙයි+
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    ටික දවසක ඉන්දලා එලකිරි එකේ අමුතු වැඩක් වෙනවා දැක්කා අනේ මන්දා මෙවා කියන්න ගිහින් මට කුනුහරුප අහගන්න වෙයිද දන්නෙ නෑ එල කිරි එක මේ ටිකෙ මට පෙන්නෙ advertising company එකක් වගේ මහින්ද | ෆොන්සෙකා පිටුවෙන් පිටුවට දෙන්නව පුරවලා අනේ මන්දා මන් දන්න කාලෙක ඉන්දලා ඔය දෙශපාලනෙන් රටටවත් අපිටවත් උන දෙයක් නම් නැ කවුරු ආවත් කරගන්නෙ උන්ට හම්බකරගන්න එක එක අතකින් එකෙ වැරදදකුත් නැ ඔය තරම් කට්ටක් කාල වියදම් කරන්නෙ අපිට තියන ආදරේට කියල මමනම් හිතන් නැ එහෙම අපි ගැන හිතන කෙනෙක් ආවනම් ලන්කාව මේ වෙනකොට ඇමරිකවටත් වඩා ඉහලින් තියන්න තිබ්බ නිකන් හිතල බලන්න ලන්කවේ බෙහෙත් ,අධ්‍යාපනය,ව්ශාම වැටුප් තව කොයි ත්‍රම් දේවල් නිකන් දෙනවද ඒ අස්සේ යුද්දෙකුත් තිබ්බා, හැම ආයතනයකම උඩ ඉන්දල පහලටම පගාව ගහනවා ඒ සේරම වෙලත් ලන්කාව මේ විඩියට තියනවනම්
    පගාව ගහන ඒවා ඔක්කොම නවත්තලා හරියට කරන පලකයෙක් ආවනම් ලන්කාව මොන වගේ රටක් වේයිද ඔයලා හිතනවද අපි එක එකාගේ පෝස්ටර් දාගෙන කැ ගැහුවා කියලා අයුරුදු ගානක් උන දේ වෙනස් වේයි කියලා මමනම් හිතන් නැ මේ පරත් කයුරු ආවත් වෙනදා වගේම එයාල හැදෙයි අපි හැමදාම වගේ උඩ බලාගෙන ඉදී හොදට මතක තියාගන්න අනර්කලීලට චන්දේ දීලා පාර්ලිමෙන්තුවට ඇරපු මිනිස්සු ඉන්න රටක් මේක දේශපාලකයෝ මෝඩ නෑ කයුරු හරි එහෙම කියනවනම් එක බොරු මොකද එක ඇත්තන්ම් අපිව හැමදාමත් අන්දන්නෙ කොහොමද උන්ට හොදට මොලේ තියන්වා අපි හැමදාම ගොන් වැඩේ කරලා අවුරුදු 5න් 5ට කට්ටිය මාරු කරනවා අනේ මන් වැරදි දෙයක් කිවනම් සමාවෙන්න මන් මෙහෙම කිව්වෙ මේ වගෙ අය නිසා එලකිරි එකේ ඉන්න යලුවොත් කෙලගන්නවා දැක්කා ඒකයි හැමෝටම බුදුසරනයි

    මචන් හර්ශණ, චන්දෙ ලඟයි. ඉතින් ඔහොම තමයි. චන්දෙ ඉවරවෙලත් මාසයක් විතර යනකන් දින්පු උන් පැරදුනු උන්ට හිනාවෙයි, පැරදුනු උන් හොර චන්දෙ කියලා බනියි. මාත් එහෙමයි. ගණන්ගන්න එපා. මාර්තු මාසෙන් පස්සෙ ඔක්කොම හරි ආයෙත් කට්ටිය ලව් ටෝක්, සිංදු ටෝක්, මූවී ටෝක් වලට බහියි.

    තව වැදගත් කතාවක් තියෙනවා කියන්න. ඔය එන එකා හම්බු කරනවා කියන එක ඇත්ත. හැබැයි සමහර එවුන් ආවාම කාටවත් හම්බු කරගන්න බෑ, උන් විතරයි.

    උන් හම්බු කරනවා, ජොලි කරනවා, සල්ලි ඉවරවෙනකොට ආයෙ ටැක්ස් වැඩි කරනවා, සීමා දානවා, උන්ගෙ බඩවල් කලගෙඩි වගේ ලොකුවෙද්දි අපිට කියනවා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලා.

    චන්දෙ කිට්ටුවෙනකොට බඩුමිල අඩුවෙනවා, සංවර්ධනේ වෙනවා, පාරවල් හැදෙනවා. චන්දෙ දිනපුවම බඩුමිල ආයෙ වැඩිවෙනවා. උන් හැදෙනවා, මිනිස්සු නහිනවා.එතකොට ආයෙ කියනවා රට දියුණු කරන්න දුක් විදින්න කියලා, ඒත් දියුණු වෙන්නෙ උන් විතරයි.

    දේශීයත්වය ගැන කතා කරනවා, නිවාඩුවට රට යනවා, හැබැයි සීගිරි ගිහිල්ලා නැ.

    මම නම් ට්‍රයි කරන්නෙ ඒ බොරුව පරද්දන්න.

    හම්බු කරන එවුන් හම්බු කරාට කමක් නෑ අනිත් මිනිස්සුන්ටත් නිදහසේ යමක් කමක් කරගෙන ජීවත් වෙන්න ඉඩ තියෙන්නෙ ඕනෙ.
    Rep+

    Katha dekama 100% k aththa
    apata one ape paduwe kiyak hari hoyagena nidahase inna
    oya dinana kauruth apita kanna adinna denne nene
    Api hoyagena thama api givath wenne
    apita one me rata diyunu wennai
    athakota apatath nidahase salli tikak hamba karagena givath wenna
    puluwan
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    එල එල කතා ඇත්ත හැබයි මේ දේවලුත් චන්දෙන් පස්සෙ අනිවර්යෙන් වේයි ඔය එහෙට මෙහෙට පැනපු අය දිනපු පැත්තට එයි දිනපු කෙනාගේ දැත් ශක්තිමත් කරන්න අඩු උනු බඩු මිල ආයෙම අහස උසට යයි කොටුව ස්ටෙශන් එක ලග අයේම පැරදුනු පැත්තේ ඇය රට හදන හැටි කියලා දෙයි මීට වඩා දෙයක් වේයි කියලා හිතන්න පුලුවන්ද :no::no::no::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ටික දවසක ඉන්දලා එලකිරි එකේ අමුතු වැඩක් වෙනවා දැක්කා අනේ මන්දා මෙවා කියන්න ගිහින් මට කුනුහරුප අහගන්න වෙයිද දන්නෙ නෑ එල කිරි එක මේ ටිකෙ මට පෙන්නෙ advertising company එකක් වගේ මහින්ද | ෆොන්සෙකා පිටුවෙන් පිටුවට දෙන්නව පුරවලා අනේ මන්දා මන් දන්න කාලෙක ඉන්දලා ඔය දෙශපාලනෙන් රටටවත් අපිටවත් උන දෙයක් නම් නැ කවුරු ආවත් කරගන්නෙ උන්ට හම්බකරගන්න එක එක අතකින් එකෙ වැරදදකුත් නැ ඔය තරම් කට්ටක් කාල වියදම් කරන්නෙ අපිට තියන ආදරේට කියල මමනම් හිතන් නැ එහෙම අපි ගැන හිතන කෙනෙක් ආවනම් ලන්කාව මේ වෙනකොට ඇමරිකවටත් වඩා ඉහලින් තියන්න තිබ්බ නිකන් හිතල බලන්න ලන්කවේ බෙහෙත් ,අධ්‍යාපනය,ව්ශාම වැටුප් තව කොයි ත්‍රම් දේවල් නිකන් දෙනවද ඒ අස්සේ යුද්දෙකුත් තිබ්බා, හැම ආයතනයකම උඩ ඉන්දල පහලටම පගාව ගහනවා ඒ සේරම වෙලත් ලන්කාව මේ විඩියට තියනවනම්
    පගාව ගහන ඒවා ඔක්කොම නවත්තලා හරියට කරන පලකයෙක් ආවනම් ලන්කාව මොන වගේ රටක් වේයිද ඔයලා හිතනවද අපි එක එකාගේ පෝස්ටර් දාගෙන කැ ගැහුවා කියලා අයුරුදු ගානක් උන දේ වෙනස් වේයි කියලා මමනම් හිතන් නැ මේ පරත් කයුරු ආවත් වෙනදා වගේම එයාල හැදෙයි අපි හැමදාම වගේ උඩ බලාගෙන ඉදී හොදට මතක තියාගන්න අනර්කලීලට චන්දේ දීලා පාර්ලිමෙන්තුවට ඇරපු මිනිස්සු ඉන්න රටක් මේක දේශපාලකයෝ මෝඩ නෑ කයුරු හරි එහෙම කියනවනම් එක බොරු මොකද එක ඇත්තන්ම් අපිව හැමදාමත් අන්දන්නෙ කොහොමද උන්ට හොදට මොලේ තියන්වා අපි හැමදාම ගොන් වැඩේ කරලා අවුරුදු 5න් 5ට කට්ටිය මාරු කරනවා අනේ මන් වැරදි දෙයක් කිවනම් සමාවෙන්න මන් මෙහෙම කිව්වෙ මේ වගෙ අය නිසා එලකිරි එකේ ඉන්න යලුවොත් කෙලගන්නවා දැක්කා ඒකයි හැමෝටම බුදුසරනයි

    :):):)
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ape balaporoththuwa

    දරු දැරියන්ගේ අපෙක්ශාව
    තාරුණ්‍යයේ අවශයතාවය
    ජනතාවගේ බලපොරොත්තුව
    මුලු රටම ඉල්ලා සිටින්නේ

    අඩුම තරමේ 50කවත් ඇමති මන්ඩලයක්
    අඩුම තරමින් එක ඇමති කෙනෙක්ට වාහන2ක් 10000 අඩු වියදමක්
    අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ජොලි කරන ඇමතිල නැති
    එදා වේල හොයන් කන මිනිහෙක්ගෙ දුක යන්තම් හරි දැනෙන
    ඇත්ත කතා කරන අය සුදු වෑන් වලින් ට්‍රිප් එක්ක යන් නැති
    ආන්ඩුවෙ කන්තොරුවකින් දවස්කින් වැඩක් කරගන්න පුලුවන්
    අඩුම තරමින් රටෙ මිනිස්සුන්ට වේල්2ක් වත් බඩකට පිරෙන්න කන්න පුලුවන්
    ඉගන ගත්තු උන් පාරවල් වල ගුටි කන් නැති

    හෙට දවසක් !!!!!!

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :no::no::no::no::no::no::no:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එල එල කතා ඇත්ත හැබයි මේ දේවලුත් චන්දෙන් පස්සෙ අනිවර්යෙන් වේයි ඔය එහෙට මෙහෙට පැනපු අය දිනපු පැත්තට එයි දිනපු කෙනාගේ දැත් ශක්තිමත් කරන්න අඩු උනු බඩු මිල ආයෙම අහස උසට යයි කොටුව ස්ටෙශන් එක ලග අයේම පැරදුනු පැත්තේ ඇය රට හදන හැටි කියලා දෙයි මීට වඩා දෙයක් වේයි කියලා හිතන්න පුලුවන්ද :no::no::no::no:

    මෙහෙමයි මචන්, මහින්ද වුනත් කෑවෙ කවුද? වටේ ඉන්න එවුන්.

    ෆොන්සේකා ජනාධිපති වුනොත් එයාව කන්නත් වටේ ඉන්න එවුන් ට්‍රයි කරයි. හැබැයි මොලේ තියෙන නායකයෝ වටේ ඉන්න එවුන්ගෙන් රටට වැඩක් කරවගන්න දන්නවා.

    මහින්දට ඒ දක්ශකම නෑ. මම හිතනවා එස්.එෆ් ට ඇති කියලා.

    190,000ක භට පිරිසක් ඉන්න හමුදාවක් එක අරමුණකට යොමුකරලා වැඩේ කරගත්ත මිනිහෙක් එයා. ඒ නිසා විස්වාස කරන්න පුලුවන්.

    හැබැයි ඉතින්, බලය ලැබුණට පස්සෙ දෙයියො තමයි දන්නෙ.

    හැබැයි ඉතින් එහෙම කියලා හොර පවුලට ආයෙ මේක දෙන්න නම් බෑ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් හර්ශණ, චන්දෙ ලඟයි. ඉතින් ඔහොම තමයි. චන්දෙ ඉවරවෙලත් මාසයක් විතර යනකන් දින්පු උන් පැරදුනු උන්ට හිනාවෙයි, පැරදුනු උන් හොර චන්දෙ කියලා බනියි. මාත් එහෙමයි. ගණන්ගන්න එපා. මාර්තු මාසෙන් පස්සෙ ඔක්කොම හරි ආයෙත් කට්ටිය ලව් ටෝක්, සිංදු ටෝක්, මූවී ටෝක් වලට බහියි.

    තව වැදගත් කතාවක් තියෙනවා කියන්න. ඔය එන එකා හම්බු කරනවා කියන එක ඇත්ත. හැබැයි සමහර එවුන් ආවාම කාටවත් හම්බු කරගන්න බෑ, උන් විතරයි.

    උන් හම්බු කරනවා, ජොලි කරනවා, සල්ලි ඉවරවෙනකොට ආයෙ ටැක්ස් වැඩි කරනවා, සීමා දානවා, උන්ගෙ බඩවල් කලගෙඩි වගේ ලොකුවෙද්දි අපිට කියනවා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලා.

    චන්දෙ කිට්ටුවෙනකොට බඩුමිල අඩුවෙනවා, සංවර්ධනේ වෙනවා, පාරවල් හැදෙනවා. චන්දෙ දිනපුවම බඩුමිල ආයෙ වැඩිවෙනවා. උන් හැදෙනවා, මිනිස්සු නහිනවා.එතකොට ආයෙ කියනවා රට දියුණු කරන්න දුක් විදින්න කියලා, ඒත් දියුණු වෙන්නෙ උන් විතරයි.

    දේශීයත්වය ගැන කතා කරනවා, නිවාඩුවට රට යනවා, හැබැයි සීගිරි ගිහිල්ලා නැ.

    මම නම් ට්‍රයි කරන්නෙ ඒ බොරුව පරද්දන්න.

    හම්බු කරන එවුන් හම්බු කරාට කමක් නෑ අනිත් මිනිස්සුන්ටත් නිදහසේ යමක් කමක් කරගෙන ජීවත් වෙන්න ඉඩ තියෙන්නෙ ඕනෙ. makka_makka View Public Profile Send a private message to makka_makka Find all posts by makka_makka Add makka_makka to Your Contacts
    (#3)
    post_new.gif

    sahatika atta mat meka tama karanna hadanne???