එලකිරි මොකද අප්පා මේ
ටික දවසක ඉන්දලා එලකිරි එකේ අමුතු වැඩක් වෙනවා දැක්කා අනේ මන්දා මෙවා කියන්න ගිහින් මට කුනුහරුප අහගන්න වෙයිද දන්නෙ නෑ එල කිරි එක මේ ටිකෙ මට පෙන්නෙ advertising company එකක් වගේ මහින්ද | ෆොන්සෙකා පිටුවෙන් පිටුවට දෙන්නව පුරවලා අනේ මන්දා මන් දන්න කාලෙක ඉන්දලා ඔය දෙශපාලනෙන් රටටවත් අපිටවත් උන දෙයක් නම් නැ කවුරු ආවත් කරගන්නෙ උන්ට හම්බකරගන්න එක එක අතකින් එකෙ වැරදදකුත් නැ ඔය තරම් කට්ටක් කාල වියදම් කරන්නෙ අපිට තියන ආදරේට කියල මමනම් හිතන් නැ එහෙම අපි ගැන හිතන කෙනෙක් ආවනම් ලන්කාව මේ වෙනකොට ඇමරිකවටත් වඩා ඉහලින් තියන්න තිබ්බ නිකන් හිතල බලන්න ලන්කවේ බෙහෙත් ,අධ්‍යාපනය,ව්ශාම වැටුප් තව කොයි ත්‍රම් දේවල් නිකන් දෙනවද ඒ අස්සේ යුද්දෙකුත් තිබ්බා, හැම ආයතනයකම උඩ ඉන්දල පහලටම පගාව ගහනවා ඒ සේරම වෙලත් ලන්කාව මේ විඩියට තියනවනම් පගාව ගහන ඒවා ඔක්කොම නවත්තලා හරියට කරන පලකයෙක් ආවනම් ලන්කාව මොන වගේ රටක් වේයිද ඔයලා හිතනවද අපි එක එකාගේ පෝස්ටර් දාගෙන කැ ගැහුවා කියලා අයුරුදු ගානක් උන දේ වෙනස් වේයි කියලා මමනම් හිතන් නැ මේ පරත් කයුරු ආවත් වෙනදා වගේම එයාල හැදෙයි අපි හැමදාම වගේ උඩ බලාගෙන ඉදී හොදට මතක තියාගන්න අනර්කලීලට චන්දේ දීලා පාර්ලිමෙන්තුවට ඇරපු මිනිස්සු ඉන්න රටක් මේක දේශපාලකයෝ මෝඩ නෑ කයුරු හරි එහෙම කියනවනම් එක බොරු මොකද එක ඇත්තන්ම් අපිව හැමදාමත් අන්දන්නෙ කොහොමද උන්ට හොදට මොලේ තියන්වා අපි හැමදාම ගොන් වැඩේ කරලා අවුරුදු 5න් 5ට කට්ටිය මාරු කරනවා අනේ මන් වැරදි දෙයක් කිවනම් සමාවෙන්න මන් මෙහෙම කිව්වෙ මේ වගෙ අය නිසා එලකිරි එකේ ඉන්න යලුවොත් කෙලගන්නවා දැක්කා ඒකයි හැමෝටම බුදුසරනයි

Last edited:

එතකොට ආයෙ කියනවා රට දියුණු කරන්න දුක් විදින්න කියලා, ඒත් දියුණු වෙන්නෙ උන් විතරයි.