එලකිරි වගේ ෆෝරම්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    එලකිරි වගේ ෆෝරම්

    එලකිරි කොල්ලන්ගෙන් එලකිරි උදව්වක් ඉල්ලන්න කියල මේ ආවේ, මේ දවස්වල ටිකක් ෆිනෑන්ස් එක ටය්ට් හින්දා පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයන්ඩ පුලුවන් ක්‍රම කිහිපයක්ම ට්‍රය් කරා හැබැය් හරි ගියේ නම් නැහැ. මම මේ ෆය්ල් ටිකක් අප්ලෝඩ් කරල ශෙයා කරන්ඩ කියල බැලුවා. කොල්ලෝ කියනවද ශෙයා කරන්ඩ පුලුවන් එලකිරි වගේ ෆෝරම් සය්ට්ස් ටිකක් ඈන්ඩ් ෆය්ල් ටික අප්ලෝඩ් කරන්ඩ පුලුවන් හොද ගෙවන සය්ට් ටිකක්, පුලුවන් නම් බම්බ් එකකින් වත් සහයෝගයක් දෙන්ඩ. Thanks In Advance :yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මටත් ඔය සෙතේ මයි. නොසැහෙන්න හාඩප්

    ඉස්සර තිබුන ගොඩක් file hosts ල DL වලට ගෙව්ව. මටත් තිබුන filesonic / hotfile accounts. ඒ කාලෙ සලිත් හම්බ කරා. පස්සෙ US වලින් ඒ ඔක්කොම තහනම් කරා. ඊට පස්සෙ නම් තවම හරියට එකක් සෙට් උනේ නැහැ. හැබැයි මට කෙනෙක් කිව්ව Image hosts sites තියනව තියල තවම ගෙවන.

    පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මටත් ඔය සෙතේ මයි. නොසැහෙන්න හාඩප්

    ඉස්සර තිබුන ගොඩක් file hosts ල DL වලට ගෙව්ව. මටත් තිබුන filesonic / hotfile accounts. ඒ කාලෙ සලිත් හම්බ කරා. පස්සෙ US වලින් ඒ ඔක්කොම තහනම් කරා. ඊට පස්සෙ නම් තවම හරියට එකක් සෙට් උනේ නැහැ. හැබැයි මට කෙනෙක් කිව්ව Image hosts sites තියනව තියල තවම ගෙවන.

    පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ
    ආහ් මචන් ඒකද මෙගා අප්ලෝඩ්, ඩක්ලෝඩ්, ෆය්ල්සොනික්, ෆය්ල්සෙර්ව් වගේ ඒවා බෑන් කරේ :confused::confused::confused:.?