එලකිරි වගේ ෆෝරම්
එලකිරි කොල්ලන්ගෙන් එලකිරි උදව්වක් ඉල්ලන්න කියල මේ ආවේ, මේ දවස්වල ටිකක් ෆිනෑන්ස් එක ටය්ට් හින්දා පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයන්ඩ පුලුවන් ක්‍රම කිහිපයක්ම ට්‍රය් කරා හැබැය් හරි ගියේ නම් නැහැ. මම මේ ෆය්ල් ටිකක් අප්ලෝඩ් කරල ශෙයා කරන්ඩ කියල බැලුවා. කොල්ලෝ කියනවද ශෙයා කරන්ඩ පුලුවන් එලකිරි වගේ ෆෝරම් සය්ට්ස් ටිකක් ඈන්ඩ් ෆය්ල් ටික අප්ලෝඩ් කරන්ඩ පුලුවන් හොද ගෙවන සය්ට් ටිකක්, පුලුවන් නම් බම්බ් එකකින් වත් සහයෝගයක් දෙන්ඩ. Thanks In Advance