එලකිරි වගේ subwoofer එකක් - 2018
හොඳටම සවුන්ඩ්ස් තියන සබ් එකක් ඕන. low high frequency දෙකම හොඳ එකක්. Logitec විතරයි තාම සෙට් වෙන ඒව දැක්කෙ.
මෙන්න මේව
1. Logitec Z623 2.1 THX Certified
මේක හොඳයි කියල රිවීව් දැක්ක. ගේමින්ග් වලට හොඳයි මියුසික් වලට ටිකක් අවුල් කියල කියනව.
කේස් එක කියන්නෙ Logitech සයිට් එකේ මේක යන්නෙ $99 ඒ කියන්නෙ 16ක් 17ක් විතර. හැබැයි මෙහේ 30,000යි. 

පාඩුයි කියල හිතෙනව.
Logitec 625ත් මේකම තමයි ඔප්ටිකල් පොර්ට් එකක් තියනව. කොන්සෝල් ගහන්නෙ නැති නිසා ඒක වැඩක් නෑ.

ගත්තත් ගන්නෙ එක පාරනෙ ඒක නිසා හිත හදන් ගන්නත් පුලුවන් හැබැයි හොඳ නම්. 
මේව හරි මීට වඩා හොඳ ඒව හරි තියනව නම් ගන්න තැනක් එක්කම කියන්න. මේව හොඳ නම් මේවත් මීට අඩුවට ගන්න පුලුවන් බඩු ෂුවර් පොට් එකකුත් කියන්න අරන් තියන අය.

සබ්බූපර් සිහිනය සැබෑ කරගන්න උදව්වක් විදියට බම්පියක්වත් දාල යමව් සිඞහළු

හොඳටම සවුන්ඩ්ස් තියන සබ් එකක් ඕන. low high frequency දෙකම හොඳ එකක්. Logitec විතරයි තාම සෙට් වෙන ඒව දැක්කෙ.
මෙන්න මේව
1. Logitec Z623 2.1 THX Certified
මේක හොඳයි කියල රිවීව් දැක්ක. ගේමින්ග් වලට හොඳයි මියුසික් වලට ටිකක් අවුල් කියල කියනව.
කේස් එක කියන්නෙ Logitech සයිට් එකේ මේක යන්නෙ $99 ඒ කියන්නෙ 16ක් 17ක් විතර. හැබැයි මෙහේ 30,000යි. 

පාඩුයි කියල හිතෙනව.Logitec 625ත් මේකම තමයි ඔප්ටිකල් පොර්ට් එකක් තියනව. කොන්සෝල් ගහන්නෙ නැති නිසා ඒක වැඩක් නෑ.
2. Logitech Z906 5.1 THX Certified
මේක ගන්න බැංකු මංකොල්ලයක් කරන්න වෙනව තියන තත්වෙ හැටියට. 66,000ක් විතර.