එලකිරි වගේ subwoofer එකක් - 2018

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    එලකිරි වගේ subwoofer එකක් - 2018

    හොඳටම සවුන්ඩ්ස් තියන සබ් එකක් ඕන. low high frequency දෙකම හොඳ එකක්. Logitec විතරයි තාම සෙට් වෙන ඒව දැක්කෙ.
    මෙන්න මේව
    1. Logitec Z623 2.1 THX Certified
    speaker-system-z623.png

    මේක හොඳයි කියල රිවීව් දැක්ක. ගේමින්ග් වලට හොඳයි මියුසික් වලට ටිකක් අවුල් කියල කියනව. :rolleyes: කේස් එක කියන්නෙ Logitech සයිට් එකේ මේක යන්නෙ $99 ඒ කියන්නෙ 16ක් 17ක් විතර. හැබැයි මෙහේ 30,000යි. :eek::confused::sorry: පාඩුයි කියල හිතෙනව.
    Logitec 625ත් මේකම තමයි ඔප්ටිකල් පොර්ට් එකක් තියනව. කොන්සෝල් ගහන්නෙ නැති නිසා ඒක වැඩක් නෑ.

    2. Logitech Z906 5.1 THX Certified
    z906-gallery.png

    මේක ගන්න බැංකු මංකොල්ලයක් කරන්න වෙනව තියන තත්වෙ හැටියට. 66,000ක් විතර. :angry::( ගත්තත් ගන්නෙ එක පාරනෙ ඒක නිසා හිත හදන් ගන්නත් පුලුවන් හැබැයි හොඳ නම්. :baffled:

    මේව හරි මීට වඩා හොඳ ඒව හරි තියනව නම් ගන්න තැනක් එක්කම කියන්න. මේව හොඳ නම් මේවත් මීට අඩුවට ගන්න පුලුවන් බඩු ෂුවර් පොට් එකකුත් කියන්න අරන් තියන අය. :cool::cool::cool:

    සබ්බූපර් සිහිනය සැබෑ කරගන්න උදව්වක් විදියට බම්පියක්වත් දාල යමව් සිඞහළු :love::love::D:D
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Price ekath ekka baladdi z62* eka hodai.
    Habai Lankawe ganna kalin ahala balanna ba. kade ekawa viswasa karala ganna one. hari nathnam return karannath ba. patta oi lankawa.
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    logitec ලංකාවට ගෙන්වන්නෙ DSI company එකෙන්. samson IT තමයි company name එක. colombo 4 වල තියන්නෙ.
    Thnks. උන් retail විකුණනවද බං? Contact details මොනවත් නැද්ද?
    Agent ගෙන්ම ගන්න තියනව නම් හොඳයි. :yes:
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Price ekath ekka baladdi z62* eka hodai.
    Habai Lankawe ganna kalin ahala balanna ba. kade ekawa viswasa karala ganna one. hari nathnam return karannath ba. patta oi lankawa.
    Warrenty දෙන්නෙ නැද්ද බං
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    හොඳ සෙට්අප් එකක් ගත්තනම් හරිනෙ බේස් වලට සබ් තියෙන
    ඒවයෙ හොඳ ඒව හොයන්න ගියාම එපා වෙනවනෙ. Models brnds කීයක් තියෙනවද. Compare කරන්න අමාරුයි :confused:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    mama z623 eken ahala thiyenawa. patta bass machan.
    Budget nathi nisa z523 ekata giye.
    eketh patta quality. 16500 ekata uparimeta watinawa + 2y warranty
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    speaker-system-z623.png


    Logitec Z623 2.1

    meka ebay eken genavoth padui da mcnla... tax vadinavada.
    ebay eken mevage deyak genalama na.

    මම ඕක ගත්ත මචන්. ගේමින් වලට නම් සුප්පා. :yes::yes::yes: ගත්තට පාඩු නෑ ඕක නම්. දෙදරන්න සවුන්ඩ්. ඊබේ ගෙන්නන්න එපා ඕක කිලෝ 8ක් විතර බරයි. :rofl:
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මම ඕක ගත්ත මචන්. ගේමින් වලට නම් සුප්පා. :yes::yes::yes: ගත්තට පාඩු නෑ ඕක නම්. දෙදරන්න සවුන්ඩ්. ඊබේ ගෙන්නන්න එපා ඕක කිලෝ 8ක් විතර බරයි. :rofl:

    how much?