එලකිරි වෙද හමුව - official thread

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එලකිරි වෙද හමුව - official thread

    + එලකිරි වෙද හමුව +

    අපි හැමෝටම ලෙඩ හැදෙනවා.... ප්‍රශ්ණ එනවා ඉතින් එහෙම දේවල් ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් නැති නිසා ඔන්න මම බැලුවා මේකේ එහෙම එකක් පටන් ගන්න ..

    එදි නෙදා ජීවිතෙ එන සියලුම ලෙඩ ඒ වා වලින් ආරක්ශාවෙන විදි ... ස්පේශලීස්ට් ඩොක්ටර්ස් ලා...ගොඩ වෙද කම්. ... හැමදේම මේ නුලෙන් බෙදා හදා ගන්න කියලා කියනවා...


    එලකිරියේ වැඩක් වෙන විදිහට මේ නූල හසුරවන්නත් ...හැමෝටම ප්‍රයෝජනයක් වෙන වැඩක් විදිට කරනත් කියලා ඉල්ලා සිටිනවා...


    *වැඩක් ඇති විදිහට මේ නූල ටැග් කරන්න :dull: *
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,324
    113
    Microsoft
    BUMP
    Mr.Feel
    user_offline.gif

    Senior Member


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif