එලකිරි වෙද හමුව - official thread
+ එලකිරි වෙද හමුව +
අපි හැමෝටම ලෙඩ හැදෙනවා.... ප්රශ්ණ එනවා ඉතින් එහෙම දේවල් ගැන කතා කරන්න ත්රෙඩ් එකක් නැති නිසා ඔන්න මම බැලුවා මේකේ එහෙම එකක් පටන් ගන්න ..
එදි නෙදා ජීවිතෙ එන සියලුම ලෙඩ ඒ වා වලින් ආරක්ශාවෙන විදි ... ස්පේශලීස්ට් ඩොක්ටර්ස් ලා...ගොඩ වෙද කම්. ... හැමදේම මේ නුලෙන් බෙදා හදා ගන්න කියලා කියනවා...
එලකිරියේ වැඩක් වෙන විදිහට මේ නූල හසුරවන්නත් ...හැමෝටම ප්රයෝජනයක් වෙන වැඩක් විදිට කරනත් කියලා ඉල්ලා සිටිනවා...
*වැඩක් ඇති විදිහට මේ නූල ටැග් කරන්න
*