වයර් හනස්සෙ ලෙඩ තියෙන බය්ක්/වීල්
ලෙඩ තියෙන වාහන ගෙදරට කිට්ටුවම පාක් කරන්න එපා
පොඩි කර ගදක් ආවත් කම්මැලි නොවී බලන්න
ගනන් අඩු බාල වයර්/ පවර් එක්ස්ටෙන්ශන් යූස් කරන්න එපා
බුදු පහන තියෙන තැන සේෆ්ටි බලන්න
ලෙඩ තියෙන වාහන ගෙදරට කිට්ටුවම පාක් කරන්න එපා
පොඩි කර ගදක් ආවත් කම්මැලි නොවී බලන්න
ගනන් අඩු බාල වයර්/ පවර් එක්ස්ටෙන්ශන් යූස් කරන්න එපා
බුදු පහන තියෙන තැන සේෆ්ටි බලන්න
Last edited: