අඩේ මාලී......![]()
කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු![]()
අලෝ අයියා
කඹ ඇදීම විතරක් නෙමෙයි මේ අමුත්තො හොයන එකත් තිබුණනම් මරු
අඩේ මාලී......![]()
කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු![]()
කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු![]()
තෝ රෙප් ගිලල ගිලල දැන් බලාපිය තොගේ සයිස් එක.. ඕක දවස් පහක් තිබ්බනම් එහෙම උබව හොස්පිටල් අරං යන්න වෙනවා කාපු රේප් වමාරවන්න
රෙප් එහෙම තියෙනවයි ඉතිරිවෙලා මැණිකෙ...haaane meyaa...kohomada anee itin...
![]()
අන්න ආවා ඩයල් එක![]()
මූ තමයි වැඩේට නියම එකා....
![]()

වැඩිය සද්ද එපා හරිය......වෙඩි තියනවා කුඩුපට්ටම් වෙලා යන්න......දැන් ඇති නේද? නැත්තම් ඉතින් අර වළි හොය හොයා ඉන්න සෙට් එක මෙතනට ඇවිත් මේ ත්රේඩ් එකත් කාල දාවි![]()
වලියට පෙර.....ගමනේ යා.....මාත් එමි![]()
හත්වලාමෙ මේව කටක් ඇරල කොහොම කියන්නද මන්ද...අඩෝ නාකියා අපිට වෙච්ච අසාදාරනේට එරෙහිව නැගී සිටපන්![]()
මචං මොනා උනත් මේව්ව කැත වැඩ හොඳේ.ගිය පාරත් කලා මේ පාරත් කලා. ලැජ්ජයි සහෝල ගැන කෙල්ලෙක් දැක්ක ගමන් ප්රතිපත්ති ඔක්කොම කඩනවා.ඔව් ඔව් ඒක තමයි මේ පාර රන්දිකය බයවෙලා හිටියෝ ඕක කියයි කියල. උත්තරේ දාපු ගමන් කියල අයින් කරවන්න හැදුවේ u knw meට කියල, කොහෙද එකෙක් ඒක quote කරානේ.නැත්තම් උබ තමා දිනන්නේ
![]()
පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා![]()
![]()
![]()
තෝ රෙප් ගිලල ගිලල දැන් බලාපිය තොගේ සයිස් එක.. ඕක දවස් පහක් තිබ්බනම් එහෙම උබව හොස්පිටල් අරං යන්න වෙනවා කාපු රේප් වමාරවන්න
![]()

වැඩිය සද්ද එපා හරිය......වෙඩි තියනවා කුඩුපට්ටම් වෙලා යන්න......![]()

දැන් තුවක්කු වලින් ද ගණුදෙනු කරන්නෙ අවුරුද්දට? 
![]()
![]()
![]()
තෝ රෙප් ගිලල ගිලල දැන් බලාපිය තොගේ සයිස් එක.. ඕක දවස් පහක් තිබ්බනම් එහෙම උබව හොස්පිටල් අරං යන්න වෙනවා කාපු රේප් වමාරවන්න
![]()
අඩෝ මේ උබ අර ප්රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේකතරඟයේ ජයග්රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
මචං මොනා උනත් මේව්ව කැත වැඩ හොඳේ.ගිය පාරත් කලා මේ පාරත් කලා. ලැජ්ජයි සහෝල ගැන කෙල්ලෙක් දැක්ක ගමන් ප්රතිපත්ති ඔක්කොම කඩනවා.

අප්පට සිරි..
දින්නේ නම් කියුට් බේබි නෙමේ U Knw Me
කියුට් බේබිට හාච්චියක් දෙන්න
Rashee irosh ගෙන අවසර ගන්න වෙයි..
අර ඒ දවස් වල රිමෝට් කන්ට්රෝල් ප්ලේන් එකක් හොය හොය
හිටියේ..ඌත් අමාරුවේ වැටුණා සහෝ..
දැන් දෙන්නම නගර සභා කුනු ට්රැක්ටරේ වැඩ

පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා![]()

කඹ රෙප් දෙන කාලෙට හීනිනෙුත් පේන්නෙ එලකිරිය බන්උබව තමයි සැගවුනු අමුත්තා කරන්න හිටියේ, ඒත් උබව ලේසියෙන් හංගන්න බැරි නිසා අයින් කරා![]()
මචං මොනා උනත් මේව්ව කැත වැඩ හොඳේ.ගිය පාරත් කලා මේ පාරත් කලා. ලැජ්ජයි සහෝල ගැන කෙල්ලෙක් දැක්ක ගමන් ප්රතිපත්ති ඔක්කොම කඩනවා.

හිටු ඇගීට කියල ආයිත් පාරක් බන්නවන්න![]()
උඹ නං බැඳපු ගෑනි වෙනුවෙන්නෙ ඔහොම වෙන්නෙ මුන් ජීවිතේට දැකපුවත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔක්කොම නීති කඩන එකනෙ ඉවසන්න බැරි.හත්වලාමෙ මේව කටක් ඇරල කොහොම කියන්නද මන්ද...
අපේ ගෑනි මගේ කොන්ද කඩල ඕයි... හොරෙන් තමා මේ ටිකත් නැගිට ගත්තෙ![]()