ඔය හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් මට ගැහුවනම් මරු![]()
රෙප් වලට චන්දෙ දුන්නෙ නං නෑ අපිපට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා![]()
අරූ ඔන්ලයින් එනකල් ඉන්න ඕන.. කැලෑ පත්තරේ ගහන්න..අවුල් වගේද? දැන් ඕක හිට් වෙයි කියල මට පොඩි හැඟුමක් ආව
![]()



ගල් මූසලයා.....වරෙන්කෝ night club එකට......අඩෝ copy paste අනාතයා.....තෝව කපනවා අන්නාසි හැඩේට......![]()
එහෙම එපා සූට්ටං පින්තූරයක් දාල දියංලොකු ඉමේජ් එකක් එක්ක දුන්නානම් තවත් මරු නේ?
ඌට පෝලිමට රෙප් හම්බුන හැටි මැවිලා පේනවා ඇති....අඩෝ මාත් උඹට උඹට ඡන්දේ දුන්නා.....මට මොනවහරි දීපන්.....
රෙප් දෙනවා නම් කියන්න එපා..... ඕවගෙන් ටොපියක්වත් කන්න පුලුවන් යැ.....
හිටු.....තඩි පින්තූරයක් හම්බවුන ගමන් දෙන්නම් තොට හොඳවයින් රෙපක්......![]()
අම්මෝ ඒ වගේ රෙප් කන්දක්
ආයේ ඉතින් ලබන අවුරුද්දෙනේඔව් ඔව්..... ඊට අමතරව පිහි වලිනුත් ගණුදෙනු කරනවා......![]()

හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරුඋඹලගෙ හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරු![]()

හපොයි ඒක කීවමනං පපුව හෝස් හෝස් ගානවආයේ ඉතින් ලබන අවුරුද්දෙනේ
ගියා පාරත් "වාසි පැත්තට හෝයියා" සෙට් එක හොඳට හම්බකලා.....ඌට පෝලිමට රෙප් හම්බුන හැටි මැවිලා පේනවා ඇති....
සිරාවට මටත් ඊයේ රෑ හීනෙන් පෙනුන බං රෙප් හම්බුනා හැටිඅම්මෝ ඒ වගේ රෙප් කන්දක්
ආයේ ඉතින් ලබන අවුරුද්දෙනේ
යාලු මිත්ර සංග්රහය![]()





U Knw Me ද දින්නේ?
ඔන්න ඔන්න වැඩේ අසාදාරණයි.
මම මේ තරඟෙට සහභාගී නොවුන හේතුවක් තිබුන. u_knw_me දන්නවා හේතුව. ඒ නිසා එයාගේ guess එක ගන්නේ නැහැ කියල කතාවක් ගියා.. ඒ නිසා මාත් ආවේ නැහැ ඒ හේතුව නිසාමදැන් u_knw_me දිනලනේ.
randikayoooo![]()
![]()
වැඩේ කැතයි හොඳේ...



























ඔව් ඔව්....මිනීමස් වෑංජනයක් උයන්න යන්නේ.....එහෙනම් උයන්න වගේ හදන්නෙ![]()
අඩෝ ගෙම්බීකොහොමද වැඩේ ?????
මම වැඩේ serious ගත්ත කියල හිතන් කොහෙවත් නැති set එකක් බස්සලු බක බක ගාල හිනා වෙන්න
අනේ පව්
හැබැයි වලිය මෙච්චර ඉක්මනට close වුන එක ගැන නං දුකයි![]()
![]()
![]()
![]()



කොහොමද වැඩේ ?????
මම වැඩේ serious ගත්ත කියල හිතන් කොහෙවත් නැති set එකක් බස්සලු බක බක ගාල හිනා වෙන්න
අනේ පව්
හැබැයි වලිය මෙච්චර ඉක්මනට close වුන එක ගැන නං දුකයි![]()
![]()
![]()
![]()

