~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මං මේ දන්නැති හින්ද‍යි අහන්නේ..... ඇ‍යි බන් "නැට්ට පිටින් අලි මැරෙනවා" කි‍යන්නේ......:oo:
(අලි කෙඳි නං වටිනවා කි‍යලා දන්නවා..... අලි නැට්ටත් වටිනවද......:baffled:)

ඈ ‍යකෝ.....මොන අවුරුදු උත්සවේද අදාල තැනැත්තට දැනුම් දෙන්නේ නැතුව අනිත් අ‍යට සැඟවුනු අමුත්තව හො‍යන්න කි‍යන්නේ......:P
කොහොම උනත් මට හිතෙනවා උඹලා මාව කොටවන්නත් මොකක් හරි ප්ලෑනක් ගහලා ති‍යනවා කි‍යලා.......:dull::growl:

අලි ගැන නම් මම දන්නෙත් නෑ මචන්! ඔහේ කියවනවා.. :lol::lol:

හා හා... නොකියම හොයන්න දෙනකොට තමා කික් එකක් තියෙන්නේ! නැද්ද මං අහන්නේ..?? :lol::lol:

කිසි වෙලාවක කොටවන්න්න දෙයක් කලේ නෑ... මම සැහෙන්න study කළා උඹවයි.. අරාවයි කවදාවත් මම උඹල දෙන්න දන්නෙත් නෑ.. එත් කොහොමද පට්ට නේ? :rofl: :lol:

උඹ A/L science නේද කලේ? :oo:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Blue-colored-congratulations.png

ඇත්තෙන්ම අප ඉතා ආදරයෙන්, ගෞරවයෙන්, ලෙන්ගතු කමකින් ඔබේ මේ ජයග්‍රහණයට සුභ පතනවා...​


765.gif


..
..
..
..
..
..
..
..
..
..
හැබැයි ඉතින් අයෙ පාරකින් වත් අහුවෙන්න එපා හොඳේ? අම්මපා අහුවෙන්න එපා! :angry::angry::angry:
මා කල වරද කුමක්ද ???? :(:(:(


Ela Ela :):)
Congratz :P

ජයග්‍රාහකයන්ට සුභපැතුම්...:love::love::love::love::):):):)

ජය වේවා! උණුසුම් සුභ පැතුම්!

කි‍යන්න අමතක උනා......:oo:

ජ‍යග්‍රාහක‍යින්ට සුභ පැතුම්.......
:cool:

සියළුම ජයග්‍රාහකයින්ට උනුසුම් සුභ පැතුම්.....!:cool::cool::cool::D

subha pathum akkkeeee :love:



sankapaalatath congratz :)

ah u knw me dinala neda...jaya wewa...:rofl:
15.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හැබැයි මාරු game එක මොනවා වුනත්..... මාර ජොලි :cool::cool::cool::cool:
මාත් දන් නෑ වගේ හිටිය උත්තරේ දීල :D:D:D
ලබන පාරත් කලින්ම මට උත්තරේ කියන්න හොඳේ :rofl::rofl::rofl:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පළමුවෙන් ජයග්‍රාහිකාව වෙන U_knw_me හට සුභ පතනව. ඊට අමතරව asylum, Manash, nlasasatha, Enter the dragon, Dinushasankalpa හා තරඟයට සහභාගි වුණ, පොස්ට් කළ සියලු ම දෙනාටත් හොඳ විනෝදයක් ලබාදීම හා එළකිරි එක තුළ අලුත් අවුරුද්ද ජයට සැමරීමට දායකවීම ගැන සුභපැතුම්.

~Hansel~ , Agresha, Randike Mendis, Animation, Shenic යන මෙම තරඟයේ සංවිධායක මණ්ඩලයේ කැපවීම හා මෙවන් තරඟයක් පැවැත්වීම කරා යොමුවීම ගැන ස්තූති වන්ත වෙනව. ඉතාම හොඳින් සංවිධානය වී මෙම කර්තෘව්‍යය මනාව සමාප්තියකට ගෙනයාම ගැන ඇත්තෙන් ම සතුටු වෙනව.
thx ah :D
කතාව නං සම්පුර්ණ ඇත්ත .. :yes::yes::yes:
එලටම කරලා තියෙනවා ... හොඳ වෙලාවට judge board එකට ගියේ නැත්තේ
ගියා නං වැඩෙත් හබක් , ලැබෙන rep ටිකත් හබක් :lol::lol::lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි මාරු game එක මොනවා වුනත්..... මාර ජොලි :cool::cool::cool::cool:
    මාත් දන් නෑ වගේ හිටිය උත්තරේ දීල :D:D:D
    ලබන පාරත් කලින්ම මට උත්තරේ කියන්න හොඳේ :rofl::rofl::rofl:

    :shocked: මෙයත් ලෝකෙ ගිනිතියන්න මරු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැනසිලි තෑ/ි ලැබුනා.
    ගොඩක් ස්තූතියි සංවිධායක මංඩලයට.
    සංවිධාය‍කයෝ හැමෝටම 19+ බැගින් මගෙන් :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thx ah :D
    කතාව නං සම්පුර්ණ ඇත්ත .. :yes::yes::yes:
    එලටම කරලා තියෙනවා ... හොඳ වෙලාවට judge board එකට ගියේ නැත්තේ
    ගියා නං වැඩෙත් හබක් , ලැබෙන rep ටිකත් හබක් :lol::lol::lol:

    :rofl::rofl: වැඩේ කොහොම වුණත් රෙප් ටිකනම් හබක් වෙන්න තිබුණ තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16524747 said:
    හනුමගේ නංගි :baffled:

    ඒක ඇත්ත හනුම තව හොඳයි නංගිගෙ හැටි දැක්කට පස්සෙ :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් ඔබ ඒ බලාපොරොත්තු වූ ඉවසීමෙන් තොරව බලා සිටි අමුත්තා මෙන්න පිළිගන්න.....
    m0401.gif


    sudeewa :- gayendra9*9 ද,
    agresha:- නෑ....නෑ....
    m0402.gif


    Rcccc :- එහෙනම්
    ereshaz77 :- LKS007 ද,
    ~Hansel~ :-ඒත් නෑ...
    t1820.gif


    Anju.r :- යකාගේ කතාවක් නේ එහෙනම් අනිවා ෂුවර් ඇන්ඩ් ශොට් 5Tech තමා..
    Shenic :- ෂොට් එක ලොවෙත් සෙට් වෙන්න ඌත් නෙමේ ලූ..
    m0127.gif


    Malinga :- එහෙනම් කවුද...
    Dinushasankalpa :- අපි ලොවෙත් නැති තරම් ආදරේ කරන Rex921 නේද..
    m0408.gif

    Randike Mendis :- වෙන කවුද...
    m0128.gif

    Prasad9805 :-හුරේ අපේ රෙක්සියා..
    Animation :- උඹ මොකෝ හුරේ දාන්නේ..එයා කියුවේ වෙන කවුද කියලා..
    m0137.gif

    rashee_irosh :- මොකක් ඒ කියුවේ..ඌත් නෙමෙයි ද එහෙම වෙන්නේ ඇයි..
    Cute Baby :- මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.
    Mjayanatha :- 1. හරි rex921නුත් නෙමෙයි..නම් කවුද බං
    m0124.gif

    Geethq :-එහෙනම් කවුද කියහන්කෝ..

    Agresha :- වෙන කවුද 2014 අවුරුද්දේ එළකිරි ත්‍රෙඩ් එක තුළ සැඟ වී සිටි තවමත් තමන් මෙවැනි අමාරුවක වැටී යැයි නොදන්නා ත්‍රෙඩ් පුරා ජම්බූ ජූස් ඕනෑද ඕනෑ ද කිය කියා අසමින් ගිය ඔහු වෙන කවුරුවත් නොව අපේ...
    m0126.gif



    0716aravinda
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Mal Pappa :- ඇද්ද..ඇද්ද...හූ..හූ..මං කියුවේ..
    Randike Mendis :- උයා බකල ගසමින් එනකොට පලක්කු වැඩි මල්ලී

    (මානසිකව වැ‍ටුණද දන්නේ නෑ..)




    ඔන්න අපි කට්ටිය ලොකු ප්ලෑනක් ගහල , හින්ට්ස් හදල හෙමින් ත්‍රෙඩ් එක 12 වෙනිද රෑ දැම්ම කියමුකෝ, හෙන ගහනව වගේ උත්තරේ දුන්න මුල රිප්ලයි 50 ඇතුලතම.
    m0112.gif

    ඒත් ඉතින් වැඩේ ඇදන් ගියා. පට්ටම කේන්තී උත්තරේ දුන්න කෙනා එක්කනම්
    m0406.gif


    ඔන්න ඊටපස්සෙත් තව දහ දෙනෙක් වගේ ත්‍රෙඩ් එකේ අවසානය වෙනකම්ම හරි උත්තරේ දුන්න.
    m0117.gif


    අපි ත්‍රෙඩ් එකේ මුලින් සදහන් කරපු නීතී රීති නම් තදින්ම බැලුව, ඒකනිසා කවුරුත් තරහ වෙන්න එපා තමන්ගේ උත්තරේ භාරගෙන නැත්නම්.
    m0411.gif





    ඔන්න එහෙනම් එලකිරි සැඟවුනු අමුත්තා 2014 ජයග්‍රහණය කරල තියෙන්නේ
    m04123.gif



    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මෙතුමිය මේ තරම් ඉක්මනට අරාව හොයාගත්තේ කොහොමද කියල පොඩි විස්තරයක් දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව
    m0122.gif

    මුලින්මහරි උත්තරේ දීපු තව 5 දෙනෙක් ජයග්‍රාහකයෝ වෙනව. මේ ඉන්නේ එයාල;
    m04103.gif




    asylum
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Manash
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    nlasasatha
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Enter the dragon
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif




    Dinushasankalpa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මෙයාලගේ ත්‍යාග යථා කාලයේදී ලැබෙයි.


    මීට අමතරව mal pappa , kra , D.shan සහ rashee_irosh නිවැරදි කෙනා නම් කරල තියනව.
    m0121.gif



    aggregate, geethq , pody malli සහ CuteBaby හරි කෙනාව නම් කරත් පිලිතුරු අවලංගු වෙලා තියනව මේ හේතු නිසා ;
    m0903.gif


    aggregate - පිලිතුරු Edit කර ඇත. එම නිසා පලවෙනි අවස්තාව අවලංගුයි. දෙවනි අවස්තාව ලෙස rooshan2008 නම් කර ඇත.

    geethq - නිවැරදිව නම් කර නැත. 0716aravind Link

    pody malli - පලමු පිලිතුර නිවැරදිව ඉදිරිපත් කර නැත, එම නිසා එක අවස්තාවක් අහිමියි, දෙවන අවස්තාව REX921 ලෙස නම් කර ඇත.

    CuteBaby - පිලිතුර Edit කර ඇත. අවලංගුයි.


    දීපු hints වලට පැහැදිලි කිරීමක් ලැබෙයි
    m0405.gif

    Hint 1
    Hint 2
    Hint 3 & last


    ත්‍රෙඩ් එක දාපු වෙලාවේ ඉදන් මේක ඇදන් යන්න සහයෝගය දුන්න හැමෝටම තෑන්ස්ක්.
    m0134.gif
    මුලින්ම වැරදියට හරි හෙන ගහනව වගේ ගෙස් කරපු Honest-killer වත් , ත්‍රෙඩ් එකේ රෑ දෙගොඩ හරිය වෙනකම් තෙරෙඩ් එකේ හිටිය Kputha සහ Malinga අයියවත්, තමන් සැගවුන අමුත්ත කියල හිතාගෙන තෙඩ් එකේම රැදිල හිටපු REX921 වත් මතක් කරන්න ඕන නම් නොකිවුවට උදව් කරපු රිප්ලයි දාපු අපි එක්ක රැදිල හිටපු හැමෝටම තෑන්ක්ස්.
    t1810.gif
    bolala kalin arava denuwath kare nedda mama uta fb msg dalath ehuwa eka ne kiwwanea
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලි ගැන නම් මම දන්නෙත් නෑ මචන්! ඔහේ කියවනවා.. :lol::lol:

    හා හා... නොකියම හොයන්න දෙනකොට තමා කික් එකක් තියෙන්නේ! නැද්ද මං අහන්නේ..?? :lol::lol:

    කිසි වෙලාවක කොටවන්න්න දෙයක් කලේ නෑ... මම සැහෙන්න study කළා උඹවයි.. අරාවයි කවදාවත් මම උඹල දෙන්න දන්නෙත් නෑ.. එත් කොහොමද පට්ට නේ? :rofl: :lol:

    උඹ A/L science නේද කලේ? :oo:
    ඔව් මචන් මාත් science තම‍යි කලේ......:yes:
    කට්ටි‍යටම දැනගන්නත් එක්ක මම ඔක්කොම hints ටික මට අදාලද නැද්ද කි‍යන එක කි‍යන්නම්කෝ......:P:rofl:

    දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
    (ගෑල් ළමෙක් නොවේ..:rofl::rofl::rofl: )

    මේක නම් මටත් ගැලපෙනවා......:rolleyes:

    වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
    (ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..:nerd::nerd: )
    මේකත් හරි කි‍යමුකෝ.....:oo:

    ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..
    ඔන්න වෙනස්වෙන තැනක්.....:P
    දැන් ති‍යන අවතාරේ නම් ඊ‍යෙනේ දැම්මේ.....:oo:මම සාමාන්‍ය‍යෙන් පාවිච්චි කරන අවතාරේ නිකම්ම REX921 කි‍යලා තිබුනා විතර‍යි.....විශේෂ තේරුමක් තිබුනේ නෑ.....:rofl:

    ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
    තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන
    ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.:yes::yes::yes:
    2008 register උන කතාව හරි උනාට group වලට attach වෙලා නැති කතාව නම් ගැලපෙන්නේ නෑ.....:no:
    මං වැඩිම පෝස්ට් ගානක් දාලා ති‍යෙන්නෙත් night club එකේ......:rofl:

    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    මේක නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ.....මං මෙහෙම කතාවක් කි‍යලා ති‍යන එක තැනක් හරි පෙන්නපන්......:lol:

    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    කාටුන් බලනවා..... ඒත් ඒවා මත්තෙම නහින එකෙක් නෙවෙ‍යි......:baffled:

    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
    ටිකක් විතර හරි.....:dull:

    ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
    කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්‍රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
    :):):)
    මේක නම් මඤ්ඤං වෙලා ‍යන hint එකක්.....:oo:
    හැබැ‍යි මම "බීම" ගැන මිසක් "කෑම" ගැන එච්චර කතා කරන්නේ නෑ.......:lol:

    වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.:P:P:P
    මේක නම් මට කිසිම අදාලත්ව‍යක් නෑ කි‍යලා අමුතුවෙන් කි‍යන්න ඕන නෑනේ......:P


    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    මේක නම් ගැලපෙනවා.....කවුදෝ මගේ ID එකේ screen shot එකකුත් දාල තිබුනා වගේ මතක‍යි......:baffled:

    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු.
    මේකත් ටිකක් විතර හරි......:oo:

    කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:
    ඔන්න ගොඩක් අ‍ය නාගත්ත තැන.....:rofl:
    නුවරදි හම්බුනා කිව්වම හැමෝටම මතක් උනේ ළමා නිවාසේ වැඩේ විතර‍යි......:baffled::P

    අවසාන‍යේ දෙන්න ති‍යන පණිවිඩ‍ය තම‍යි....."කි‍යන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධි‍යෙන් ඇසි‍ය ‍යුතු‍ය."........:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැනසිලි තෑ/ි ලැබුනා.
    ගොඩක් ස්තූතියි සංවිධායක මංඩලයට.
    සංවිධාය‍කයෝ හැමෝටම 19+ බැගින් මගෙන් :)
    මාත් උඹට තෑග්ගක් දෙන්න හැදුවේ.....දෙන්න බෑ කි‍යනවනේ.....:oo:

    ඔන්න මගේ ගානෙත් සංවිධා‍යක‍යන්ට +13 ගානේ දුන්නා......:) අපිට කොහෙන්ද +19 කෑලි කිව්වලු.....:baffled::P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඇත්තම මෙතනින් නොකියා (ෆෝන් නෙමේ:frown:) අදහස් කරවන්න හදන්නේ අරවින්ද ගේ ජම්බු ජූස් බෝතලේ සීන් එක :rolleyes::rolleyes::rolleyes:...
    කොල්ලා කොයි වෙලෙත් අහන් එන්නේ කාටද.. කාටද.. ඕනි ජම්බූ ජූස් ගාලා..
    ෂකලක බේබී කියන්නේ අරවින්ද රේඩියෝ ෂෝ වලදි කැමැත්තෙන් ඉල්ලපු ගීත වලින් ප්‍රසිද්ධම ගීතයක්.."මට ෂකලක බේබිව දියන්" ((මං ගත්තේ නෑ බං..) ගාගෙන තම දුවන් එන්නේ.:P:P:P

    අනිත්ම ඉඟි සෙට් එක ගත්තොත් එකෙදි නොම්බරේ තේරුමක් තියෙන කතාවක් කියුව අරවින්දගේ 0716 කෝඩ් එක නිකන් ආවට ගියාට දාපු එකක් නෙමෙයි :no::no::no: හරිය.

    එහෙනම්,නොම්බර නිසා අමාරුවේ වැටෙනවා කියල කියුවේ ..:oo:
    කියපු තරම් අමාරුවක් නෑ..:nerd::nerd: ඔය නොම්බරේ නිසා බුවා ට මොබිටෙල් අරා කියලත් නමක් පටබැඳිලා තියෙනවා.
    අරා ඇක්ටිව් විදියටම රේඩියෝ ත්‍රෙඩ් වල හිටියේ පහුගිය අවුරුද්දේ..
    සෑහෙන පොස්ට් ගානක් කරට කර ගහපු පොරක් තමා (අන්ජු හා ක්‍රා සමඟ)

    අරා හරි කැමති ගීතයක් තම Viki Donor මූවී එකේ..
    අයුශ්මාන් කුරානා විසින් ගායනා කරන Pani Da Rang ගීතය.ඔන්න අහන්න ඕන අයට ඒකත් දුන්නා....:):):)





    චැට් ස්ටයිල් එක ගත්තොත් බොහෝ විට කරහන්කෝ, කියහන්කෝ.. කියන වචන වඩාත්ම සුළඟයි..
    උදව්වක් විදියට මම අන්තිමට ලබා දීපු ඉඟිය තුළත් ඒ වදනක් ඇතුලත් කලා..තතු දන්නා ඈයොන්ට ක්ලික් කර ගැනීමට ඔන්න අවස්ථා දීලා තිබුනා හරිය..:growl::growl::growl:

    අරවින්ද ගේ ජම්බු ජූස් බෝතලේ ගැන දන්නේ නැත්තම්...:baffled::baffled::baffled:
    ඌට pm එකක් දාලා ඉල්ලගෙන හරි බොන්නලා.[Rasheeirosh ට කියුවේ හෑ..බං ප්‍රසාද් මලයත් දැන් ජූස් බෙදනවද.....:lol::lol::lol: එක මෙව්වා එකෙන් හොක‍ටුවෝ දෙකක් ළිඳේ.. ]

    අහ්.අර නුවර ගියා කියුවේ..
    ළඟකදී නෙමේ ඒ සෑහෙන කාලෙකට පෙර..:rofl::rofl::rofl: කැන්ඩියන්ව සයෝ ව ඇතුලු එළකිරියේ සාමාජිකයින් කීප දෙනෙක්ව අරවින්ද එදා දකිනවා..:nerd::nerd::nerd: [අෆේ කස්ටිය වෙල්ෆෙයාර් ඉවෙන්ට් වල හොයලා අහිංසක රෙක්සිව අහු උනේ...]


    මේ වැඩේදී අරවින්දට වඩා මේ ඉන්නේ රෙක්සියා කියලා තමා බහුතරය කියුවේ.:rofl::rofl::rofl: එහෙම උනේ කොහොමද,:baffled::baffled::oo:
    එහෙම වෙන්න තමා ඉඟි බිඟි ටික හැන්ඩ්ලිං කලේ..:growl::growl::growl::lol::lol::lol::P
    ගොඩ දෙනෙක් ලස්සනට හයි -වේ එකේ ගියා 150ට විතර පාගං..:P:P එකෙක් දෙන්නෙක් ටික දුරක් ගිහින් ටර්න් එකක් ගහන් ආයෙත් ආවා.මුන් අපිට මෙහෙම පාරවල් දෙයි ද කියල හිතල.(අමුත්තා හොයන් යන්න ඔහොමත් හයි-වේ එකක් දෙයිද කියල සැක කරලා..ඔව් ... ඔව්.. මං උඹට තමා කියුවේ පප්පේ..:growl::growl: :lol::lol: )

    baluu minissu uhala
     
    • Like
    Reactions: sudeewa
    Status
    Not open for further replies.