~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sleepy01.gif

    කවුද අර ඔළු බක්කා දාලා මට රෙප් දීපූ එකා
    ඕක මට අහු උනොත් කෑලි කෑලි වෙලා යන්න රෙප් දෙනවා..

    • Like
    Reactions: animation

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියෝ user cp එක ලෝඩ් කර ගන්නවත් බෑ..:frown::frown::frown:
    හෙනගහනවා රෙප් දීපු එකාට..:angry::angry::angry:
     
    • Like
    Reactions: mottaya

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි මචන් සුපිරි වැඩක්

    thankYouDance.gif

    මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස. :):) විහිලුවට වගේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්. :lol:

    ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. :) මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ. :) අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්. :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
    හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත. :)
    ~THANKS ALL~

    නියමයි මචන් සුපිරි වැඩක්
    smiley-dance002.gif
    .... මම හිතුවෙත් නෑ මෙච්චර අතල් වැඩක් වෙයි කියලා.. එල! හැබැයි ඉතින් judge වෙන එකෙත් නිකන් අමුතු fun එකක් තියනවා
    smiley-scared002.gif
    :lol: .. කොච්චර අමාරු උනත්... මේ වැඩෙන් පස්සේ තමා එක තේරුනේ!
    smiley-scared001.gif

    ~Hansel~
    bottle.gif

    පොඩි එකා Animation
    smiley-shocked027.gif

    Agresa
    bike2.gif

    Randika Mendis
    smiley-toilet07.gif

    මේ සියලු දෙනාටම ගොඩක් ස්තුති වැඩේ සාර්ථකව කරගෙන යාම නිමිත්තෙන්.. :yes:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    images-5.jpg
    images-5.jpg
    images-5.jpg
    images-5.jpg

    ආසිකි අම්මා ගුන්ඩුම්! ඩුම්!! ඩුම්!!! කීවලූ කියහල්ලකෝ..
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif

    රන්දිකේ මලයා කියනකම් දන්නේ නැහැයි කියහල්ලකෝ බොලව්. මල් පප්පා මලයාත් ඇහුවා මේ ගැන. මම ඉතින් දන්නවැයි හාන් කවිසියක්. හි හී...
    දැන් මේන්න මේකයි සීන් කෝන් එක.
    ප්‍රථමයේන් උත්තරේ දීපු කේනාට මම හාච්චියක් දේනවා තෑග්ග හැටියට.
    ............හානී............
    අපේ යූ නෝ මී නීද උත්තරේ දීල තියෙන්නී. :rolleyes::rolleyes::rolleyes:
    එන්න කෙලි පොඩ්ඩට හාච්චියක් දෙන්ට. :lol::lol::lol::lol:
    1000w

    අනික් හැමොටමත් සුභ පතනවා දින්නට ඈ
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif

    හරි හරි වරෙල්ලා දැන් ජම්බු ජූස් බොන්ට. තිබහත් ඇති නොවෑ..
    බීපියව් බොලව් බීපියව්,ලෝන් අයිලන්ඩ් ජම්බු ජූස් හොදේ මෙව්වා.
    air_jambu.jpg
    air_jambu.jpg

    සැමට සුප්පාම සුප්පා අලුත් අවුරුද්දක් වේවා!!!!!

    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    images-5.jpg
    images-5.jpg
    images-5.jpg
    images-5.jpg

    ආසිකි අම්මා ගුන්ඩුම්! ඩුම්!! ඩුම්!!! කීවලූ කියහල්ලකෝ..
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif
    dVlKtCU.gif

    රන්දිකේ මලයා කියනකම් දන්නේ නැහැයි කියහල්ලකෝ බොලව්. මල් පප්පා මලයාත් ඇහුවා මේ ගැන. මම ඉතින් දන්නවැයි හාන් කවිසියක්. හි හී...
    දැන් මේන්න මේකයි සීන් කෝන් එක.
    ප්‍රථමයේන් උත්තරේ දීපු කේනාට මම හාච්චියක් දේනවා තෑග්ග හැටියට.
    ............හානී............
    අපේ කියු බේබි නීද උත්තරේ දීල තියෙන්නී. :rolleyes::rolleyes::rolleyes:
    එන්න කෙලි පොඩ්ඩට හාච්චියක් දෙන්ට. :lol::lol::lol::lol:
    1000w

    අනික් හැමොටමත් සුභ පතනවා දින්නට ඈ
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif
    3t7QGu8.gif

    හරි හරි වරෙල්ලා දැන් ජම්බු ජූස් බොන්ට. තිබහත් ඇති නොවෑ..
    බීපියව් බොලව් බීපියව්,ලෝන් අයිලන්ඩ් ජම්බු ජූස් හොදේ මෙව්වා.
    air_jambu.jpg
    air_jambu.jpg

    සැමට සුප්පාම සුප්පා අලුත් අවුරුද්දක් වේවා!!!!!

    උඹ දැන්ද ආවේ.
     
    හලෝ ලොක්කා කොහොමද? අපි ජම්බු ජුස් හැදුවා හින්දි සින්දුවක් කිය කිය... දැක්කද? :lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අයියෝ user cp එක ලෝඩ් කර ගන්නවත් බෑ..:frown::frown::frown:
    හෙනගහනවා රෙප් දීපු එකාට..:angry::angry::angry:

    හරි සන්තෝසයි... කවුද පින්වතෙක් අලි පත image එකක් දාලා රෙප් දීලා.. මට google chrome එකෙන් user cp එක පැත්ත පළාතේ යන්න බෑ! :lol::lol::lol:
     
    • Like
    Reactions: U_knw_me
    Status
    Not open for further replies.