අනිත් එකට ගිහින් ඡන්දේ දීපියව්.
![]()
මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස.විහිලුවට වගේ ත්රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්.
ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ.මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ.
අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්.
ත්රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත.
~THANKS ALL~
.. කොච්චර අමාරු උනත්... මේ වැඩෙන් පස්සේ තමා එක තේරුනේ!

තෝ මාවත් කෑවා නේද ?අයියෝ user cp එක ලෝඩ් කර ගන්නවත් බෑ..
හෙනගහනවා රෙප් දීපු එකාට..
අයියෝ user cp එක ලෝඩ් කර ගන්නවත් බෑ..
හෙනගහනවා රෙප් දීපු එකාට..

උඹ දැන්ද ආවේ.
![]()
![]()
![]()
![]()
ආසිකි අම්මා ගුන්ඩුම්! ඩුම්!! ඩුම්!!! කීවලූ කියහල්ලකෝ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
රන්දිකේ මලයා කියනකම් දන්නේ නැහැයි කියහල්ලකෝ බොලව්. මල් පප්පා මලයාත් ඇහුවා මේ ගැන. මම ඉතින් දන්නවැයි හාන් කවිසියක්. හි හී...
දැන් මේන්න මේකයි සීන් කෝන් එක.
ප්රථමයේන් උත්තරේ දීපු කේනාට මම හාච්චියක් දේනවා තෑග්ග හැටියට.
............හානී............
අපේ කියු බේබි නීද උත්තරේ දීල තියෙන්නී.
එන්න කෙලි පොඩ්ඩට හාච්චියක් දෙන්ට.
![]()
අනික් හැමොටමත් සුභ පතනවා දින්නට ඈ
![]()
![]()
![]()
![]()
හරි හරි වරෙල්ලා දැන් ජම්බු ජූස් බොන්ට. තිබහත් ඇති නොවෑ..
බීපියව් බොලව් බීපියව්,ලෝන් අයිලන්ඩ් ජම්බු ජූස් හොදේ මෙව්වා.
![]()
![]()
සැමට සුප්පාම සුප්පා අලුත් අවුරුද්දක් වේවා!!!!!