මේ පාර ඉවෙන්ට්ස් ඔක්කොම වලි නැතුව ඉවර වෙනවනේ බං
![]()
හරිම අප්සට් නේ බං.. පොඩ්ඩක් වලියක් අවුස්සලා, වැඩියෙන්ම රෙප් දෙන පැත්තට සපෝර්ට් කොරන්න හැදුවේ..
වැඩේ ටිකක් සුන්දර මදි වගේ කියල පස්සේ මීටර් උනා. මම වලිය ඇද්දොත් මට රෙප් දෙන්න එකෙක් නැතිව යනවනේ
වෙන කවුරු හරි එකෙක් ඇදපන් කො
![]()
අවුලක් නෑ අදිමු අදිමු බ්ලැකා


ඒකනෙමේ උබ රේඩියෝ එකේ රොක් ශෝස් කරන්නේ නැද්ද දැන්? මම එක දවසක් වගේ ඇහුව රෑක. එදයින් පස්සේ සෙට් උනේ නෑ උබේ ශෝ එකක්






දැන් u_knw_me දිනලනේ. 