~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මේ පාර ඉවෙන්ට්ස් ඔක්කොම වලි නැතුව ඉවර වෙනවනේ බං :dull:
Rage-why.png

හරිම අප්සට් නේ බං.. පොඩ්ඩක් වලියක් අවුස්සලා, වැඩියෙන්ම රෙප් දෙන පැත්තට සපෝර්ට් කොරන්න හැදුවේ..
වැඩේ ටිකක් සුන්දර මදි වගේ කියල පස්සේ මීටර් උනා. මම වලිය ඇද්දොත් මට රෙප් දෙන්න එකෙක් නැතිව යනවනේ :dull:
වෙන කවුරු හරි එකෙක් ඇදපන් කො

Sleepy01.gif

අවුලක් නෑ අදිමු අදිමු බ්ලැකා :lol::lol::lol:
ඒකනෙමේ උබ රේඩියෝ එකේ රොක් ශෝස් කරන්නේ නැද්ද දැන්? මම එක දවසක් වගේ ඇහුව රෑක. එදයින් පස්සේ සෙට් උනේ නෑ උබේ ශෝ එකක්
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Eka awulak naha, oyata dinuma deepu eka gena nemei sis, man kiwwe mekai...
    dan oya kohomath mulinma uththare kiwwanam oya thamai jayagrahakaya eke prashnayak naha so oyata dinuma dena eke kisiam awulak naha.

    eath mage point eka wena ekak. sahabagi wenna hithune nathi eka thamai awula. eath dan prashnayak naha anthima mohothane (Mata post noda inna thibune aparade). dan okata upset yanna deyak naha ;)
    Partyak dala samarana eka thamai thiyenne :P
    Rep denna baalu eeye nosahenna rep wapuruwalu :P
    මුන් එකම සෙට් එකේ හන්ද උත්තරේ කලින්ම කියල තියෙන්නත් ඇති පෝස්ට් 20ක් 30ක් ගියාට පස්සෙ හෙමීට උත්තරේ දාන්න කියල කියන්නැති. ඒ නිසා මාත් මේ දිනුමට එහෙර්හිව නැගී සිටිනවා.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දැනට මට 120 + rep ලැබිලා තියෙනවා .... තව දුරටත් තෑගී විදිහට rep එපා ....
    pleasssssssssssssssssssssssssss

    හුටා තාම 120ද :shocked::shocked:, ඉන්න ඉන්න සතියක් ඇතුලත ඔක්කොම ලැබෙයි
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මුන් එකම සෙට් එකේ හන්ද උත්තරේ කලින්ම කියල තියෙන්නත් ඇති පෝස්ට් 20ක් 30ක් ගියාට පස්සෙ හෙමීට උත්තරේ දාන්න කියල කියන්නැති. ඒ නිසා මාත් මේ දිනුමට එහෙර්හිව නැගී සිටිනවා.

    පිස්සුද බොල. කාට කිවුවත් u knw meට නම් කියන්නේ නෑ. මේ පාරත් වලි ඇදෙයි කියල රන්දිකය පට්ට බයේ හිටියේ :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ මාත් එනවා වලි‍යට.....
    tuzki-bunny-emoticon-005.gif


    අර බටු ඇට ඇගි‍යට‍යි Hansel කි‍යන එකාට‍යි පාන් බට්ටට‍යි තම‍යි මුලින්ම නෙලන්නේ.......
    tuzki-bunny-emoticon-008.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඇති නේද? නැත්තම් ඉතින් අර වළි හොය හොයා ඉන්න සෙට් එක මෙතනට ඇවිත් මේ ත්‍රේඩ් එකත් කාල දාවි :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු
    Sleepy01.gif
    රෙප් හිඟන්නෙකුගේ අහිංසක බලාපොරොත්තුවක්.....මේකට නම් හොඳටම රිදෙ‍යි......:lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ මාත් එනවා වලි‍යට.....
    tuzki-bunny-emoticon-005.gif


    අර බටු ඇට ඇගි‍යට‍යි Hansel කි‍යන එකාට‍යි පාන් බට්ටට‍යි තම‍යි මුලින්ම නෙලන්නේ.......
    tuzki-bunny-emoticon-008.gif

    අඩෝ බටු ඇටේ ඇගියද ? ඒ උනාට ඇගිය රන්දිකයට තමයි බටු රන්දික කියන්නේ :shocked::oo:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පිස්සුද බොල. කාට කිවුවත් u knw meට නම් කියන්නේ නෑ. මේ පාරත් වලි ඇදෙයි කියල රන්දිකය පට්ට බයේ හිටියේ :lol::lol:
    මුන් සෙට් එකම රේඩියෝ ටීම් එකේ හිටියා කියල මං දන්නව ඒක නිසා අනිව රන්දික කියන්නැති ukm ට. මේක අනිව ගෙනියනව ජාත්‍යන්තරේටම. ගිය පාරත් කඹේදි වෙච්ච දේ මතකනෙ රේඩියෝ ටීම් එකෙ එකාට සංවිධායකයොත් ඇද්දා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් ඇති නේද? නැත්තම් ඉතින් අර වළි හොය හොයා ඉන්න සෙට් එක මෙතනට ඇවිත් මේ ත්‍රේඩ් එකත් කාල දාවි :rolleyes:
    අඩේ මාලී......
    Laughing02.gif

    කඹ ඇදීම දවස් 5ක්වත් තිබ්බනම් මරු
    Sleepy01.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔන්න ඔන්න වැඩේ අසාදාරණයි.
    මම මේ තරඟෙට සහභාගී නොවුන හේතුවක් තිබුන. u_knw_me දන්නවා හේතුව. ඒ නිසා එයාගේ guess එක ගන්නේ නැහැ කියල කතාවක් ගියා.. ඒ නිසා මාත් ආවේ නැහැ ඒ හේතුව නිසාම :( දැන් u_knw_me දිනලනේ. :angry:
    randikayoooo :angry: :angry: :angry: වැඩේ කැතයි හොඳේ...
    Angry4.gif
    අන්න ආවා ඩයල් එක :frown: :lol: මූ තමයි වැඩේට නියම එකා.... :lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මුන් සෙට් එකම රේඩියෝ ටීම් එකේ හිටියා කියල මං දන්නව ඒක නිසා අනිව රන්දික කියන්නැති ukm ට. මේක අනිව ගෙනියනව ජාත්‍යන්තරේටම. ගිය පාරත් කඹේදි වෙච්ච දේ මතකනෙ රේඩියෝ ටීම් එකෙ එකාට සංවිධායකයොත් ඇද්දා.

    ඔව් ඔව් ඒක තමයි මේ පාර රන්දිකය බයවෙලා හිටියෝ ඕක කියයි කියල. උත්තරේ දාපු ගමන් කියල අයින් කරවන්න හැදුවේ u knw meට කියල, කොහෙද එකෙක් ඒක quote කරානේ.:( නැත්තම් උබ තමා දිනන්නේ :P
     
    Status
    Not open for further replies.