අම්මප කුවේටය නෑනෙ අපේ වෙලාවටඇගී අර දොර පොල්ල ඇන්න එන්න
මූට හීනියට ඔළුවට පාරක් දෙන්න..වෙයි වගේ..

අම්මප කුවේටය නෑනෙ අපේ වෙලාවටඇගී අර දොර පොල්ල ඇන්න එන්න
මූට හීනියට ඔළුවට පාරක් දෙන්න..වෙයි වගේ..

තනියම කන අයට කියන්න තියෙන්නේ මෙච්චරයි...."බඩ පල"![]()


ගියා පාරත් "වාසි පැත්තට හෝයියා" සෙට් එක හොඳට හම්බකලා.....![]()
අනිත් එවුන් ටිකත් ඡන්දේ ගන්න බලාගෙන හිටු කියලා රෙප් දෙනවා.....![]()
මට හොඳට මතකයි... ඉර හඳ වගේ.. සසාව විශේෂයෙන්. එකයි මට හොඳට හයිලයිට් වෙලා පෙන්නේ මේ වටේ. මේ පාර ඔහොම නම් ගිය පාරත් හම්මේ.... 
රෙප් හිඟන්නෙකුගේ අහිංසක බලාපොරොත්තුවක්.....මේකට නම් හොඳටම රිදෙයි......![]()




අපි අහිංසක තොල්ලොමට හොඳට මතකයි... ඉර හඳ වගේ.. සසාව විශේෂයෙන්. එකයි මට හොඳට හයිලයිට් වෙලා පෙන්නේ මේ වටේ. මේ පාර ඔහොම නම් ගිය පාරත් හම්මේ....
මූ ව තියන්න වටින්නේ නෑ![]()

අපි දැඩි ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා තියෙන්නේ..... ඕවා වදින්නේ නැතෝ.....තෝ කාපිය මේස පාරවල් දෙකක්.....![]()
![]()
මාව කපන්න හිතුවා මදි.....ප්ලේන් අනාතයවත් එක්කම බාවනවා දැනගන්.....![]()
කෝ ඔය ගස් ගෝතයා.....බැහැපිය එලියට......![]()





අඩෝ මාත් එනවා වලියට.....![]()
අර බටු ඇට ඇගියටයි Hansel කියන එකාටයි පාන් බට්ටටයි තමයි මුලින්ම නෙලන්නේ.......![]()





අපි අහිංසක තොල්ලො
සැසා සෑහෙන රෙප් කන්දරාවක් හොයා ගත්තා..
මූව හරි යන්නේ අර ඈවරයි දෑවරයි..
තුන් ඈවරයි වගේ බින්සස් වලට අර සිංහලෙන් ඔක්ෂන් කියලද
කොහෙද කියන්නේ.
අඩෝ බටු ඇටේ ඇගියද ? ඒ උනාට ඇගිය රන්දිකයට තමයි බටු රන්දික කියන්නේ![]()
ආයෙ නෙවෙයි දැන්ම අයින් වෙන්න වෙන කෙනෙක්ට දිනුම දෙන්න.![]()


මෙහෙ වර.....තෝවත් කපලා අච්චාරුවක් හදන්න ඕන......![]()
![]()
![]()




දෙන්නම් බොටත් හොඳ වෙඩි පාරක්....ඉඳා කාපිය මේස පාරක්.....![]()
![]()
ඔය රෙප් ටික ඔක්කොම cancel කලා නම් මරේ මරු......මට හොඳට මතකයි... ඉර හඳ වගේ.. සසාව විශේෂයෙන්. එකයි මට හොඳට හයිලයිට් වෙලා පෙන්නේ මේ වටේ. මේ පාර ඔහොම නම් ගිය පාරත් හම්මේ....
මූ ව තියන්න වටින්නේ නෑ![]()

ආ..... උඹව තමයි හොය හොයා හිටියේ....දණගහපිය.....