~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
වටේ ගිහින් කියන් නැතුව ....
සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)

සිරාවටද? :shocked::shocked::shocked: මොකක්ද අලෝ :no::no:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පරණ ලව් එක සෙට් වෙලා :shocked:

    1. මම මේ අවුරුද්දට යහපත් විදියට හිටිය
    tuzki-bunny-emoticon-005.gif
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දෙන්නම් බොටත් හොඳ වෙඩි පාරක්....
    117.gif

    ඔ‍ය රෙප් ටික ඔක්කොම cancel කලා නම් මරේ මරු......:lol:

    ආ..... උඹව තම‍යි හො‍ය හො‍යා හිටි‍යේ....දණගහපි‍ය.....
    78.gif

    උබේ හෙලිකොට්ටෝරුවා කඩන් වැටිය...:growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
    වටේ ගිහින් කියන් නැතුව ....
    සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
    ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
    මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)

    කෝ වගකිවයුතු බලධාරියෝ.
    සංවිධායක මණ්ඩලය
    Randike Mendis
    Animation
    ~Hansel~
    Agresha
    Shenic

    බැහැපියව් එලියට. කපනවා කොටනවා. තම්බනවා.:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    anee....ara ahinsakaya pawwwww....:(:(:(:rolleyes::rolleyes:
    ඕකගේ මොන අහිංසක කමක්ද.....කරන තරමක් කරන්නේ මගෝඩි වැඩම‍යි......:angry:
    :dull::dull::oo::oo::oo:

    මං අහිංසකයි..
    එහෙනං අහිසක‍යි කි‍යලා ඔප්පු කරන්න පැ‍යක් දණගහගෙන හිටු......:growl:
    උබේ හෙලිකොට්ටෝරුවා කඩන් වැටිය...:growl:
    කඩන් වැටෙන්න ඒක උඩ ‍යන්න එපැ‍යි ‍යකෝ..... එකේ බැට්‍රි‍ය පිච්චිලා ති‍යෙන්නේ.....:lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕකගේ මොන අහිංසක කමක්ද.....කරන තරමක් කරන්නේ මගෝඩි වැඩම‍යි......:angry:

    එහෙනං අහිසක‍යි කි‍යලා ඔප්පු කරන්න පැ‍යක් දණගහගෙන හිටු......:growl:

    කඩන් වැටෙන්න ඒක උඩ ‍යන්න එපැ‍යි ‍යකෝ..... එකේ බැට්‍රි‍ය පිච්චිලා ති‍යෙන්නේ.....:lol:

    1. මස්සිනා :rofl: :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tuzki-bunny-emoticon-008.gif
    අඩෝ මේක අසාදරනයි .. කඹ සංවිදායක ගොන් නාම්බයි(පුරු පුරු) , දොස්තර නොනයි දිනලා .. සන්විදායකයෝ දිනලා.. හොර කරලා ...
    තෝ අවුරුදු දවස් ටිකේම වල් කමේ ගිහින් දැන්ද ආවේ.....:angry:
    ගල් ඉබ්බා...... ඉඳ බොටත් පිහි පාරක්......
    tuzki-bunny-emoticon-027.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
    වටේ ගිහින් කියන් නැතුව ....
    සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
    ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
    මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)

    වටේ ගිහින් කියුවේ නෑ..:no::no:
    කියනකොට පරක්කු වැඩී..:):)
    ඊලඟ පාර එහෙම වෙන්නේ නෑ..:no::no:
     
    Status
    Not open for further replies.