රන්දී ඔයාට ඔහොම ප්රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
වටේ ගිහින් කියන් නැතුව ....
සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම![]()
සිරාවටද?


මොකක්ද අලෝ 










