hamadama aluth deyak..karana oyata..elakiri...wewa..
ammo ubawa dakka kal ban..koheda gihin hitiye,,,??
oyatat jayama wewa
hamadama aluth deyak..karana oyata..elakiri...wewa..
ගොඩක් වටිනවා... මේ වගේ ත්රෙඩ් දකිනකොට සතුටුයි.....
ඔව් බන් දැන් අපේ සයිට් එකේ හොද ත්රෙඩ් වැටෙන එක ආපහු වැඩි වෙනවා
ow ban mamath me vidiyata thamai karanne
rep nam denna beheyi kiyanva
elakiri elakiri eke inna samahara memberls gena nam hoyanna mukuth one nehe
උදාහරණයයක් විදියට ජේ කඩිතයා කියලා හරි j kadithaya කියලා කියලා ගූගල් ගහලා බලපන්
ලස්සනට එනවා විස්තරේ
මන් නිකන් සර්ච් පාරක් දැම්මා,,
දෙවැනි උදාහරණය
කුණු කේක් කියලා සර්ච් කරපන්
අපේ මෙම්බර් කෙනෙක් ගේ සම්පූර්ණ විස්තරයක් එනවා

thnx bro apita kiyala dunnata...
Rep denna barilu...
ගොඩක් වටිනවා... මේ වගේ ත්රෙඩ් දකිනකොට සතුටුයි.....

ඔව් බන් දැන් අපේ සයිට් එකේ හොද ත්රෙඩ් වැටෙන එක ආපහු වැඩි වෙනවා
අපිව ආශ්රය කරනකොට එහෙම තමයි....

අලුත් නමුත් හැදෙනවා