Lg g4 eka gena wisatra tikak daapan machan e wagema g3 eka kohamda.?
පේජ් 2 එකේ දාලා තියනවා මච්න් G3එක ගැන.G4 ආපු ගමන් දාන්නම්. 28th april ඒ කියන්නේ හෙට තමා රිලීස් වෙන්නේ.

පොඩ්ඩක් අත පත ගාලා බලලාම දාන එක හොඳයි. එත් එකට නම් තව සති දෙකක් විතර යයි මචං. 







හැබැයි හොඳ කොලිටි ප්ලාස්ටික්. විශේෂත්වය වෙන්නේ බැක් කවර් එක. වර්ග කීපයක් එනව. හැබැයි ලස්සන එක තමා



නෑ මචන් මගෙ බොක්කක් ඉන්නවා ශොප් එකක් කරන. අලුත් භාන්ඩයක් අවහම ඉතින් අපි දෙන්නා වඩු වැඩ දාන එක තමා කරන්නේ එපා වෙනකම්