මට ජොබ් එක මොකක්ද කියල හිතාගන්න පුළුවන්.. මට එපා..
ඔව් සහෝ.. අක්කරේක විතර ඉඩමක එක දිගට කිකිලියො පෝලීමේ පෝලින් ගස්සල තියනව..
තියෙන්නෙ එකෙක් හරි බිත්තරයක් දාන කන් ඉදල දුවල දුවල ගිහිං පස්ස හෝදගෙන හෝදගෙන යන්න.. එකෙකුට රුපියල් දහයක ගෙවනව හෝදනවට..
අත් ග්ලව්ස් ගේන්න ඕනෙ නෑ අපි දෙනවා 



කියපු බොරුවට තව විනාඩි කිහිපයකින් උඹගෙ පරිඝණකයෙන් දුම් දානවා..







...දැක්කෙ නෑ දැක්ක ගමන් ත්මා ඔය විශ් කලෙ 
