එලකිරි Night Club III

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
පූස්;14184558 said:
සොරි මචං පොඩි කළා. ගූගල් දෙයියා විස් කොලාම ස්ක්‍රීන් ෂොට් එක ගත්ත විදියටමයි අප් කලේ එකයි උනේ.:(:(
ඇත්තටම උබෙ උපන්දිනෙ නේද අද :shocked: හැපි බර්තෙ :cool::)
උබ්වත් තැන්කූ කියලා කේක් කෑල්ලක් දියන් බන් :(
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොන කූරද සහෝ..? :eek:



    ඕකට නැති කූර


    eaf9aeec_half-trollface.jpeg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    රෝල් කේක්‌ එකක් ගෙනත් කාපිය.. මයි පේවලිත්.. :D
    ඒ මොනාද.. ටියාරා ස්විස් රෝල් කියන ඒවද..?
    අද කෑවා ටියාරා කේක් ගෙඩි දෙකක්.. :lol:
    පුළුන් කෑව නම් ඊට වඩා හොදයි බං.. :(

    සුදු රෝස;14184563 said:
    එතකොට මම නොදන්නේ මොකෝ මල්ලි???? :nerd::nerd::nerd::(:(:( දැක්කද වෙනස්කම......
    අක්කා ඒ දවස්වල නයිට් ක්ලබ් එකේ හිටියෙ නෑ.. :no:
    සුදු පූසා
    සමීර සඳරු
    නුවන් බුවා
    සචිත්
    මල් බබා
    කූල් මල්ලි
    ප්‍රගීත්
    ඔය සෙට් එක තමා හිටියෙ.. :yes:


    මං සූසයිඩ් වෙන්නෑ :(
    අනේ බං.. :(
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184563 said:
    එතකොට මරන්න කියනවද??? :frown::frown::frown: ගවය....... එතකොට ඔයා කියන්න ඕන, "සුදු අක්කේ, කාවවත් මරන්න එපා. එක නරක වැඩක්, පව් සිද්ද වෙනවා" කියල......... එහෙම කියල මාව යහමගට ගන්න එපයි....... :nerd::nerd:

    ඔව් වෙන වැඩ නෑ නෙ :growl::growl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අක්කා ඒ දවස්වල නයිට් ක්ලබ් එකේ හිටියෙ නෑ.. :no:
    සුදු පූසා
    සමීර සඳරු
    නුවන් බුවා
    සචිත්
    මල් බබා
    කූල් මල්ලි
    ප්‍රගීත්
    ඔය සෙට් එක තමා හිටියෙ.. :yes:


    ආ....... මට වැඩ වැඩි වෙලා තිබ්බ කාලේ....... :) :) :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184572 said:
    6.gif
    6.gif

    තොට ඉපදුන අවුරුද්දක් නැද්ද යකෝ :frown: තෝ ගස් නාකියෙක්ද..
    හිච්චි කොලු ගැටයෙක් ද :growl:
    එපා වෙනව කියහංකො ඉතිං.. :(

    ඕකට නැති කූර


    eaf9aeec_half-trollface.jpeg

    :lol::lol::lol::lol:
    සමියා කෘර කියල ලියන්න දන්නෙ නැති හැටි බලහංකො ඉතිං.. කූර කියලා ලිව්වෙ.. :lol:

    කඩල කීවම මතක් උනේ උදුවැල් ඇත ෆ්‍රිජ් එකේ කන්න් යමි :love:
    මොනවද බං ඒ වැල්..? අම්මපා අදමයි ඇහුවෙ.. :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තොට ඉපදුන අවුරුද්දක් නැද්ද යකෝ :frown: තෝ ගස් නාකියෙක්ද..
    හිච්චි කොලු ගැටයෙක් ද :growl:

    1990 බොරෝ. මොකද වෙන්න ඕනෙ.:lol::lol:


    ඇත්තටම උබෙ උපන්දිනෙ නේද අද :shocked: හැපි බර්තෙ :cool::)
    උබ්වත් තැන්කූ කියලා කේක් කෑල්ලක් දියන් බන් :(

    අඬන්න එපා බං. ආ කාපිය මූණ ඔබාගෙන.:lol::lol::lol:
    ChocolateBirthdayCake.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184572 said:
    මගේ ගාව තියේ චොකලට් රෝල් එකක්........... ඉන්නවකෝ, මම තනියම කනවා..... :frown::frown:

    අපි ලගත් තියනව.. රෝල් කේක්‌ :)
    ඔයා ලාගත් තියනවද :shocked:
    :nerd:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14184579 said:
    :eek::eek::eek:



    ඒ මොකටද??? කන්නද???? :dull::dull::dull:



    :eek::eek::eek:

    ඔයා නේද කේක් නොදී තැන්කු නොකියා පලා ගියා කියල අරූ විලාප තියන්නෙ.:P
    මොකෝ උනේ. පරක්කු වෙලාද විස් කලේ. :P

    ආ මගෙ ගානෙ කේක් එකක්.


    Cake%20shots%20export-51.jpg
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පූස්;14184585 said:
    1990 බොරෝ. මොකද වෙන්න ඕනෙ.:lol::lol:




    අඬන්න එපා බං. ආ කාපිය මූණ ඔබාගෙන.:lol::lol::lol:
    ආ මාමේ :rofl:

    මෙන්න මිනිස්සු :cool: (මම කීවෙ පූසෝ :sorry:) බලා ගන්න මැටි රෝස අක්කෙ :frown::frown::frown:
    තැන්කූ පූශ් :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ මොනාද.. ටියාරා ස්විස් රෝල් කියන ඒවද..?
    අද කෑවා ටියාරා කේක් ගෙඩි දෙකක්.. :lol:
    පුළුන් කෑව නම් ඊට වඩා හොදයි බං.. :(

    බඩ ගිනී ඕයි :(
     
    Status
    Not open for further replies.